දුවන කොල්ලෝ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    හෝඳ සපත්තු දෙකක් දාන්න.
    එක පාරට කෙවිටපාර කාපු හරක වගේ දුවන්නෙ නැතුව. මුල් ටිකේ වෝම්අප් වෙලා ඇවිදින්න. පස්සෙ ටිකක් දුවල ඉවරකරන්න කලිනුත් එකපාර නවතින්නෙ නැතුව ටිකක් ඇවිදල නතරවෙන්න.
    දවසින් දවස දුවන දුර ටික ටික වැඩිකරන්න.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මම දුවනවා. හොද රනින්ග් ශුෂ් දෙකක් ගන්න. මුලින් ඇවිදිනවා දුවනවා වගේ කලවමේ කරන්න. ඇවිදලා ඉවරවෙලා පොඩි ස්ට්‍රෙච් පාරක් දාන්න. රෙස්ට් ඩේ දෙකක් වගේ තියාගන්න. ගුඩ් ලක්.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    හෝඳ සපත්තු දෙකක් දාන්න.
    එක පාරට කෙවිටපාර කාපු හරක වගේ දුවන්නෙ නැතුව. මුල් ටිකේ වෝම්අප් වෙලා ඇවිදින්න. පස්සෙ ටිකක් දුවල ඉවරකරන්න කලිනුත් එකපාර නවතින්නෙ නැතුව ටිකක් ඇවිදල නතරවෙන්න.
    දවසින් දවස දුවන දුර ටික ටික වැඩිකරන්න.
    warm up karanawa mama :D .. thanks bro
    මම දුවනවා. හොද රනින්ග් ශුෂ් දෙකක් ගන්න. මුලින් ඇවිදිනවා දුවනවා වගේ කලවමේ කරන්න. ඇවිදලා ඉවරවෙලා පොඩි ස්ට්‍රෙච් පාරක් දාන්න. රෙස්ට් ඩේ දෙකක් වගේ තියාගන්න. ගුඩ් ලක්.
    Machan couch to 5k kiyala app ekak thiyenawa.. eka da ganna potato unath 2 months yaddi 5km duwanna puluwan wenna endurance build wenawa eke plan ekata...
    Thanks.

    5km duwanna one kohoma hari 30 mins walin . that's the target 💪💪💪
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මම නම් බයිසිකල් පදිනවා 30 mins දවස් දෙකකට පාරක්. ඊට පස්සේ බැඩ්මින්ටන් ගහනව දවස් දෙකකට පාරක් වගේ..
     
    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63

    මෙන්න මේ video දෙක බලලා ඒ දෙක හැමදාම කරන්න try කරන්න. දුවනවට වඩා effective. මුලදින් video දෙකේ තියෙන විදිහටම කරන්න අමාරු වෙයි. හැබැයි සතියකින් වගේ හුරු වෙනවා. 20 min වගේ යන්නේ මේ දෙකටම
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1. Nike adiidas බැරි නම් අඩුම ගානෙ reebok දෙකක්වත් ගන්න. 15000 විතර යයි . පාඩු නෑ.
    2. Warm up cool down අනිවා කරන්න .
    3. Recover වෙන්න time දෙන්න. මුලදි සතියකට දවස් දෙකක් දුවල දෙකක් 3ක් ඇවිදින්න

    Experience එකෙන් කිව්වෙ.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113

    මෙන්න මේ video දෙක බලලා ඒ දෙක හැමදාම කරන්න try කරන්න. දුවනවට වඩා effective. මුලදින් video දෙකේ තියෙන විදිහටම කරන්න අමාරු වෙයි. හැබැයි සතියකින් වගේ හුරු වෙනවා. 20 min වගේ යන්නේ මේ දෙකටම

    Home workout karanna kammalie bro .. kalin homeworkout kara ... dan poddak duwanna baluwe
     
    • Like
    Reactions: Solo Rider