**** දුරස් වන්නට මේ ලෙසින් ****

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
**** දුරස් වන්නට මේ ලෙසින් ****

Duras Wannata Me Lesin (දුරස් වන්නට මේ ලෙසින්) | Acoustic | Cover By Damith Asanka

දුරස් වන්නට මේ ලෙසින්




දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...

අත් වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුණ ඒ කාළය මතකද

අනාගතේ ගැන අහස් මාලිගා
අප දෙන්නා මැවූ කාළය මතකද
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ළගින් උන් කාළය මතකද,,,

Playlist ekata kamathi machanla phala link eken channel eka subscribe kara gana..

Channel Link

Jaya Wewa
 
Last edited:

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    අත් වැල් බැඳගෙන මංමාවත් දිග
    ඔහේ ඇවිද ගිය කාලය මතකද
    පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
    ඔබ හිනැහුණ ඒ කාළය මතකද....

    papuwa kadagena yanawa bun....
     

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo
    Ow ban.. Ajantha Ranasinghe supiriyatama liyala thiyenawa sinduwa.. music ekath hodaii.. athal eke ahagena inna puluwan..

    Jaya wewa.

    අත් වැල් බැඳගෙන මංමාවත් දිග
    ඔහේ ඇවිද ගිය කාලය මතකද
    පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
    ඔබ හිනැහුණ ඒ කාළය මතකද....

    papuwa kadagena yanawa bun....