දුරියන් ගන්න හොද තැනක් තියන්ව ද?

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    I smelled that crap @ diyatha uyane yesterday
    yanda oneh balanda

    Ahutugiriye Millennium City eka laga wikunanawa . supiri badu
    mama peredaa dekak genaawa . loku eka 600/-


    Ubalata kanna pina na :p :p
    ------ Post added on Jun 4, 2022 at 12:36 PM
    10KM withra tiyanwa ban pelwatte indala..durai neh
    ------ Post added on Jun 4, 2022 at 12:38 PM
     
    • Sad
    Reactions: HAneo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඊයා
    මට ඔය ගදටත් වමනෙ එනවා
    ඕවා කෑවම ජුන්ඩ ලොකුවෙනවා කියන්නෙ බොරුවක් බන්
    Uba oka eka paarak kawoth elo elo kanawa.
     
    • Haha
    Reactions: handley

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    10KM withra tiyanwa ban pelwatte indala..durai neh
    ------ Post added on Jun 4, 2022 at 12:38 PM
    Habayi worth machan. un ewelema kapala balala denne.
    Balapan set unoth awith ganna

    ඊයා
    මට ඔය ගදටත් වමනෙ එනවා
    ඕවා කෑවම ජුන්ඩ ලොකුවෙනවා කියන්නෙ බොරුවක් බන්
    ජුන්ඩා නම් ලොකු වෙන්නේ නෑ ජින්ගි ජිකා දාන්න නම් හොදයි. කවාම මාර හයියක් එන්නේ යකෝ. ඒ වගේද රස.එහෙම රහක් කිසිම පලතුරක නැ
    ------ Post added on Jun 4, 2022 at 12:43 PM
     
    • Like
    Reactions: EnIgma001

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මැලේසියන් දූරියන් ඵක නේද හොඳම..උන් පට්ට සල්ලියක් හොයනව දූරියන් වලින්..චීන්නුද කොහෙද වැඩියෙන්ම උන්ගෙ රටෙන් දූරියන් ගන්නේ..





    xEgiYGM.png
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    වෙස්ටන් රටවල් වල ඉන්න එවුන්ට ඕක කොහොමත් හරියන්නේ නැහැ! අග්නිදිග ආසියානුවන්ගේ ප්‍රියතම කෑමක් ඕක.




     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,454
    67,794
    113
    diyatha uyana malabe sliit area eke tiyenawa.kahama kaha pata nan carbite gahala melo rahak ne.nahaya kadan yana smell eka enne nattan ganna epa
     
    • Like
    Reactions: B.Chat

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    diyatha uyana malabe sliit area eke tiyenawa.kahama kaha pata nan carbite gahala melo rahak ne.nahaya kadan yana smell eka enne nattan ganna epa
    yellow one is good if it is grown naturally. its more expensive than normal durian