Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුවෙක් ද ඉන්නෙ මචන් ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්තෙක් වෙනවා කියන්නෙ පිරිමියෙකුට ජිවිතේ ලබන්න පුළුවන් උපරිම සතුටක් , කවදාවත් අමතක වෙන්නෙ නැති සුන්දර හැඟීමක්. ඒකත් දුවෙක් ඉන්නවා කියන්නෙ විශේෂයි. හැමෝම කියන්නෙ ඉතින් "දැන් ඉතින් සෙල්ලන් නෑ " කියලනෙ.

දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ට ගොඩක් වගකීම වැඩියි සහ එයා මෙතෙක් ජිවිතේ කරගෙන ගෙන ආපු ගොඩක් හුරු පුරුදු දේවල් සම්පුර්ණයෙන්ම නතර කරන්න හෝ පාලනය කරගන්න සිද්ද වෙනවා දුව ටිකේන් ටික වයස වෙද්දි.

මටත් ඔය ප්‍රශ්නම ආපු නිසා, මන් හිතුව මම ඒ දේවල් වලට හැඩ ගැහුන හැටි අපේ සෙට් එකේ උන් එක්ක බෙදා ගන්න, ඒ දේවල් 100% හරි නොවුනත් මගෙ දැනුම් තේරුම් හරියට මම බැලන්ස් කර ගත්තා.තවමත් දවස ගානේ අළුත් අත්දැකීම් වලින් වැරදි හදාගෙන ගේම ගහගෙන යනවා.

01. අම්මත් එක්ක තියෙන සම්බන්දය

අම්මා කියන්නෙ දුවෙක්ගේ පලවෙනි රෝල් මොඩ්ල් නෙ, තාත්තා විදියට මුලින්ම අපි දුවගේ අම්මට ගෙදර හරි තැන දෙන්න ඕන, හරි තැන කියන්නෙ ඉහලම තැන, තාත්තා ගෘහ මුලිකය තමයි, පිරිමියා තමයි, ඒත් අම්මාව සතුටින් අභිමානයෙන් තියල දුවටත් "මමත් කවද හරි අම්මා වගේ ලස්සනට ඉන්නවා " කියන හැඟීම දෙන්න ඕන. ඒක කරන්න පුළුවන් තාත්තල වෙන අපිට. අම්මා හැමදාම ඉන්නෙ හොටු පෙරාගෙන හැඬු කඳුලෙන් නම්, ගෙදර දෙයක් කරගන්න තාත්තගෙ කකුල් දෙක ළඟ නැවෙන්න ඕනනම් දුවෙක් ට තමන් ගැහැනියක් විදියට වටිනවා කියලා දැනෙන්නේ නැහැ. ගහල බැනල අම්මට දහ දුක් දෙන තාත්තෙක් ගෙන් වෙන්නෙ දුවත් පිරිමින්ට වයිර කරන එක. හිතන්න ඕන මම මගේ වයිෆ් ට සලකන විදියට කවදහරි වෙන පිරිමියෙක් මගේ දුවට සැලකුවොත් කියල.

අම්මට උපන්දිනේට තෑගි ප්ලෑන් කරන්න ඕන දුවත් එක්ක, එයා තාත්තා ට මෙහෙම කරමු නේද කියල උපදෙස් දෙයි, ඕකෙන් වෙන වැදගත්ම දේ දුවත් කවදාහරි තාත්තා වගේ මිනිහෙක් හොයාගන්න එක, හරි ලස්සනයි ඒ බැඳීම්. සල්ලි තියෙන්න ඕන නැහැ පුංචි චොකලට් එකකින් වැඩේ ගොඩ.

02. බේබදු කම, රෑ ගමන් බිමන් අඩු කරන්න.

ඩ්‍රින්ක් එකක් ගන්නේ නැති තාත්තෙක් නම් ඔබ හරි උතුම් කෙනෙක් මේ පොයින්ට් එකෙන් ලකුණු දහයෙන් දහයයි. ඒත් අපි වැඩි දෙනෙක් හීනියට, ලාවට පොඩි ෂොට් එකක් දානවා, සමහරු හීනියට ලාවට පටන් අරන් තණකොළ ගලවගෙන හතර ගාතෙන් එන්න සෙට් වෙනවා. මෙන්න මේක අපි පාලනය කරගන්න ඕන , හේතු ගොඩක් නිසා, දුවෙක්ට තාත්තෙක් ඕන වෙන්නෙ මචන් පොඩි කාලෙට වඩා ලොකු කාලෙදි. තාත්තෙක්ගෙ ආරක්ෂාව ඕන දුවෙක්ට, සමහර ප්‍රශ්න වලට අම්මට තනියම මුහුණ දෙන්න අමාරුයි. ඕනවට වඩා බීලා ලෙඩක් දුකක් හැදිලා තාත්තා අසනීප උනොත්, බීලා වාහනේ හරි, පාරක එද්දී අනතුරක් උනොත්? පුතෙක් පස් කාල හරි හැදෙයි දුවෙක්ට අමාරුයි ඒක කරන්න. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕන.

ඉස්සර මට වයිෆ් කියන්නෙ ඔයා බොන්න හැබැයි දුවගේ ලස්සන දවස් ඔයාට මග ඇරෙයි, ඔයා ඉන්න එකක් නෑ එච්චර කල් කියල.

හැමදාම සෙට් වෙද්දි රෑ වෙලා තමයි ගෙදර එන්න වෙන්නෙ, දරුවො නිදි වයිෆ් නම් ඇහැරිලා ඉඳියි දොර අරින්න හරි, ඒත් දුවට තේරෙන්න ගන්නවා තාත්තා හැමදාම රෑ වෙලා ගෙදර එනවා කියල, ඒක වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් අඩු කරන්න, යාළුවෝ හැමදාම සෙට් වෙමු කියනවානම්, උඹට දුවෙක් ඉන්නවනම් මම කියන්නෙ දුවව තොර ගනිං, යාළුවන්ට ගේමක් ගහ ගන්න පුළුවන්, ඒත් දුවට යෝදයෙක් වගේ ඉන්නෙ උඹ විතරයි.

පාර්ටියකට ගියත් බොනකොට ගාණකට බීපන්, දුව සැරින් සැරේ ඔලුව උස්සල බලයි උඹ මොකද කරන්නෙ කියල , එයාට හරි ලැජ්ජයි චොර උනොත්, යාලුවොන්ට ආතල් උනත් දුවට ලැජ්ජයි බන්. මම මේ වැරදි තාම හදා ගනිමින් ඉන්නෙ. මට තේරෙන විදියට මේ කියන්නෙ.

03. ගෙදර කතා බහ කල්පනාවෙන්

අපි ගෙවල් වල කතා වෙන දේවල් දන්නේ අපිනේ , කොහොමද කියන කතා, ඔෆිස් එකේ දේවල්, අන්තිමට ගිය පාර්ටි එකේ විස්තර, දේශපාලනය හරි ඉන්ටරෙස්ටින් මාතෘකානෙ ඒත් දුව ටිකක් ලොකු වෙනකොට අපි කියන දේවල් කන් දීගෙන අහගෙන ඉන්නෙ, සමහර වෙලාවට අපි එයාල පොඩියි කියල හිතුවට එයාලට තේරෙන දේවල් වැඩියි, ඉක්මනට අල්ලගන්නවා. උදාහරණයක් ගත්තොත් අම්මයි තාත්තයි බනිනවා කාටහරි අඩු පාඩු කියල, පහුවදා බනින කෙනාවම ව මුණට හම්බවෙලා හායි අනේ කියල පණ දෙන්න කතා කරනවා . දුව කපටි කම් ඉගෙනගන්නේ ඕවයින්. කිසිම ඕපාදුපයක්, අනිත් මිනිස්සුන්ගේ විකාර ගෙදර කතා කරන්න එපා. කොහොමත් ඒ දේවල් වැරදියිනේ, නතර කරන්නම ඕන පුරුදු, මිනිස්සුන්ගේ වැරදි කිය කිය " නේද පුතේ " කියල දරුවන්ගෙනුත් අහන දෙමව්පියෝ අපි දකිනවා සමාජේ. දුවගේ පුන්චි හිතට ඉරිසියාව, ක්‍රෝධය, තරහව දාන්න එපා. පුළුවන් තරම් කලපනා වෙන් කතා කරන්න. ගෙදරක අම්මලට ඕක කියල තේරුමක් නැහැ, තාත්තා ඒ අවස්ථාවන් ලස්සනට මග අරින්න පුරුදු වෙන්න ඕන.

