Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අළුත බැඳපු ජෝඩුවක් විවාහයට පත්වුණු දවසේ රෑ එකඟතාවකට එනවා, “හෙට දවසේ අපේ, කවුරු අපේ ගෙදර ආවත් අපි දොර අරින්නේ නැතුව ඉමු. හෙට දවසේ තිස්සේම අපි අපේ ඉදිරි ජීවිතේ ගැන කතා කරමු“ කියලා. දෙන්නාම මේ අදහසට බොහොම කැමති වෙනවා. පහුවදා උදේ මේ දෙන්නා ඇහැරෙන්නේ කවුදෝ දොරට ගහන සද්දෙකින්. දෙන්නා හෙමීට දොර ළඟට ගිහින් දොරේ තියෙන චූටි හිලෙන් කවුද ඇවිත් තියෙන්නේ කියලා බලනවා. එතකොට දකිනවා තරුණයාගේ ගෙදරින් අළුත බැඳපු ජෝඩුව බලන්න ඇවිත් කියලා. තරුණයා තමන්ගේ බිරිඳගේ මුහුණ බලනවා. බිරිඳ ඊයේ වුණු එකඟතාව මතක් කරන්න වගේ ඔලුව වනනවා. තරුණයාගේ ඇස් දෙකේ කඳුළු පිරෙනවා. ඒත් තමන්ගේ බිරිඳට ඊයේ රෑ වුණු පොරොන්දුව කඩ කරන්න බැරි හින්දා බොහොම අමාරුවෙන් දොර අරින්නේ නැතුව බලාන ඉන්නවා. විනාඩි දහයක් විතර දොරට ගහලා බැරිම තැන,දෙමව්පියන් පිරිස ආපහු යන්න යනවා.

ඊට ටික වේලාවකට පස්සේ ආයේ කවුදෝ දොරට ගහනවා මේ දෙන්නට ඇහෙනවා. දෙන්නා ආයෙමත් දොර හිලෙන් බලනවා කවුද ඇවිත් තියෙන්නේ කියලා. මේ පාර තරුණියගේ පැත්තෙන් ඇවිත් තියෙන්නේ. තරුණිය තමන්ගේ ස්වාමිපුරුෂයාගේ මුණ දිහා බලනවා. ඔහු කිසිවක් කියන්නේ නෑ. තමන්ගේ අම්මා තාත්තා දොරට එහා පැත්තේ ඉඳන් බලාගෙන ඉන්නවා ගේ ඇතුළට වෙලා තවදුරටත් බලගෙන ඉන්න තරුණියට බැරි වෙනවා. කඳුළු ඇස්වලින් කඩා වැටෙද්දි තරුණිය තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් සමාව අරන් දොර අරිනවා. තරුණයා ඒ දිහා පුදුමයෙන් බලා සිටියා මිසක් කිසිවක් කීවේ නැහැ.

මේ දෙන්නාට දාව මුලින්ම ඉපදෙන්නේ හුරතල් පුතෙක්. දෙවනුවත් පුතෙක්. තුන්වැනියාත් පුතෙක්. හතරවෙනියාත් පුතෙක්. පස්වෙනියා විදිහට බොහොම ලස්සන චූටිම චූටි දූ පැටියෙක් හම්බෙනවා. තාත්තාට හරි සතුටුයි. දුවගේ පළවෙනි උපන්දිනය දවසේ තාත්තා නෑදෑ හිත මිත්රාදීන් ඔක්කෝටම කියලා ලොකුම ලොකු පාටියක් ගන්නවා. තාත්තාගේ මේ පාටිය ගැන අම්මාට හරි පුදුමයි. මොකද එයාලගේ කළින් කිසිම පුතෙකුට කිසිම දවසක මේ විදිහේ ලොකු පාටියක් අරගෙන තිබුණේ නෑ. පාටිය ඉවරවෙලා අම්මා තාත්තාගෙන් අහනවා, “කිසිම පුතෙක්ට කළින් නොගත්ත විදිහේ පාටියක් ඇයි දූට විතරක් ගත්තේ?“ කියලා.

එතකොට තාත්තා කියනවා,

“කවදහරි දවසක මට දොර අරින්නේ මගේ මෙන්න මේ දුව“ කියලා.

