දුර පේන්නේ නෑ | Help

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට දුර පේන්නේ නෑ, හේතුව ඉතින් ලැපේ ඉදීම තමයි💻
    සාමාන්‍යයෙන් පාරේ තියෙන billboard එකක් වගේ පේනවා ලොකු අකුරු නිසා
    දැන් අවුරුදු 3ක් විතර ඇති, තවම කණ්ණාඩි දැම්මේ නෑ🤓

    මට දැනගන්න ඕන
    1. මේ විදියට දිගටම කණ්ණාඩි නොදැම්මොත් තියෙන ටිකත් පේන්නේ නැති වෙලා ළගත් පේන්නේ නැති වෙයිද?:shocked:
    2. කණ්ණාඩි දානවානම් මොනවගේ එකද මට දාන්න වෙන්නේ, අර තඩි බෝතල් අඩි වගේ එකද?:no:


    මෙන්න මේ විදියට ඇස් දෙක පොඩි කරලා බැලුවම හොදට පේනවා, ඒත් ඉතින් හැමවෙලේම එහෙම කරන්න බෑනේ
    (Timestamp : 01:54)

     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කණ්නාඩි දාන්න. මාත් පොඩි කාලේ ඉඳලම දානවා. දැන් සෙන්ටිමීටර් විතර ගණකම බෝතල් අඩි දාන්නේ. එකට හේතුව හැම අවුරුද්දෙම පෙනීම වෙනස් වුන නිිසයි. ඉතින් මම හිතන්නේ දිගටම ලෙන්ස් මාරු කර කර ඉන්න වෙනවා. මොනිටර් එක දිහා දිගටම බලන්න එපා. විනාඩි 20 ක් විතර සැරයක් පොඩි රෙස්ට් එකක් ගන්න.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කණ්නාඩි දාන්න. මාත් පොඩි කාලේ ඉඳලම දානවා. දැන් සෙන්ටිමීටර් විතර ගණකම බෝතල් අඩි දාන්නේ. එකට හේතුව හැම අවුරුද්දෙම පෙනීම වෙනස් වුන නිිසයි. ඉතින් මම හිතන්නේ දිගටම ලෙන්ස් මාරු කර කර ඉන්න වෙනවා. මොනිටර් එක දිහා දිගටම බලන්න එපා. විනාඩි 20 ක් විතර සැරයක් පොඩි රෙස්ට් එකක් ගන්න.
    කණ්ණාඩි දාන්න දාන්න පෙනීම හොද මට්ටමකට එනවද :nerd:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    oyata monitor eke thiyena letters ehema nikan overlap wela wage penawada? nikan out of focus wela wage. ara ude nagitta gaman 3,4 mins yanakan thiyenne anna e wage?
    නැහැ බන්, ළග හොදටම පේනවා, ඒ කියන්නේ අඩි දෙකක වගේ පරාසයක
    එතනින් එහාට තමයි අවුල
    එළිය වැඩිවෙලා පේන්නේ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කණ්ණාඩි දාන්න දාන්න පෙනීම හොද මට්ටමකට එනවද :nerd:
    ඔව් දාන්න ගත්තම පෙනීම හොඳයි, නමුත් ටික දවසක් පඩි පෙළ නගින්න එහෙම යනකොට අමාරු වෙයි. ළඟ බලන්න කියවන්න ලියන්න වගේ දේවල් වලදී කණ්නාඩිය ගලවන්න වෙයි, එත් එකටත් නිකම්ම පුරුදු වෙනවා.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    නැහැ බන්, ළග හොදටම පේනවා, ඒ කියන්නේ අඩි දෙකක වගේ පරාසයක
    එතනින් එහාට තමයි අවුල
    එළිය වැඩිවෙලා පේන්නේ
    mata una ara kalin kiwwa wage scene ekak. lap ekema wada karala.
    eka godak durata goda dagaththa VisionCare eke thiyenawa Vision Therapy program ekak, ekata giya specialist doctor kenek balala recommend karala.
    eka karanakota adu una godakma awula. kannadith gaththa but eka use kale mul kale witharai.
    because glasses walata purudu unoth aye hadenne na, ekatama purudu wenawa.

    raa eli wenakan wada karanna epa. break ganna, eliyata awith eliya ehema balanna. ahata exercise wenna one
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    matath oya scene eka tiyenwa. specs use kala.. pare yaddi thama case eka lokuwatama enne. gedara iddi lokuwata one wenne ne. dan nm specs deka koheda danne ne. dan awrudu 2 tisse WFH hinda awlk awe ne. dan awrudu 5 wage wenawa dura pena eka kela wela. thama loku issue ekak wela ne mata nm,