04. අනවශ්‍ය මිනිසුන් ඉවත් කරන්න.

කලින් කිව්ව වගේ දුවෙක් ගෙදර ඉන්නවා කියන්නෙ ලොකු වගකීමක්, අපි තරුණ තාත්තල විදියට ගොඩක් මිනිස්සු ආශ්‍රය කරනවනේ, ගොඩක් වෙලාවට කාල බලල නෙම්යිනේ, ඉතින් එක එක වර්ගෙ පිස්සෝ, මානසික ලෙඩ්ඩු ඉන්න පුළුවන්, ඒ වගේ අයව තේරුණ ගමන් ම හලල දාන්න දෙපාරක් හිතන්න එපා, මිනිස්සු තරහ වෙයිද , වැරදියට හිතයිද, ලොකුසීන් කියල හිතයිද, කියන එක අදාල නැහැ, දුවෙක් ගැන තාත්තෙකුට තියෙන වගකීම ඔය හැම දේකටම වඩා වැඩියි.

ගොඩක් වෙලාවට කන බොන තැන්වල ළමයි බදාගන්න ඉඹින්න සෙට් වෙන ලෙඩ්ඩු ඉන්නවා, ඒවායින් දුවව අසරණ වෙන එක වලක්වන්න ඕන තාත්තා, උනාට පස්සෙ බුරුවෙක් වගේ මිනිස්සු එක්ක රණ්ඩු වෙලා වැඩක් නැහැ, වෙන්න කලින් කල්පනා කරන්න ඕන.

යාළුවෝ නෑදෑයෝ කියල වෙනසක් නෑ, මතකයිනේ දුව උඹේ.

05. සමාජේ ගැන අප්ඩේට් එකේ ඉන්න

අද කාලේ ඒ කියන්නෙ 2000 න් පස්සෙ සීග්‍රයෙන් වෙනස් උන ලෝකෙ නිසා, අපේ තාත්තාල අපේ අක්කල නංගිලව පරිස්සම් කලාට වඩා අමාරුයි අපි ට අපේ දුවලා පරිස්සම් කරගන්න. රස්සාවේම එල්ලිලා, ගොබිලෙක් වෙන්නෙ නැතුව , අළුත් දේවල් ගැනත් අවබෝදෙන් ඉන්න, සම්ප්‍රදායික තාත්තා කෙනෙක් වෙන්න එපා, tik tok, instagram, facebook, අලුතෙන් එන app, පාර්ටි, පෙති, ඔක්කොම ගැන දැනගෙන ඉන්න. "මචන් ලින්ක් එක දාපන්" කියල ඉල්ලගෙන බලල ආතල් එක ගන්නවා වගේම එතැන ඒ කෙල්ලට වැරදුන හැටිත් තේරුම් ගන්න, තමන්ගේ දුවව ඒ වගේ ලීක් එකකින් බේරගන්න පුළුවන් වෙයි එතකොට.

06. යාළුවෝ ගැන හරියටම දැනගන්න.

මම අප්‍රිකාවේ ඉන්න නිසා සමහර විට ලංකාවේ තත්වේ වෙනස් ඇති, ඒත් දුව ඉස්කෝලෙදි ලඟම ඉන්න හැම යාළුවෙක්ම අඳුර ගන්න, එයාලගේ දෙමව්පියන් ගැන දැනගන්න, සතියකට දෙතුන්පාරක් වත් විස්තර කතා කරන්න, ගුරුවරු එක්ක හොඳ සම්බන්දතාවයක් තියා ගත්තොත් තොරතුරු වයිෆ් ටම ලැබෙයි ගුරුවරුන් ගෙන්, ඉස්සර අපි පොඩි කාලේ එහෙම දෙමව්පියෝ අපි දැකල තියෙනවා, අපි කතන්දර කිව්වට ඒ දරුවො පරිස්සම් ඒකයි ඇත්ත. මොකද පොඩිකාලේ අපි ගෙදරදී කොච්චර පරිස්සම් කලත් යාලුවන්ගෙන් එක්කෙනෙක් හරි නරක දෙයක් ඇහුවොත් හෝ දැක්කොත් හරි ඒක මුළු පන්තියම එක්ක රස කර කර බෙදා ගන්නවා. ඉතින් අපි මොනවා කලත් දුව නරක් වෙලා යාළුවො නිසා.

අම්මා දුවට සමීප වෙලා, හැම දේම හොයල බලල මැණිකක් වගේ එයාව බලාගන්න අතරේ තාත්තෙක් විදියට උඩ තියෙන දේවල් වලින් අම්මට උදව් කරන්න පුළුවන් නම්, අපි මේ උදේ ඉඳන් රෑ වෙනකල් මහන්සි වෙලා, තරුණ කාලෙම කැප කරලා දරුවන් ගැන දකින හීනෙ සුන්දර විදියට සැබෑවක් වෙයි.

තාත්තා කෙනෙක් දුවෙක් නිසා වෙනස් වෙන්නම ඕන. අනිවාර්යෙන් වෙනස් වෙන්නම ඕන. මම වෙනස් උනා, තාමත් දවස ගානේ වැරදි අඩුපාඩු හදාගෙන වෙනස් වෙනවා. මේ ලියපු ටිකෙන් වචනයක් හරි ගත්තානම් එච්චරයි මචන්.

