Questions දුර හොටෙල් ලග හොටෙල් ද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    දුර හොටෙල් එකකට යන එකද හොද ලග හොටෙල් එකකට යන එකද
    දුර යන්න යන්න වියදම වැඩි වෙන එක විතරයි නෙද ?

    (view එක විතරයි වැඩිපුර ලැබෙන්නේ #$#%# )
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    උබේ අවශ්‍යතාවේ තමයි

    ජින්ගි ජිකා වලට විතරක්
    කන්න බොන්න විතරක් නම් එකට ගැලපෙන එකකට පලයන් ලග

    වෙනස්ම අත්දැකීමක් ගන්න නම් සමහරු බීච් වලට ආසයි කැලා වලට ආසයි කදු සීතලට .

    සල්ලිම සල්ලි කාරයෝ හැරුනාම හොටෙලේ නැවතිලා වෙන තැන් විසිට් කරන්න යනවා අඩුයි . මට සාපේක්ෂව
     
    • Like
    Reactions: dilan_randika