දුෂක දොස්තරවරු

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    දුෂක දොස්තරවරු

    ඇයි?
    අපි මුන්ට විශ්ෂයෙන් ගරු කරන්නේ ? අපේම සල්ලි වලින් ඉගෙනගෙන අපේ රටේ ලොකුම සමාජයට වී නුගතා තලා පෙළමින් වජැබෙන්නේ මුන් . නැසීගිය මහාචාර්ය w .s .කරුණාරත්න මහතා පැවසුවා නුගතා තලන පෙලන උගතාගෙන් වැඩක් නැහැ කියල .එතුමා මෙවන් කුප්පයන්ට වඩා දස දහස් ගුණයකින් ජනතාවට සේවය කල සිංහල චින්තකයෙකි.නලින් ද සිල්වා මහතා කීවා අප රටෙන් ලොවට දැනුම දුන් එක විද්‍යාඥයෙකු,දොස්තරයෙකු සොයා දෙන්න කියා . මුන් ඔවුන්ට ගරහනවා .ඇත්ත කියනකොට රෙද්ද පල්ලෙන් බේරෙනවා ලොකු උගත්තුන්ට . විශ්ව විද්‍යාලේ ආචාර්ය වරු රූම් අස්සට වෙලා බූරු ගහනවා . උන්ගේ තත්වේ තියාගන්න ලොකු වැඩ වර්ජන . නමුත් රජයේ රෝහලේ අඩුවෙන් ඕනවට එපාවට වැඩ කොට තමන්ගේ සල්ලි මැෂිමේ ගජ රාමෙට වැඩ කරන කුප්ප දොස්තරලා ගැන මුළු රටම දන්නා බව දනිමු .මුන් හදන්නේ මුළු රටේම උන්ගේ වුර්තියට විශේෂත්වය තබා ගන්න පමණයි . ඒ නිසා අපේ අම්මල තාත්තල අපව දොස්තරලා ඉංජිනේරුවෝ කරන්න හදනවා . රටේ විශාලම පන්ති බේදය හදන්නේ ව්‍යාපාරිකයෝ නෙවයි මුන්. දොස්තරලා වුනාට කරන්න පුළුවන් සල්ලි වෙනුවෙන් ඕන කුපාඩි වැඩක් .වුර්තිය ගැන ලොකුකම් කීවට .සමහර උන් මල් වවනවා,නුවර එලිය කොත්මලේ කැරට් වවනවා , broker වැඩ කරනවා. රටට සේවයක් කරන්න ඇත්තටම උත්සහ කල මහාචාර්ය සේනක බිබිලේ උතුමා අව්ෂද ප්‍රතිපත්තිය ගෙනාවම එදා හවස පාටි එකේ එතුමාගේ වයින් එකට වහ දැම්මෙත් දොස්තරලා තමයි . පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන්න දෙන්නෙත් නැති එකේ හේතුව උන්ගේ "තත්වේ " බැහීම තමයි .මේ චෝදනාව ගාල්ල කාරපිටියේදී අසරණ ජනතාවට සේවය කොට දිවි දුන් වෛද්‍ය "ප්‍රියංකර ප්‍රසාද් ජයසිංහ" හා එවැනි අනෙක් උතුමන්ට අදාල නොවේ .
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ගිහින්
    බලපල්ලා පිටරටවල මුන්ගේ තත්වේ. හැම වුර්තියම සමානයි .වඩු බස් උන්නැහෙත් ,දොස්තරත් දෙන්නටම එකම සැලකිල්ල .ඉතින් රටේ පන්ති බේදය නිර්මාණය කරන්නේ මුන් නෙවිය්ද? අවශ්‍ය අය ( මෙහි සිටින ...වරු ) rep කපත්වා... අපට එක වගේ සේවයක් කරන අනෙක් අය අපි පහත් කරනවා .
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇයි?
    අපි මුන්ට විශ්ෂයෙන් ගරු කරන්නේ ? අපේම සල්ලි වලින් ඉගෙනගෙන අපේ රටේ ලොකුම සමාජයට වී නුගතා තලා පෙළමින් වජැබෙන්නේ මුන් . නැසීගිය මහාචාර්ය w .s .කරුණාරත්න මහතා පැවසුවා නුගතා තලන පෙලන උගතාගෙන් වැඩක් නැහැ කියල .එතුමා මෙවන් කුප්පයන්ට වඩා දස දහස් ගුණයකින් ජනතාවට සේවය කල සිංහල චින්තකයෙකි.නලින් ද සිල්වා මහතා කීවා අප රටෙන් ලොවට දැනුම දුන් එක විද්‍යාඥයෙකු,දොස්තරයෙකු සොයා දෙන්න කියා . මුන් ඔවුන්ට ගරහනවා .ඇත්ත කියනකොට රෙද්ද පල්ලෙන් බේරෙනවා ලොකු උගත්තුන්ට . විශ්ව විද්‍යාලේ ආචාර්ය වරු රූම් අස්සට වෙලා බූරු ගහනවා . උන්ගේ තත්වේ තියාගන්න ලොකු වැඩ වර්ජන . නමුත් රජයේ රෝහලේ අඩුවෙන් ඕනවට එපාවට වැඩ කොට තමන්ගේ සල්ලි මැෂිමේ ගජ රාමෙට වැඩ කරන කුප්ප දොස්තරලා ගැන මුළු රටම දන්නා බව දනිමු .මුන් හදන්නේ මුළු රටේම උන්ගේ වුර්තියට විශේෂත්වය තබා ගන්න පමණයි . ඒ නිසා අපේ අම්මල තාත්තල අපව දොස්තරලා ඉංජිනේරුවෝ කරන්න හදනවා . රටේ විශාලම පන්ති බේදය හදන්නේ ව්‍යාපාරිකයෝ නෙවයි මුන්. දොස්තරලා වුනාට කරන්න පුළුවන් සල්ලි වෙනුවෙන් ඕන කුපාඩි වැඩක් .වුර්තිය ගැන ලොකුකම් කීවට .සමහර උන් මල් වවනවා,නුවර එලිය කොත්මලේ කැරට් වවනවා , broker වැඩ කරනවා. රටට සේවයක් කරන්න ඇත්තටම උත්සහ කල මහාචාර්ය සේනක බිබිලේ උතුමා අව්ෂද ප්‍රතිපත්තිය ගෙනාවම එදා හවස පාටි එකේ එතුමාගේ වයින් එකට වහ දැම්මෙත් දොස්තරලා තමයි . පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන්න දෙන්නෙත් නැති එකේ හේතුව උන්ගේ "තත්වේ " බැහීම තමයි .මේ චෝදනාව ගාල්ල කාරපිටියේදී අසරණ ජනතාවට සේවය කොට දිවි දුන් වෛද්‍ය "ප්‍රියංකර ප්‍රසාද් ජයසිංහ" හා එවැනි අනෙක් උතුමන්ට අදාල නොවේ .

    ඕවා ගැන කියලා වැඩක් නෑ
    කියන්න ගියොත් කී බෝඩ් එක ගෙවෙනකම්ම ටයිප් කරන්න පුළුවන් මචං..
    ඒක නිසා කෙටියෙන් කියන්නම් ටිකක්..

    ඔහෙම තමා මචං මෙතන මූලික වැරද්ද කැමපස් වල..
    මං සමාජවාදේ කියලා උගන්වන්නේ දුප්පත් කම. ඉතින් මුං කැම්පස් යන කාලේදී හෙන කට්ටක් කනවා.. ඊලගට ඉතින් මුංට ඔය ජ.වි.පෙ අයියලා පෙන්නලා දෙන්නේ තමං හෙන කුජීට මට්ටමක ඉන්නේ බල්ලෙක්වත් ගනන් ගන්න ඔය ඉන්න විදිහට කියලා..
    කොහෙම හරි මෙයාලාත් අපි වගේම මිනිස්සු නේ.. (කෙයිතරම් ලැබුණත් සෑහිමකට පත් වෙන්නේ නෑ)
    මෙයාලා දොස්තර වෙලා සමාජෙට ගියගමන් අර ජෙප්පෝ බෙදපු තෙලට වඩා යමක් මෙයලාට ලැබෙනවා..
    අහින්සක මිනිස්සු මුංට මහත්තයා කියනවා .. ඉතින් පොඩ්ඩක් මෙයාලා උඩ යනවා .. අනිතිමට හිනතවා මට වඩා එකෙක් නැ කියලා.. ඉතින් දුප්පත් එකාට ලොකුව දානවා..
    මෙයාලා ස්ට්‍රයික් කරනකොට පොඩි එකා .තැලෙන්නේ කියලා මෙයාලට අමතක වෙනවා..
    මෙයාලා ඒකාලේ ඉදපු ජිවිතේ අමතක වෙනවා..
    ගොඩක් වෙලාවට දුප්පත් තැනක ඉදාල බිහි උන දොස්තරලා සල්ලි පස්සේ යනවා වැඩියි.. මනුස්සකම අඩුයි.. (මේකේ අනිත් පැත්ත නැතුව නෙමේ. සල්ලිකාර ආඩම්බර උන් ඉන්නවා.)