from : fb

[QUOTE="cat123, post: 25701491, member: 51090"] [IMG]https://tap-assets-prod.dexecure.net/wp-content/uploads/sites/5/2020/01/mom-daughter-Ft.jpg[/IMG] තාත්තෙක් වෙනවා කියන්නෙ පිරිමියෙකුට ජිවිතේ ලබන්න පුළුවන් උපරිම සතුටක් , කවදාවත් අමතක වෙන්නෙ නැති සුන්දර හැඟීමක්. ඒකත් දුවෙක් ඉන්නවා කියන්නෙ විශේෂයි. හැමෝම කියන්නෙ ඉතින් "දැන් ඉතින් සෙල්ලන් නෑ " කියලනෙ. දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ට ගොඩක් වගකීම වැඩියි සහ එයා මෙතෙක් ජිවිතේ කරගෙන ගෙන ආපු ගොඩක් හුරු පුරුදු දේවල් සම්පුර්ණයෙන්ම නතර කරන්න හෝ පාලනය කරගන්න සිද්ද වෙනවා දුව ටිකේන් ටික වයස වෙද්දි. මටත් ඔය ප්‍රශ්නම ආපු නිසා, මන් හිතුව මම ඒ දේවල් වලට හැඩ ගැහුන හැටි අපේ සෙට් එකේ උන් එක්ක බෙදා ගන්න, ඒ දේවල් 100% හරි නොවුනත් මගෙ දැනුම් තේරුම් හරියට මම බැලන්ස් කර ගත්තා.තවමත් දවස ගානේ අළුත් අත්දැකීම් වලින් වැරදි හදාගෙන ගේම ගහගෙන යනවා. [B]01. අම්මත් එක්ක තියෙන සම්බන්දය[/B] අම්මා කියන්නෙ දුවෙක්ගේ පලවෙනි රෝල් මොඩ්ල් නෙ, තාත්තා විදියට මුලින්ම අපි දුවගේ අම්මට ගෙදර හරි තැන දෙන්න ඕන, හරි තැන කියන්නෙ ඉහලම තැන, තාත්තා ගෘහ මුලිකය තමයි, පිරිමියා තමයි, ඒත් අම්මාව සතුටින් අභිමානයෙන් තියල දුවටත් "මමත් කවද හරි අම්මා වගේ ලස්සනට ඉන්නවා " කියන හැඟීම දෙන්න ඕන. ඒක කරන්න පුළුවන් තාත්තල වෙන අපිට. අම්මා හැමදාම ඉන්නෙ හොටු පෙරාගෙන හැඬු කඳුලෙන් නම්, ගෙදර දෙයක් කරගන්න තාත්තගෙ කකුල් දෙක ළඟ නැවෙන්න ඕනනම් දුවෙක් ට තමන් ගැහැනියක් විදියට වටිනවා කියලා දැනෙන්නේ නැහැ. ගහල බැනල අම්මට දහ දුක් දෙන තාත්තෙක් ගෙන් වෙන්නෙ දුවත් පිරිමින්ට වයිර කරන එක. හිතන්න ඕන මම මගේ වයිෆ් ට සලකන විදියට කවදහරි වෙන පිරිමියෙක් මගේ දුවට සැලකුවොත් කියල. අම්මට උපන්දිනේට තෑගි ප්ලෑන් කරන්න ඕන දුවත් එක්ක, එයා තාත්තා ට මෙහෙම කරමු නේද කියල උපදෙස් දෙයි, ඕකෙන් වෙන වැදගත්ම දේ දුවත් කවදාහරි තාත්තා වගේ මිනිහෙක් හොයාගන්න එක, හරි ලස්සනයි ඒ බැඳීම්. සල්ලි තියෙන්න ඕන නැහැ පුංචි චොකලට් එකකින් වැඩේ ගොඩ. [B]02. බේබදු කම, රෑ ගමන් බිමන් අඩු කරන්න.[/B] ඩ්‍රින්ක් එකක් ගන්නේ නැති තාත්තෙක් නම් ඔබ හරි උතුම් කෙනෙක් මේ පොයින්ට් එකෙන් ලකුණු දහයෙන් දහයයි. ඒත් අපි වැඩි දෙනෙක් හීනියට, ලාවට පොඩි ෂොට් එකක් දානවා, සමහරු හීනියට ලාවට පටන් අරන් තණකොළ ගලවගෙන හතර ගාතෙන් එන්න සෙට් වෙනවා. මෙන්න මේක අපි පාලනය කරගන්න ඕන , හේතු ගොඩක් නිසා, දුවෙක්ට තාත්තෙක් ඕන වෙන්නෙ මචන් පොඩි කාලෙට වඩා ලොකු කාලෙදි. තාත්තෙක්ගෙ ආරක්ෂාව ඕන දුවෙක්ට, සමහර ප්‍රශ්න වලට අම්මට තනියම මුහුණ දෙන්න අමාරුයි. ඕනවට වඩා බීලා ලෙඩක් දුකක් හැදිලා තාත්තා අසනීප උනොත්, බීලා වාහනේ හරි, පාරක එද්දී අනතුරක් උනොත්? පුතෙක් පස් කාල හරි හැදෙයි දුවෙක්ට අමාරුයි ඒක කරන්න. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕන. ඉස්සර මට වයිෆ් කියන්නෙ ඔයා බොන්න හැබැයි දුවගේ ලස්සන දවස් ඔයාට මග ඇරෙයි, ඔයා ඉන්න එකක් නෑ එච්චර කල් කියල. හැමදාම සෙට් වෙද්දි රෑ වෙලා තමයි ගෙදර එන්න වෙන්නෙ, දරුවො නිදි වයිෆ් නම් ඇහැරිලා ඉඳියි දොර අරින්න හරි, ඒත් දුවට තේරෙන්න ගන්නවා තාත්තා හැමදාම රෑ වෙලා ගෙදර එනවා කියල, ඒක වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් අඩු කරන්න, යාළුවෝ හැමදාම සෙට් වෙමු කියනවානම්, උඹට දුවෙක් ඉන්නවනම් මම කියන්නෙ දුවව තොර ගනිං, යාළුවන්ට ගේමක් ගහ ගන්න පුළුවන්, ඒත් දුවට යෝදයෙක් වගේ ඉන්නෙ උඹ විතරයි. පාර්ටියකට ගියත් බොනකොට ගාණකට බීපන්, දුව සැරින් සැරේ ඔලුව උස්සල බලයි උඹ මොකද කරන්නෙ කියල , එයාට හරි ලැජ්ජයි චොර උනොත්, යාලුවොන්ට ආතල් උනත් දුවට ලැජ්ජයි බන්. මම මේ වැරදි තාම හදා ගනිමින් ඉන්නෙ. මට තේරෙන විදියට මේ කියන්නෙ. [B]03. ගෙදර කතා බහ කල්පනාවෙන්[/B] අපි ගෙවල් වල කතා වෙන දේවල් දන්නේ අපිනේ , කොහොමද කියන කතා, ඔෆිස් එකේ දේවල්, අන්තිමට ගිය පාර්ටි එකේ විස්තර, දේශපාලනය හරි ඉන්ටරෙස්ටින් මාතෘකානෙ ඒත් දුව ටිකක් ලොකු වෙනකොට අපි කියන දේවල් කන් දීගෙන අහගෙන ඉන්නෙ, සමහර වෙලාවට අපි එයාල පොඩියි කියල හිතුවට එයාලට තේරෙන දේවල් වැඩියි, ඉක්මනට අල්ලගන්නවා. උදාහරණයක් ගත්තොත් අම්මයි තාත්තයි බනිනවා කාටහරි අඩු පාඩු කියල, පහුවදා බනින කෙනාවම ව මුණට හම්බවෙලා හායි අනේ කියල පණ දෙන්න කතා කරනවා . දුව කපටි කම් ඉගෙනගන්නේ ඕවයින්. කිසිම ඕපාදුපයක්, අනිත් මිනිස්සුන්ගේ විකාර ගෙදර කතා කරන්න එපා. කොහොමත් ඒ දේවල් වැරදියිනේ, නතර කරන්නම ඕන පුරුදු, මිනිස්සුන්ගේ වැරදි කිය කිය " නේද පුතේ " කියල දරුවන්ගෙනුත් අහන දෙමව්පියෝ අපි දකිනවා සමාජේ. දුවගේ පුන්චි හිතට ඉරිසියාව, ක්‍රෝධය, තරහව දාන්න එපා. පුළුවන් තරම් කලපනා වෙන් කතා කරන්න. ගෙදරක අම්මලට ඕක කියල තේරුමක් නැහැ, තාත්තා ඒ අවස්ථාවන් ලස්සනට මග අරින්න පුරුදු වෙන්න ඕන. [B]04. අනවශ්‍ය මිනිසුන් ඉවත් කරන්න.[/B] කලින් කිව්ව වගේ දුවෙක් ගෙදර ඉන්නවා කියන්නෙ ලොකු වගකීමක්, අපි තරුණ තාත්තල විදියට ගොඩක් මිනිස්සු ආශ්‍රය කරනවනේ, ගොඩක් වෙලාවට කාල බලල නෙම්යිනේ, ඉතින් එක එක වර්ගෙ පිස්සෝ, මානසික ලෙඩ්ඩු ඉන්න පුළුවන්, ඒ වගේ අයව තේරුණ ගමන් ම හලල දාන්න දෙපාරක් හිතන්න එපා, මිනිස්සු තරහ වෙයිද , වැරදියට හිතයිද, ලොකුසීන් කියල හිතයිද, කියන එක අදාල නැහැ, දුවෙක් ගැන තාත්තෙකුට තියෙන වගකීම ඔය හැම දේකටම වඩා වැඩියි. ගොඩක් වෙලාවට කන බොන තැන්වල ළමයි බදාගන්න ඉඹින්න සෙට් වෙන ලෙඩ්ඩු ඉන්නවා, ඒවායින් දුවව අසරණ වෙන එක වලක්වන්න ඕන තාත්තා, උනාට පස්සෙ බුරුවෙක් වගේ මිනිස්සු එක්ක රණ්ඩු වෙලා වැඩක් නැහැ, වෙන්න කලින් කල්පනා කරන්න ඕන. යාළුවෝ නෑදෑයෝ කියල වෙනසක් නෑ, මතකයිනේ දුව උඹේ. [B]05. සමාජේ ගැන අප්ඩේට් එකේ ඉන්න[/B] අද කාලේ ඒ කියන්නෙ 2000 න් පස්සෙ සීග්‍රයෙන් වෙනස් උන ලෝකෙ නිසා, අපේ තාත්තාල අපේ අක්කල නංගිලව පරිස්සම් කලාට වඩා අමාරුයි අපි ට අපේ දුවලා පරිස්සම් කරගන්න. රස්සාවේම එල්ලිලා, ගොබිලෙක් වෙන්නෙ නැතුව , අළුත් දේවල් ගැනත් අවබෝදෙන් ඉන්න, සම්ප්‍රදායික තාත්තා කෙනෙක් වෙන්න එපා, tik tok, instagram, facebook, අලුතෙන් එන app, පාර්ටි, පෙති, ඔක්කොම ගැන දැනගෙන ඉන්න. "මචන් ලින්ක් එක දාපන්" කියල ඉල්ලගෙන බලල ආතල් එක ගන්නවා වගේම එතැන ඒ කෙල්ලට වැරදුන හැටිත් තේරුම් ගන්න, තමන්ගේ දුවව ඒ වගේ ලීක් එකකින් බේරගන්න පුළුවන් වෙයි එතකොට. [B]06. යාළුවෝ ගැන හරියටම දැනගන්න.[/B] මම අප්‍රිකාවේ ඉන්න නිසා සමහර විට ලංකාවේ තත්වේ වෙනස් ඇති, ඒත් දුව ඉස්කෝලෙදි ලඟම ඉන්න හැම යාළුවෙක්ම අඳුර ගන්න, එයාලගේ දෙමව්පියන් ගැන දැනගන්න, සතියකට දෙතුන්පාරක් වත් විස්තර කතා කරන්න, ගුරුවරු එක්ක හොඳ සම්බන්දතාවයක් තියා ගත්තොත් තොරතුරු වයිෆ් ටම ලැබෙයි ගුරුවරුන් ගෙන්, ඉස්සර අපි පොඩි කාලේ එහෙම දෙමව්පියෝ අපි දැකල තියෙනවා, අපි කතන්දර කිව්වට ඒ දරුවො පරිස්සම් ඒකයි ඇත්ත. මොකද පොඩිකාලේ අපි ගෙදරදී කොච්චර පරිස්සම් කලත් යාලුවන්ගෙන් එක්කෙනෙක් හරි නරක දෙයක් ඇහුවොත් හෝ දැක්කොත් හරි ඒක මුළු පන්තියම එක්ක රස කර කර බෙදා ගන්නවා. ඉතින් අපි මොනවා කලත් දුව නරක් වෙලා යාළුවො නිසා. අම්මා දුවට සමීප වෙලා, හැම දේම හොයල බලල මැණිකක් වගේ එයාව බලාගන්න අතරේ තාත්තෙක් විදියට උඩ තියෙන දේවල් වලින් අම්මට උදව් කරන්න පුළුවන් නම්, අපි මේ උදේ ඉඳන් රෑ වෙනකල් මහන්සි වෙලා, තරුණ කාලෙම කැප කරලා දරුවන් ගැන දකින හීනෙ සුන්දර විදියට සැබෑවක් වෙයි. තාත්තා කෙනෙක් දුවෙක් නිසා වෙනස් වෙන්නම ඕන. අනිවාර්යෙන් වෙනස් වෙන්නම ඕන. මම වෙනස් උනා, තාමත් දවස ගානේ වැරදි අඩුපාඩු හදාගෙන වෙනස් වෙනවා. මේ ලියපු ටිකෙන් වචනයක් හරි ගත්තානම් එච්චරයි මචන්. [B]from : fb[/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom