දුරකථන computer මිල අඩුවෙලා නැහැ

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    (දේශපාලනය කතා කිරීමෙන් වලකින්න)

    දුරකථන computer TV ආහාර මිල අඩුවෙලා නැහැ. මේකට හේතුව මොකද්ද?
    කුහකකම - වැඩි කරද්දි කොහොමද වැඩි කරේ. අඩු කරද්දි හරි අමාරුයි. හැම භාණ්ඩයක්ම එහෙම තමයි. අඩු කරද්දි ඇගෙන් ඇටයක් යනවා වගේ.
     
    • Like
    Reactions: comx and NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ලංකාවේ වැඩි උන දේවල්වලින් මොනව්ද බන් අඩු වෙන්නෙ. සොච්චමක් අඩු කරලා අඩූ කරා වගේ රගනවා. වාහනවල පාට්ස්, ඔයිල් ජාති ගොඩක් අඩු කරන්න පුළුවන්. ඒත් ඒවා තවම අඩු වෙලා නෑ. කොම්පිYඋටර් පාට්ස් උනත්ගොඩක් අඩූ කරන්න පුළ්වුඅන්.
     
    • Like
    Reactions: comx and NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    KFC, Mac, Pizzahut hama ekeema thaam thyenne $ = 390 di, Petrol, Light bill, gas okoma wadima kale thiyeddi thibba price ekamai...
    Rs 1 wath adu karanne naha kawruth...
    mokada unta profit ganna awashya pramaneta customers la innawa..

    large pizza ekak Rs 5000 lang wena nisa mul kale pizza hut weli weli thibba, habai dan customers la wadi karapu ganata purudu wela dan aye pizza hut eke senaga innawa.. wadi gaana dan normal wela..
    issara wage buy1 get 1 free offer ekak wath denne naha dan.. uparima laaba gannawa..
     
    Last edited:
    • Like
    Reactions: comx

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ලංකාවේ ඉන්නේ වෙළෙන්දු නෙමේ මාෆියා කාරයෝ
     
    • Like
    Reactions: comx