Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුර පේන්නේ නෑ | Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බං. පී. වීරසිංහ වෙදමහත්තයා. සමහර අයට මාස 3 න් 6න් හරියනවා. සමහර අයට අවුරුදු 2ක් 3ක් යනවා. වෙදමහත්තයා කියන වෙලාවල් වලට හරියටම කරන්න ඕනේ. පෙනීම අඩු ඇහේ අනික් පැත්තේ කකුලේ මාපට ඇගිල්ලේ බෙහෙත් බැදලා පැය 4 කට පස්සේ ලෙහන්න ඕනේ (දකුණු ඇහේ පෙනීමේ ප්රශ්නය තියෙන්නේ නම්, වම කකුලේ මාපට ඇගිල්ල). ඊට පස්සේ බෙහෙත් ලෙහල තව පැයක් කකුල් දෙක තෙමන්නේ නැතුව තියාගන්න ඕනේ. ඔය ඔක්කොම දවල් 12 ට කලින් කරලා ඉවර කරන්න ඕනේ. දවල් 12 පැනල බෙහෙත් ගලෙවුවොත් හරි පැය 4 අඩු හෝ වැඩි උනොත් බෙහෙත් හරියන්නේ නැ කියන්නේ. උදේ 7ට කලින් කකුලේ බෙහෙත් අනිවාර්යයෙන් බදින්න ඕනේ.

සතියේ මැද යන්න එපා. සති අන්තයේ යන්න (වෙදමහත්තයා වෙන ජොබ් එකක් කරනවා. ඒ නිසා සතියේ දවස් වල දවල් බෙහෙත් නැ. දැන් retire ද දන්නේ නැ). එතන කාමර දෙකක් තියනවා නවතින්න ගන්න පුළුවන්. ලග පාත කාමර ගන්න පුළුවන්, ටිකක් ගණන්.

1. නිශ්චිිත ගානක් කියල ගන්නේ නෑ බං. අපි දෙන ඕනේ ගානක් ගන්නවා. ගොඩක් අය දෙන්නේ 500/1,000 බං සමහරු ඊට වඩා දෙනවා මම දැක්ක. බුලත් කොලයක තියල දෙන්න තියන්නේ.

2. මාසෙකට බෙහෙත් දෙන්නේ. ඊලග මාස වලට සල්ලි (courier කරන්න සල්ලි + වෙදමහත්තයාට ආධාරයක් ) සල්ලි දාල receipt එකයි, කලින් විස්තර ලියල දීපු කොලය whatsapp කරන්න දැන් පුළුවන්. මම එහෙම මාස 6 ක් වගේ ගෙන්න ගත්ත. එක දවසක ඇගිල්ලට බෙහෙත් බදින්න, අනික් දවසේ ඔලුවට තෙල් දාන්න තියෙන්නේ.

3. ඔව්. මම ගියෙත් ඔය 5.20 එකේ. හවස 3 හෝ 4 ට කලින් ගිහින් ඉන්න ඕනේ. මම 4 ට ගිහින් බෙහෙත් අරන් ඉවර වෙනකොට රෑ 12 උනා.

4. බුලන්කුලම වැව ගාව තියෙන්නේ. මේ තියන්නේ google maps location එක.

පෝය දවස් වල බෙහෙත් දෙන්නේ නැ. (පෝයට කලින් හරි පස්සේ දවසෙත් බෙහෙත් දෙන්නේ නැ කියල ගහල තිබ්බ වගේ මතකයි).

https://www.google.com/maps/place/Bulankulama+weda+mahatha/@8.3655554,80.3841105,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3afcf5a01686d3d3:0x3d31a9e6f32998da!8m2!3d8.3655553!4d80.3862992

මේ විස්තරය ඈති වෙයි කියල හිතනවා. ඕනේ නම් PM එකක් දාන්න. පුළුවන් තරම් උදෙන් බෙහෙත් ගන්න යන්න. සමහර අය රැ එළිවෙනකම් පෝලිමේ ඉන්නවා. එතනට උදේ 6 or 8 වෙද්දී ගියොත් නම් හවස 12 හරි 2 වගේ වෙද්දී බෙහෙත් ගන්න පුළුවන් වෙයි. අඩුම පැය 6 කට වගේ පෝලිමේ ඉන්න බලාගෙන යන්න.

මම ගියපු සමහර දවස් වල bus hire කරගෙන මිනිස්සු ඇවිල්ල තිබ්බ බං බෙහෙත් ගන්න.

[QUOTE="U-tag, post: 28533773, member: 381169"] [SIZE=5]ඔව් බං. පී. වීරසිංහ වෙදමහත්තයා. සමහර අයට මාස 3 න් 6න් හරියනවා. සමහර අයට අවුරුදු 2ක් 3ක් යනවා. වෙදමහත්තයා කියන වෙලාවල් වලට හරියටම කරන්න ඕනේ. පෙනීම අඩු ඇහේ අනික් පැත්තේ කකුලේ මාපට ඇගිල්ලේ බෙහෙත් බැදලා පැය 4 කට පස්සේ ලෙහන්න ඕනේ (දකුණු ඇහේ පෙනීමේ ප්රශ්නය තියෙන්නේ නම්, වම කකුලේ මාපට ඇගිල්ල). ඊට පස්සේ බෙහෙත් ලෙහල තව පැයක් කකුල් දෙක තෙමන්නේ නැතුව තියාගන්න ඕනේ. ඔය ඔක්කොම දවල් 12 ට කලින් කරලා ඉවර කරන්න ඕනේ. දවල් 12 පැනල බෙහෙත් ගලෙවුවොත් හරි පැය 4 අඩු හෝ වැඩි උනොත් බෙහෙත් හරියන්නේ නැ කියන්නේ. උදේ 7ට කලින් කකුලේ බෙහෙත් අනිවාර්යයෙන් බදින්න ඕනේ.[/SIZE] [SIZE=5]සතියේ මැද යන්න එපා. සති අන්තයේ යන්න (වෙදමහත්තයා වෙන ජොබ් එකක් කරනවා. ඒ නිසා සතියේ දවස් වල දවල් බෙහෙත් නැ. දැන් retire ද දන්නේ නැ). එතන කාමර දෙකක් තියනවා නවතින්න ගන්න පුළුවන්. ලග පාත කාමර ගන්න පුළුවන්, ටිකක් ගණන්. 1. නිශ්චිිත ගානක් කියල ගන්නේ නෑ බං. අපි දෙන ඕනේ ගානක් ගන්නවා. ගොඩක් අය දෙන්නේ 500/1,000 බං සමහරු ඊට වඩා දෙනවා මම දැක්ක. බුලත් කොලයක තියල දෙන්න තියන්නේ. 2. මාසෙකට බෙහෙත් දෙන්නේ. ඊලග මාස වලට සල්ලි (courier කරන්න සල්ලි + වෙදමහත්තයාට ආධාරයක් ) සල්ලි දාල receipt එකයි, කලින් විස්තර ලියල දීපු කොලය whatsapp කරන්න දැන් පුළුවන්. මම එහෙම මාස 6 ක් වගේ ගෙන්න ගත්ත. එක දවසක ඇගිල්ලට බෙහෙත් බදින්න, අනික් දවසේ ඔලුවට තෙල් දාන්න තියෙන්නේ. 3. ඔව්. මම ගියෙත් ඔය 5.20 එකේ. හවස 3 හෝ 4 ට කලින් ගිහින් ඉන්න ඕනේ. මම 4 ට ගිහින් බෙහෙත් අරන් ඉවර වෙනකොට රෑ 12 උනා. 4. බුලන්කුලම වැව ගාව තියෙන්නේ. මේ තියන්නේ google maps location එක. පෝය දවස් වල බෙහෙත් දෙන්නේ නැ. (පෝයට කලින් හරි පස්සේ දවසෙත් බෙහෙත් දෙන්නේ නැ කියල ගහල තිබ්බ වගේ මතකයි). [URL]https://www.google.com/maps/place/Bulankulama+weda+mahatha/@8.3655554,80.3841105,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3afcf5a01686d3d3:0x3d31a9e6f32998da!8m2!3d8.3655553!4d80.3862992[/URL] මේ විස්තරය ඈති වෙයි කියල හිතනවා. ඕනේ නම් PM එකක් දාන්න. පුළුවන් තරම් උදෙන් බෙහෙත් ගන්න යන්න. සමහර අය රැ එළිවෙනකම් පෝලිමේ ඉන්නවා. එතනට උදේ 6 or 8 වෙද්දී ගියොත් නම් හවස 12 හරි 2 වගේ වෙද්දී බෙහෙත් ගන්න පුළුවන් වෙයි. අඩුම පැය 6 කට වගේ පෝලිමේ ඉන්න බලාගෙන යන්න. මම ගියපු සමහර දවස් වල bus hire කරගෙන මිනිස්සු ඇවිල්ල තිබ්බ බං බෙහෙත් ගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom