කෝකද හොද?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    මචන්ල අද උදෙ නිට්ටම්බුවෙ ඉදන් Kandy යන්න තියනව Car එකෙ.
    මොකද්ද යන්න හොද පාර. මීරිගමින් Highway දාල යන එක එකද, නොර්මල් රූට් එකේ කඩුගන්නාව හරහා යන එකද?
    පාරවල්වල conditions එහෙම කොහොමද?
    උදේ 7ට විතර නිට්ටම්බුවෙන් යන්නෙ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,724
    72,962
    113
    මාලඹේ
    Highway eke yana eka thamai fast ma.


    Devani huththige amma mathak wenne oya welawata thamai
    කොළඹ ඉඳන් පැය 6 ක් යනවා බන් නුවර යන්න එපාම වෙනවා Drive කරන්න ඔලුවෙ කැක්කුමයි.

    දේවානි යි Highway එකට ඇරියේ නැත්නම් දැනට අවුරුදු ගානකට කලින් ඕක Open කරලා.

    ලංකාවේ Development Project වලට තමන් දරන දේශපාලන මත නිසා විරුද්ධ වෙන එක නම් ලංකාවේ මිනිස්සු කරන කැතම වැඩක් බන්

    හෙනම ගහන අපරාධ කරන්නේ මුන් 🤮🤮