දුවෙකුගේ උපහාරය
දුවෙකුගේ උපහාරය
[FONT="] [/FONT]
ආදරයේ උල්පත
පුංචි සිතේ සලකුණු කොට
හීන් සීරැවේ මවෙතට
උණුහුම් කවියක් බවට පත්ව
කිවිඳිය වී කුසයේදීම
ජීවිතයේ පාඩම දස මසක් පුරා උගැන්නූ අම්මාට ද
දහඩිය සෙනෙහසට හරවා
සෙනෙහස ඉනිදඬු වැටක සඟවා
විකසිත අනාගතයක මග සලකුණු පාදා
කඳුල නොපෙන්නා නිති දිරිය වඩවනා
ජිවන වන මෘගයන් හා සාමයෙන් සිටින්නට උගැන්නූ තාත්තාටද
උපහාර වේවා!!!
මාලන් විදානපතිරණ
දුවෙකුගේ උපහාරය

[FONT="] [/FONT]
ආදරයේ උල්පත
පුංචි සිතේ සලකුණු කොට
හීන් සීරැවේ මවෙතට
උණුහුම් කවියක් බවට පත්ව
කිවිඳිය වී කුසයේදීම
ජීවිතයේ පාඩම දස මසක් පුරා උගැන්නූ අම්මාට ද
දහඩිය සෙනෙහසට හරවා
සෙනෙහස ඉනිදඬු වැටක සඟවා
විකසිත අනාගතයක මග සලකුණු පාදා
කඳුල නොපෙන්නා නිති දිරිය වඩවනා
ජිවන වන මෘගයන් හා සාමයෙන් සිටින්නට උගැන්නූ තාත්තාටද
උපහාර වේවා!!!
මාලන් විදානපතිරණ
