දුර ඇත රටෙ උඩරට Newe

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දුර ඇත රටෙ උඩරට Newe

    නිkamata
    :rofl:






    අහන්නෙ



    අපි වගෙ නෙමෙ නිකන් කවුරුවත් නො‍යන රටවල ඉදන් කිරියට එන උන් ඉන්නවාද

    බන්ගලාදෙශෙ

    රුසියාවෙ

    චිනයෙ

    ඔස්ට් යාවෙ

    කැනඩාවෙ

    වගෙ මොකක්ද උබලට දැනෙන්නෙ

    නිවාඩුවකට වගෙ ආවොත්

    මොන වගෙ වියදමක් යයිද

    ජොබකට ආවොත්

    මොනවගෙ පැතිද

    කවුරුවත් නොහිතන රටවල ඉන්න යාලුවනි මෙ ඔබෙ අවස්තාවයි:rolleyes:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    picture.php
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි නොහිතන රටවල ඉන්නවා

    බන්ගලාදෙශෙ එහෙම ගාමන්ට් වල අපෙ සහොදරයෙක් මැනෙජර්