දුර්වල ආර්ථිකය

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මේ thread දාන එකාට කියන්නෙ උබනම් මහ පිලිලයක් බන්. මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි.
    උබලට මොන රජය ආවත් තමන්ගෙ දේශපාලන පක්ෂය එතැනට එනකම් ප්‍රශ්න හොයන එක කරන්නෙ. කිසිම හොදක් දකින්නෙ නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ thread දාන එකාට කියන්නෙ උබනම් මහ පිලිලයක් බන්. මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි.
    උබලට මොන රජය ආවත් තමන්ගෙ දේශපාලන පක්ෂය එතැනට එනකම් ප්‍රශ්න හොයන එක කරන්නෙ. කිසිම හොදක් දකින්නෙ නෑ.
    දකින්න පුලුවන් හොද දේවල් ටිකක් දාන්නකෝ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Chat.jpg

    @ukkuwa ඇයි ඔයට හිනා යන්නේ
    මේවා දැකලා බන් @ukkuwa ට හිනා ගියේ. රෙදි නෑ
    ------ Post added on Oct 24, 2021 at 1:28 PM

    IMG_20211022_224458.jpg

    ------ Post added on Oct 24, 2021 at 1:30 PM
     
    • Haha
    Reactions: justinshady