this is the way
------ Post added on Jan 6, 2025 at 12:07 AM
------ Post added on Jan 6, 2025 at 12:07 AM
එක එකාට බස් දාන්න දෙන්න හොද නැ මන්නම් කියන්නෙ, company වලට දෙන්න ඔන, මන් දැක්ක ඉන්දියාවෙ බස් දුවන්න german company එකක් ඇවිත් තිබ්බ, එ වගෙ දෙන්න ඔන, කොහෙවත් ඉන්න රස්ටියාදු කාරයන්ට් පාරට බස් දන්න දෙන්න හොද නැරූට් පර්මිට් එක කැන්සල් කරල මට දුන්නොත් මම මුකුත් කෑලි එල්ලපු නැති බස් එකක් දානවා...
අනිවා මචං මම එකෙන්ම පිලිගන්නවා... මම කියන්නෙ මුන් ස්ට්රයික් කරොත් මුන්ගෙ පර්මිට් කැන්සල් කරලා ඒවා ටෙන්ඩර් කරලා ලොකු කොම්පනි වලට දෙන්න ඕන...එක එකාට බස් දාන්න දෙන්න හොද නැ මන්නම් කියන්නෙ, company වලට දෙන්න ඔන, මන් දැක්ක ඉන්දියාවෙ බස් දුවන්න german company එකක් ඇවිත් තිබ්බ, එ වගෙ දෙන්න ඔන, කොහෙවත් ඉන්න රස්ටියාදු කාරයන්ට් පාරට බස් දන්න දෙන්න හොද නැ
Aniwa Public transportation yanna one Company ekak harahaඅනිවා මචං මම එකෙන්ම පිලිගන්නවා... මම කියන්නෙ මුන් ස්ට්රයික් කරොත් මුන්ගෙ පර්මිට් කැන්සල් කරලා ඒවා ටෙන්ඩර් කරලා ලොකු කොම්පනි වලට දෙන්න ඕන...
Mona rataka wath mama hithanne na individuals la public transportation walata direct buses danawa kiyala Lankawe wage. Hariyata manage karanna companies walata dennama one.එක එකාට බස් දාන්න දෙන්න හොද නැ මන්නම් කියන්නෙ, company වලට දෙන්න ඔන, මන් දැක්ක ඉන්දියාවෙ බස් දුවන්න german company එකක් ඇවිත් තිබ්බ, එ වගෙ දෙන්න ඔන, කොහෙවත් ඉන්න රස්ටියාදු කාරයන්ට් පාරට බස් දන්න දෙන්න හොද නැ
this is the way
------ Post added on Jan 6, 2025 at 12:07 AM
ගොඩක් රටවල ඵහෙම තමා..කම්පණි වලට දීලා තියෙන්නේ..හැබැයි government ඵකෙන් තමා නීති දාන්නේ..ඵක විනාඩියක්වත් පරක්කු වෙන්න බෑ..වෙලාවට බස් ඵක ඉන්න සෙනඟ ටික අරගෙන station ඵකෙන් යන්න ඕන සෙනඟ හිටියත් නැතත්..train වුනත් ඵහෙමයි..60%ක් ප්රයිවෙට් කම්පනියට 40%ක් government ඵකට..ඒකත් වෙලාවට යන්න ඕන..පරක්කු වුනොත් දඩත් ගහනවා අාණ්ඩුවෙන් ඒ කම්පණි ඵකට..එක එකාට බස් දාන්න දෙන්න හොද නැ මන්නම් කියන්නෙ, company වලට දෙන්න ඔන, මන් දැක්ක ඉන්දියාවෙ බස් දුවන්න german company එකක් ඇවිත් තිබ්බ, එ වගෙ දෙන්න ඔන, කොහෙවත් ඉන්න රස්ටියාදු කාරයන්ට් පාරට බස් දන්න දෙන්න හොද නැ
මමනම් ගොඩක් lights වලට කැමති නෑ. හැබැයි මේවට පුළුවන් ඒවට බෑ.
මමනම් ගොඩක් lights වලට කැමති නෑ. හැබැයි මේවට පුළුවන් ඒවට බෑ.
