දුවටත් කොරෝනලු

nima123

Well-known member
  • May 3, 2013
    518
    443
    63
    1F04A39B-E3A0-4023-9CDD-0005877B6CBC.jpeg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලෙඩ හැදුන මිනිස්සුන්ට මොකවත් කියන්න එපා බන්. කාට උනත් හැදෙන්න පුලුවන්.රටවල් වල ලොකු ලොකු තරාතිරම් වල කියක් මලා ද
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අන්න සැක සහිත 28 මිගමු රෝහල් ඇතුලත් කලාලු
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් යම් උණ රෝගයකින් පෙළෙන්නේ නම් වහාම ලඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරික්ෂණයකට යොමු වන ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා දැනුම් දී ඇත.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    duwa neme putha ne?

    ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිත කාන්තාවගේ දියණියට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    අදාළ කන්තාවගේ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු අද අලුයම හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.

    පසුව අද පෙරවරුවේ මෙම පවුලේ සාමාජිකයින්ගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇයගේ දියණියට වෛරසය ආසාදනය වී ඇති බවය.

    මෙ වන විට දියණිය ද IDH රෝහලට යොමුකර ඇති බව බලධාරීන් පවසයි.


    දෙරණ
     
    • Like
    Reactions: Champ HB

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    යකො බදුරඩ්න් ගෙ මල්ලි මිනුවන්ගොඩ කට්ටිය ගෙට කරෙව්වා එහෙනන් ,ඉස්කොලත් වෑහුවා අන්න මිනිස්සු එක දවසින් ගෙම
     
    • Haha
    Reactions: DasunDe