දුවිල්ලෙන් වත්සනු තවරා Duwillen Wathsunu Thawara

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    a great singer.. Mr. Morris wijesinghe..:love:

    yes ban

    දුවිල්ලෙන් වත්සනු තවරා
    කුමර කුමරියන් වී.. ලෙන්ගතු ඇසුරේ
    වහස් බැලුම් දෙන හැන්දෑවේ

    නන්නාදුනනා... කය මිස සිත නැති පුරවරයේ
    කව්රුන් හෝ තුරුලේ.. නිමේශයක්
    කොදුරාවී රහසින් ආ ගිය උන් හිටි තැන් සගවා

    ගිනිකදු සිරසේ.. මල පුඩු අතරේ...
    කැදලි සදාවී.. මොනර කිරිල්ලි..

    රැයකින් රැයකට කුස පිරෙනා.. සඳ සෙවනැල්ලේ
    සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ
    වහස් බැලුම් සඟවා

    උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
    පියඹා යාවී.. මොනර කිරිල්ලී

    සැඩ සුළඟේ... මුල් ඉදිරී යන ගස මුදුනේ
    නූපන් දවසේ.. රන් කිරි කඳුළේ...
    සිහින දකිවී
    මොනර කිරිල්ලි

    සිහින දකිවී
    මොනර කිරිල්ලි

    සිහින දකිවී
    මොනර කිරිල්ලි
     
    Last edited: