දුර යන්න...

sanjun2005

Member
Nov 1, 2007
6
0
0
:love:
දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන් .......
 
Last edited: