දුවන්න දුනෙන් නැත්තම් ගෙදර තියා ගන්නව

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    රූට් පර්මිට් එක කැන්සල් කරල මට දුන්නොත් මම මුකුත් කෑලි එල්ලපු නැති බස් එකක් දානවා...
    එක එකාට බස් දාන්න දෙන්න හොද නැ මන්නම් කියන්නෙ, company වලට දෙන්න ඔන, මන් දැක්ක ඉන්දියාවෙ බස් දුවන්න german company එකක් ඇවිත් තිබ්බ, එ වගෙ දෙන්න ඔන, කොහෙවත් ඉන්න රස්ටියාදු කාරයන්ට් පාරට බස් දන්න දෙන්න හොද නැ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එක එකාට බස් දාන්න දෙන්න හොද නැ මන්නම් කියන්නෙ, company වලට දෙන්න ඔන, මන් දැක්ක ඉන්දියාවෙ බස් දුවන්න german company එකක් ඇවිත් තිබ්බ, එ වගෙ දෙන්න ඔන, කොහෙවත් ඉන්න රස්ටියාදු කාරයන්ට් පාරට බස් දන්න දෙන්න හොද නැ
    අනිවා මචං මම එකෙන්ම පිලිගන්නවා... මම කියන්නෙ මුන් ස්ට්‍රයික් කරොත් මුන්ගෙ පර්මිට් කැන්සල් කරලා ඒවා ටෙන්ඩර් කරලා ලොකු කොම්පනි වලට දෙන්න ඕන...
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අනිවා මචං මම එකෙන්ම පිලිගන්නවා... මම කියන්නෙ මුන් ස්ට්‍රයික් කරොත් මුන්ගෙ පර්මිට් කැන්සල් කරලා ඒවා ටෙන්ඩර් කරලා ලොකු කොම්පනි වලට දෙන්න ඕන...
    Aniwa Public transportation yanna one Company ekak haraha
    control eka Gov eke tiyagena
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,068
    9,770
    113
    එක තැනක නෑ
    එක එකාට බස් දාන්න දෙන්න හොද නැ මන්නම් කියන්නෙ, company වලට දෙන්න ඔන, මන් දැක්ක ඉන්දියාවෙ බස් දුවන්න german company එකක් ඇවිත් තිබ්බ, එ වගෙ දෙන්න ඔන, කොහෙවත් ඉන්න රස්ටියාදු කාරයන්ට් පාරට බස් දන්න දෙන්න හොද නැ
    Mona rataka wath mama hithanne na individuals la public transportation walata direct buses danawa kiyala Lankawe wage. Hariyata manage karanna companies walata dennama one.

    Easily cashless methods implement karannath puluwan.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මේක නම් නියම වැඩක් (y)
    බස් ත්‍රීවිල් තොරොම්බල් කරත්ත කරන එවුන්ට කෙලවාම දාන්න ඕන
    චන්දෙට කලින් බස් වල අනුර කුමාරගේ කතා දාගෙන ගිහිපු ටීවී ටිකත් ගලවලා දානවා :ROFLMAO:

    472528893_1176525374033589_4333197608306695271_n.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    දකුණු ඉන්දියානුවෝ වගේ නේද අපේ උනුත්..☹️

    එක එකාට බස් දාන්න දෙන්න හොද නැ මන්නම් කියන්නෙ, company වලට දෙන්න ඔන, මන් දැක්ක ඉන්දියාවෙ බස් දුවන්න german company එකක් ඇවිත් තිබ්බ, එ වගෙ දෙන්න ඔන, කොහෙවත් ඉන්න රස්ටියාදු කාරයන්ට් පාරට බස් දන්න දෙන්න හොද නැ
    ගොඩක් රටවල ඵහෙම තමා..කම්පණි වලට දීලා තියෙන්නේ..හැබැයි government ඵකෙන් තමා නීති දාන්නේ..ඵක විනාඩියක්වත් පරක්කු වෙන්න බෑ..වෙලාවට බස් ඵක ඉන්න සෙනඟ ටික අරගෙන station ඵකෙන් යන්න ඕන සෙනඟ හිටියත් නැතත්..train වුනත් ඵහෙමයි..60%ක් ප්‍රයිවෙට් කම්පනියට 40%ක් government ඵකට..ඒකත් වෙලාවට යන්න ඕන..පරක්කු වුනොත් දඩත් ගහනවා අාණ්ඩුවෙන් ඒ කම්පණි ඵකට..
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    මමනම් ගොඩක් lights වලට කැමති නෑ. හැබැයි මේවට පුළුවන් ඒවට බෑ.

    Bus වල එහෙම නම් මඟුල් කරන්න දෙන්න. හොඳ මිනිස්සු කීයකගේ ජීවිත ද?
     
    • Like
    Reactions: handley

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මමනම් ගොඩක් lights වලට කැමති නෑ. හැබැයි මේවට පුළුවන් ඒවට බෑ.

    oka ithin hamadama duwanne nane minissu aran yanne nane
    minissu nathuwa bus duwanna ona :lol:
    okkotama kalin okunge horn galawanna ona train walata dana horn dagen eka uda wadi wela yanne
     
    • Like
    Reactions: handley

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    බස් එක ඇතුලේ රියදුරාට කන්නාඩි බලන්න බැහැ මුළු ඉස්සරහම් බලන්න තියෙන වින්ඩ් ස්ක්‍රීන් එක බහුබූත එල්ලලා කවර් කරලා තියෙන්නේ
    බ්‍රේක් එකක් ගැහුවම වටේ තියෙන යකඩ කැලි වල ඔලු වදිනවා
    මේවානම් ගලවන්න ඕන

    හැබැයි ආණ්ඩුව ගෙනාවේ මේවට නෙමේ බොලව්
     
    • Haha
    Reactions: handley

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,411
    4,041
    113
    සතියක් 2ක් හැබැයි මෙවා තියෙන්නෙ.

    අලුත් ටොපික් එකක් ආපු ගමන් අමතකයි 😂😂
     
    • Like
    Reactions: ttj

    shenat

    Well-known member
  • May 13, 2007
    58,658
    87,028
    113
    ආශ්චර්යමත් රටක
    පෝට්ටු සිලින්ඩර් බයියෝ 😹😹

    දැන් පෝස්ට් දායි අපේ රනිල් රාජපුක්ස මාත්තුරු හිටියනං අපිට මේම වෙන්නෙ නෑ කියලා. ඇත්ත තමයි. 🙈
     
    • Haha
    Reactions: handley