දුර්ලභ Alexandrite මාණික්‍ය ගැන දන්නවද?

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    uba hithanne machna meka keeyak watinawa kiyalada...?

    ඔයාගෙ එක තාප-දීප්ත(Incandescent) ගතිය තියනවද කියල බලන්න ඕනෙ , මට පේන්නෙ ගාර්නට් එකක් වගේ:cool:
    මේතියෙන්නෙ ඔරිගිනල් එකක්

    Last edited:

    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28

    mama nam gem sambandawa goadak dewal danne na bro mekath mata wikunna apu wadak. mata me gema eke aithi kattiya thamai me wisthara kiwwe sa photos ewwe. habai danata meka thiyenne lankawe....hambawela thiyenneth lanakwen... thawa deyak meke colour cahange wenawa kiyalaeyala kiwwa eyala eka video karala balala thiyenewa...eyala eka pennanne gema eka ganna ena originala custermar kenekta witharai....
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    ඔයාගෙ එක තාප-දීප්ත(Incandescent) ගතිය තියනවද කියල බලන්න ඕනෙ , මට පේන්නෙ ගාර්නට් එකක් වගේ:cool:
    මේතියෙන්නෙ ඔරිගිනල් එකක්

    menna mekama thama thiyenne, paludu mokut na , color change super, :yes:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    mama nam gem sambandawa goadak dewal danne na bro mekath mata wikunna apu wadak. mata me gema eke aithi kattiya thamai me wisthara kiwwe sa photos ewwe. habai danata meka thiyenne lankawe....hambawela thiyenneth lanakwen... thawa deyak meke colour cahange wenawa kiyalaeyala kiwwa eyala eka video karala balala thiyenewa...eyala eka pennanne gema eka ganna ena originala custermar kenekta witharai....

    menna mekama thama thiyenne, paludu mokut na , color change super, :yes:

    මචං උඹල ඔය කියන්නෙ ඇත්තනන් උඹල මෙලහකටත් කෝටි පතියො වෙලා, බලපං මේ ලින්ක් එකට ගිහින් ඔරිගිනල් 1crt gem එකක් කීයද කියලා. Link:- :)
     
    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    මචං උඹල ඔය කියන්නෙ ඇත්තනන් උඹල මෙලහකටත් කෝටි පතියො වෙලා, බලපං මේ ලින්ක් එකට ගිහින් ඔරිගිනල් 1crt gem එකක් කීයද කියලා. Link:- :)
    ekama thamai bun awla . lankawe ekekta mewa gannawa tiya hithannawath ba..echchra loku ganakata pitarata ekek ganna meheta enneth na...ekama thamai mewa wikuna gannath bari..