දුව දූෂණය කළ පියා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දුව දූෂණය කළ පියා

    (m=qK8XGYTbeaAaGwObaaaa)(mh=MolmN_5zDUGTQePI)0.jpg

    මව විදෙස්ගතව සිටියදී 14 වියැති දියණිය කෙලෙසූ තිදරු පියකුට වසර 21ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් ලක්‍ෂ තුනක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඊයේ (10දා) නියෝග කළේය.

    මෙලෙස සිර දඬුවම් නියම වූයේ අම්බලන්තොට, චිත්‍රාගල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගම්මන ආරච්චිගේ තනුජ නමැති තිදරු පියකුටය.

    සැකකාර පියා සහ බිරිය විදෙස්ගතව සිටියදී 09 වසරේ ඉගෙනුම ලබමින් සිටි 14 වියැති සිය දියණියව 2015 අගෝස්තු 01 වැනි දින සිට අවස්ථා කිහිපයකදීම බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අම්බලන්තොට පොලිසිය සැකකාර පියා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී කියා ඇත්තේ තමන් එදින රාත්‍රි සාදයකට ගොස් මත්පැන් පානය කර නිවෙසට පැමිණ දුව නිදා සිටි ඇඳේ නිදා ගත් බවත් ඉන් පසු සිදුවූ දේ තමන්ට හිතාගත නොහැකි වූ බවත්ය. අපයෝජනයට ලක් වූ දැරිය සාක්‍ෂි දෙමින් පවසා තිබුණේ තමන් මල්ලීත් එක්ක එක ඇඳක නිදා සිටියදී සාදයට ගොස් අරක්කු බී ආ තාත්තා තමන් සිටි ඇඳට විත් තමන්ට ලිංගික අතවර සිදුකළ බවයි.

    කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ. නඩු විභාගය අතරතුර සැකකාර පියා අදාළ වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට දඬුවම් නියම කෙරිණි.

    අදාළ චෝදනා තුන සඳහා වැරදිකරු බවට වරද පිළිගත් සැකකාර පියාට එක් චෝදනාවකට වසර හත බැගින් වසර 21ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ අතර චෝදනා තුන සඳහා වෙන වෙනම රුපියල් 5000 බැගින් රුපියල් 15000ක දඩ මුදල් හා වින්දිත දැරියට රුපියල් ලක්‍ෂ තුනක වන්දි මුදලක් ද ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙරිණි. චූදිතට නියම කෙරුණු වසර 21ක සිර දඬුවම එකවර ගෙවී යන ලෙස නියෝග කර තිබේ.

    එමෙන්ම චූදිතට නියම කෙරුණු දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හය බැගින් මාස දහ අටක සිර දඬුවමක් හා වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර බැගින් තවත් වසර තුනක සිර දඬුවමක් ද නියම කෙරිණි.

    පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රංගිකා රාජපක්‍ෂ මහත්මිය පෙනී සිටියාය.:angry::angry::angry:

    http://www.mawbima.lk/print20180101MB20181230.php?id=24259
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පකේ නීතිය. හැම කෙල්ලේක්ම බඩුවක් කරන නීතිය. ඕනම කෙල්ලෙක්ට උකල ලක්ශ තුනක් වගේ ගානක් දුන්නොත් ශේප්. තමන්ගේ ළමයට උකල සල්ලි දෙනවා පකයා. ඕකගේ ඇට දෙක වලු පිටින් ගලවල දාන්න ඕන තවත් එකෙක්ට පාඩමක් වෙන්න. ඊලගට ඉන්න එකා බය වෙයි එහෙම කලොත්. නැත්‍තම් අතේ ලක්ශ තුනක් තියනව නම් ඕනම කෙල්ලෙක්ට උකන්න අයිතිය තියනව. කොහොමද ටික් ටොක් නයනතාරා ට උකල ලක්ශ තුනක් දීල ආවොත්.
     
    Last edited:

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ඔය උද වැලේ ලින්ක් තියෙනවනම් එවපංකෝ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පකේ නීතිය. හැම කෙල්ලේක්ම බඩුවක් කරන නීතිය. ඕනම කෙල්ලෙක්ට උකල ලක්ශ තුනක් වගේ ගානක් දුන්නොත් ශේප්. තමන්ගේ ළමයට උකල සල්ලි දෙනවා පකයා. ඕකගේ ඇට දෙක වලු පිටින් ගලවල දාන්න ඕන තවත් එකෙක්ට පාඩමක් වෙන්න. ඊලගට ඉන්න එකා බය වෙයි එහෙම කලොත්. නැත්‍තම් අතේ ලක්ශ තුනක් තියනව නම් ඕනම කෙල්ලෙක්ට උකන්න අයිතිය තියනව. කොහොමද ටික් ටොක් නයනතාරා ට උකල ලක්ශ තුනක් දීල ආවොත්.

    ekane ban.pake neethi ban mewwa.moka hadapu neethida manda lankawe thiyenne.shik.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පකේ නීතිය. හැම කෙල්ලේක්ම බඩුවක් කරන නීතිය. ඕනම කෙල්ලෙක්ට උකල ලක්ශ තුනක් වගේ ගානක් දුන්නොත් ශේප්. තමන්ගේ ළමයට උකල සල්ලි දෙනවා පකයා. ඕකගේ ඇට දෙක වලු පිටින් ගලවල දාන්න ඕන තවත් එකෙක්ට පාඩමක් වෙන්න. ඊලගට ඉන්න එකා බය වෙයි එහෙම කලොත්. නැත්‍තම් අතේ ලක්ශ තුනක් තියනව නම් ඕනම කෙල්ලෙක්ට උකන්න අයිතිය තියනව. කොහොමද ටික් ටොක් නයනතාරා ට උකල ලක්ශ තුනක් දීල ආවොත්.

    :yes:
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    පකේ නීතිය. හැම කෙල්ලේක්ම බඩුවක් කරන නීතිය. ඕනම කෙල්ලෙක්ට උකල ලක්ශ තුනක් වගේ ගානක් දුන්නොත් ශේප්. තමන්ගේ ළමයට උකල සල්ලි දෙනවා පකයා. ඕකගේ ඇට දෙක වලු පිටින් ගලවල දාන්න ඕන තවත් එකෙක්ට පාඩමක් වෙන්න. ඊලගට ඉන්න එකා බය වෙයි එහෙම කලොත්. නැත්‍තම් අතේ ලක්ශ තුනක් තියනව නම් ඕනම කෙල්ලෙක්ට උකන්න අයිතිය තියනව. කොහොමද ටික් ටොක් නයනතාරා ට උකල ලක්ශ තුනක් දීල ආවොත්.

    "මව විදෙස්ගතව සිටියදී 14 වියැති දියණිය කෙලෙසූ තිදරු පියකුට වසර 21ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් ලක්‍ෂ තුනක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඊයේ (10දා) නියෝග කළේය."
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    පකේ නීතිය. හැම කෙල්ලේක්ම බඩුවක් කරන නීතිය. ඕනම කෙල්ලෙක්ට උකල ලක්ශ තුනක් වගේ ගානක් දුන්නොත් ශේප්. තමන්ගේ ළමයට උකල සල්ලි දෙනවා පකයා. ඕකගේ ඇට දෙක වලු පිටින් ගලවල දාන්න ඕන තවත් එකෙක්ට පාඩමක් වෙන්න. ඊලගට ඉන්න එකා බය වෙයි එහෙම කලොත්. නැත්‍තම් අතේ ලක්ශ තුනක් තියනව නම් ඕනම කෙල්ලෙක්ට උකන්න අයිතිය තියනව. කොහොමද ටික් ටොක් නයනතාරා ට උකල ලක්ශ තුනක් දීල ආවොත්.

    සිරාවටම...තීන්දුව දුන්න එකාටයි නිතිය හදපු උන්ටයි පෝලිමට තියල මොල්ගහක් බස්සන්න ඕන.
     
    Similar threads