[QUOTE="dxx, post: 22929187, member: 386171"] [SIZE="4"][COLOR="black"][B]අළුත බැඳපු ජෝඩුවක් විවාහයට පත්වුණු දවසේ රෑ එකඟතාවකට එනවා, “හෙට දවසේ අපේ, කවුරු අපේ ගෙදර ආවත් අපි දොර අරින්නේ නැතුව ඉමු. හෙට දවසේ තිස්සේම අපි අපේ ඉදිරි ජීවිතේ ගැන කතා කරමු“ කියලා. දෙන්නාම මේ අදහසට බොහොම කැමති වෙනවා. පහුවදා උදේ මේ දෙන්නා ඇහැරෙන්නේ කවුදෝ දොරට ගහන සද්දෙකින්. දෙන්නා හෙමීට දොර ළඟට ගිහින් දොරේ තියෙන චූටි හිලෙන් කවුද ඇවිත් තියෙන්නේ කියලා බලනවා. එතකොට දකිනවා තරුණයාගේ ගෙදරින් අළුත බැඳපු ජෝඩුව බලන්න ඇවිත් කියලා. තරුණයා තමන්ගේ බිරිඳගේ මුහුණ බලනවා. බිරිඳ ඊයේ වුණු එකඟතාව මතක් කරන්න වගේ ඔලුව වනනවා. තරුණයාගේ ඇස් දෙකේ කඳුළු පිරෙනවා. ඒත් තමන්ගේ බිරිඳට ඊයේ රෑ වුණු පොරොන්දුව කඩ කරන්න බැරි හින්දා බොහොම අමාරුවෙන් දොර අරින්නේ නැතුව බලාන ඉන්නවා. විනාඩි දහයක් විතර දොරට ගහලා බැරිම තැන,දෙමව්පියන් පිරිස ආපහු යන්න යනවා. ඊට ටික වේලාවකට පස්සේ ආයේ කවුදෝ දොරට ගහනවා මේ දෙන්නට ඇහෙනවා. දෙන්නා ආයෙමත් දොර හිලෙන් බලනවා කවුද ඇවිත් තියෙන්නේ කියලා. මේ පාර තරුණියගේ පැත්තෙන් ඇවිත් තියෙන්නේ. තරුණිය තමන්ගේ ස්වාමිපුරුෂයාගේ මුණ දිහා බලනවා. ඔහු කිසිවක් කියන්නේ නෑ. තමන්ගේ අම්මා තාත්තා දොරට එහා පැත්තේ ඉඳන් බලාගෙන ඉන්නවා ගේ ඇතුළට වෙලා තවදුරටත් බලගෙන ඉන්න තරුණියට බැරි වෙනවා. කඳුළු ඇස්වලින් කඩා වැටෙද්දි තරුණිය තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් සමාව අරන් දොර අරිනවා. තරුණයා ඒ දිහා පුදුමයෙන් බලා සිටියා මිසක් කිසිවක් කීවේ නැහැ. මේ දෙන්නාට දාව මුලින්ම ඉපදෙන්නේ හුරතල් පුතෙක්. දෙවනුවත් පුතෙක්. තුන්වැනියාත් පුතෙක්. හතරවෙනියාත් පුතෙක්. පස්වෙනියා විදිහට බොහොම ලස්සන චූටිම චූටි දූ පැටියෙක් හම්බෙනවා. තාත්තාට හරි සතුටුයි. දුවගේ පළවෙනි උපන්දිනය දවසේ තාත්තා නෑදෑ හිත මිත්රාදීන් ඔක්කෝටම කියලා ලොකුම ලොකු පාටියක් ගන්නවා. තාත්තාගේ මේ පාටිය ගැන අම්මාට හරි පුදුමයි. මොකද එයාලගේ කළින් කිසිම පුතෙකුට කිසිම දවසක මේ විදිහේ ලොකු පාටියක් අරගෙන තිබුණේ නෑ. පාටිය ඉවරවෙලා අම්මා තාත්තාගෙන් අහනවා, “කිසිම පුතෙක්ට කළින් නොගත්ත විදිහේ පාටියක් ඇයි දූට විතරක් ගත්තේ?“ කියලා. එතකොට තාත්තා කියනවා, “කවදහරි දවසක මට දොර අරින්නේ මගේ මෙන්න මේ දුව“ කියලා. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom