දුරියන් ගන්න හොද තැනක් තියන්ව ද?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වෙස්ටන් රටවල් වල ඉන්න එවුන්ට ඕක කොහොමත් හරියන්නේ නැහැ! අග්නිදිග ආසියානුවන්ගේ ප්‍රියතම කෑමක් ඕක.





    video eka hadapu ekata mongal.. duriyan idila vatun naththan kanna ba... oka sure ekata kadapuva kavala munta 😂😂
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113

    මැලේශියාවෙත් මෙහේ වගේ තමයි බන් ... ඩුරියන් වවන උන් එලවල රජ පවුලෙ කොටස් තියෙන සමාගමකින් සේරම අල්ල ගන්නව ...
     
    • Haha
    Reactions: Awatiyal

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    රීලා පැයක් විතර වලත් ගදයි.
    වෙන නහයක් තියෙන එකෙක්ට පැත්ත පළාතේ යන්න බැහැ
    දාඩිය දැම්මත් ගඳයි.... සර්ෆර් වැඩි ඇති.මට නම් සෙට් වෙන්නෙ නෑ..