    චැනල් සෙන්ටර් ගැන නම් මගේ විරුද්දත්වයක් නෑ

    සල්ලි හම්බකරන්න ඕනේ.. ඒත් වැඩවර්ජණ කරලා ඒ අතරතුර ඔය පඩිමදි කියලා ..
    අනංමනං ඉල්ලීම් දිනාගන්න වැඩවර්ජණ කිරිම නම් බලු වැඩක්.. .. කන්න දීපු අත හපා කනවා වගේ
    මොකද කැම්පස් එකෙන් උන්ට වියදම් කරපු හැම සතයක්ම මහජනතාවගේ සල්ලි..
    මෙයාලාට මේක මතක නෑ
    :dull: :dull:
     
    මෙයාලාට මේක මතක නෑ :dull: :dull:

    හරියටම හරි මචන්
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඕකුන් හරියට වෙස්ටන් මෙඩිසින්වත් දන්නවද කියලා සැකයි..
    අපේ රටේ මිනිස්සු මේවා ගැන දැනුවත් නැතිනිසා මොන බුලක් කෙලියත් අන්තිමට ලෙඩාව මැරුනත් මුන්ට කියන්න දේවල් තියනවා....
    :(
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ලංකාවේ තියෙන සීන් එක ගොඩක් අය සල්ලි ,බලය හම්බ උන ගමන් ලොකු ලයින් දාන්න ගන්නවා..
    එක මුන් හැදිච්ච විදියේ වැරැද්ද..
    අපිම තමයි ඒ කාලේ ඉඳලා දොස්තරලට ඔනෙවට් වඩා දෙන්න ගිහිල්ලා තමයි එයාලා උඩ ගිහින් තියෙන්නේ..
    යුරෝප් රටවල් වල හැමෝම එකයි, දොස්තර මහත්තය , ලැට් හෝදන මහත්තයා, කව්රුත් එකයි. එකම තමයි උන් දියුණු වෙලා තියෙන්නේ.
    අපේ මිනිස්සු හැදිච්ච විදියෙන් තමයි මේ අවල වෙලා තියෙන්නේ..
    එක දැන් හරිගස්සන්න අමාරු වෙයි.
     
    hospitalguy

    Member
    May 30, 2012
    1
    1
    0
    හැම හොස්පිටල් strike එකම දොස්තරලා පිට පටවන එකට මම විරුද්දදී. මොකද දොස්තරලා දැන් මාස 1 කට විතර උඩදී ස්ට්‍රිකේ එකක් කරේ අවුරුදු 5 කට විතර පස්සේ. තැන තැන පොසි පොසි සිදුවීම් තිබුන ඒවා හුඟකට හේතුව දේශපාලන ඇඟිලි ගැසීම්.
    ප්‍රශ්නේ තියෙන්නේ වෙන මිනිස්සු කරන strike දොස්තරලගේ account එකට වැටෙන එකයි.
    පරිපූරක වෛද්‍ය කියන්නේ දොස්තරලා නෙවෙඉ
    හැබැයි අර සල්ලි හස්සේ දුවනවා කියන කතාවට මමත් එකඟයි.
    එතන මෙහෙම දේකුත් තියෙනවා
    දොස්තරලට සල්ලි හොයන්ඩ විදිහක් තියෙනවා. අනික අයට නැ. එක හන්ද දොස්තරලට බැන බැන ඉන්නවා. එතන තියෙන්නේ ඉරිසියාව. අනික අයටත් සල්ලි හොයන්ඩ විදිහක් තිබ්බනම් බලාගන්ඩ තිබ්බ.

    • Like
    Reactions: pdnaclk

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පන්ති භේදේ නිර්මාණය කරේ දොස්තරලා නෙවෙයි මේක ඒ කාලේ ඉදලම තිබ්බ දෙයක්. මහනුවර යුගයේ රොඩියා, උඩරට, පහතරට, රදළ, කියලා එක එක පන්ති තිබුනා. මේක හැම රටකම තිබුනා නමුත් උන් ඒක වෙනස් කර ගත්තා ලංකාවේ වුනේ කිසිම එකෙක් මේක වෙනස් කරන්න උත්සහා කරගත්තේ නෑ ඉතින් ඒක අද දක්වාම විවිධ වේශවලින් පවතිනවා. මහින්දට රජා කියලා පට බැන්දෙත් මේ හේතුව නිසයි.
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    පන්ති භේදේ නිර්මාණය කරේ දොස්තරලා නෙවෙයි මේක ඒ කාලේ ඉදලම තිබ්බ දෙයක්. මහනුවර යුගයේ රොඩියා, උඩරට, පහතරට, රදළ, කියලා එක එක පන්ති තිබුනා. මේක හැම රටකම තිබුනා නමුත් උන් ඒක වෙනස් කර ගත්තා ලංකාවේ වුනේ කිසිම එකෙක් මේක වෙනස් කරන්න උත්සහා කරගත්තේ නෑ ඉතින් ඒක අද දක්වාම විවිධ වේශවලින් පවතිනවා. මහින්දට රජා කියලා පට බැන්දෙත් මේ හේතුව නිසයි.
    :yes::yes:
     
    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37
    Machan Godak hoda doctorsla inawa . Bt oya athara Kalakani set ekakuth inawa . Eka machan onima profession ekakata podu deyak.Ha ha haaaaaaaaaa aape eha gedarath inawa oya wage gas gobilek. Udeta hospital ekata gihin sign karala avith private beheth denawa :D . One more thing karuth sali hamba karana ekata J eka kiyana kathawak nema machan meka :)
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    :confused:
    මෙතන ප්‍රශ්නේ උන් සල්ලි හම්බ කරන එක නෙවි බන්. අහිංසක මිනිස්සුන්ට දෙන දුක බලපන් .එහෙනම් ඉතින් හොඳට ගෙවල් හදන මේසන් බාස් පවා හොඳ ගණන් හොයනවා .අනික තමයි පන්ති භේදය උඩරට යුගේදී සුද්ද අපේ අන්ගේ ගහපු එකක් . ඉස්සර අපේ රටේ පන්ති බේදයක් තිබ්බේ නැහැ .ශ්‍රේණි තමයි තිබ්බේ .
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දොස්තර මහතෙකුගේ ප්‍රදාන යුතුකම වන්නේ අසරණ රෝගීන්ගේ හිත සුව පිණිස සේවය කිරීම. නමුත් මේ අරමුණ වෙනුවෙන් 1% වත් දැන් මේ සදහා යොමු නොවෙති.:(
    සබැ ලෙසම ජනතා සේවයට කැප උන දොස්තර වරු කිසිවිටක මුදල් පෙරටු කර නොගනී.
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ME LAGADI DWASAKA DOKEK AWITH MATA BENALA GIYA.. UTA PRIORITY DUNNE NE KIYALA. U KIYANAWA MAN OPD LU INNE. MATA ETHANATA ENNALU ISSELLAMA ETHULATA DANNAMLU... thawath monawada kiyawala giya..

    u hitana inne hospital eka uge kiyala wenda ethi.. ehena nethnam hospital ekatama inna( kon) dostaraya u witharai kiyala wenda ethi... (mama sadde off karala nikan hitiya.. wena welawaka ahu unanam mama uta kiyala denawa)

    me wage ewunge gon part nisa thama hoda ayatath thenak nethi wenne. (meka mama kiuuwe hoda dostaralata neme .. (kon) dostaralata..
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔය දොස්තරලා,දත් දොස්තරලා ඉන්නේ මේ වසර තුල විතරයි.2012 තමයි එයාලගේ සේවය අවශ්‍යය වෙන අවසන් වසර. නව යුගය තුල දොස්තරලා දත් දොස්තරලා නෑ. පාලකයන්, පාලිතයන් නෑ.ඔයාලට බොස්ලා නෑ.ආය බොස්ලගෙන් බැනුම් අහන්න වෙන්නේ නෑ. කවුරුවත් ඔ‍ෆිස් ජොබ් කරන්න අවශ්‍යතාවයක් නෑ.ඒවා ඔටෝ වෙනවා.
    පිටසක්වල පාලකයන් ඉන්නේ.ඒ අය මානව පාලකයන්ට වඩා ඥානාන්විත හොඳ නායකයන්.සියලූම පංති බෙදීම් අපි අවසන් කරනවා.
     
    DRUGS

    Member
    Nov 19, 2007
    1,918
    12
    0
    JAFFNA
    dostha kiyanneth manussayek....
    basic salari aka 26160/=
    total with transport + other + 26160 = 45000/=
    after 8-10 years of studies , at d age of 30 he starts his job ,which only pays 45000/=
    car akata petrol gahala job ekate clean suit adan gihila Pvt practice nathuwa jeewath wenna baha...
    oya banina kaata wunath dostharage watinakama therenne thamange amma / thathath ho thama maranaya (death) langweddi thamai....
    only some consultants at Asiri/ apolo/Durdens earn millions...
    most of d doc leed a difficult life...
    do u have any idea abt d doc who work in d North n East...
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    හැම හොස්පිටල් strike එකම දොස්තරලා පිට පටවන එකට මම විරුද්දදී. මොකද දොස්තරලා දැන් මාස 1 කට විතර උඩදී ස්ට්‍රිකේ එකක් කරේ අවුරුදු 5 කට විතර පස්සේ. තැන තැන පොසි පොසි සිදුවීම් තිබුන ඒවා හුඟකට හේතුව දේශපාලන ඇඟිලි ගැසීම්.
    ප්‍රශ්නේ තියෙන්නේ වෙන මිනිස්සු කරන strike දොස්තරලගේ account එකට වැටෙන එකයි.
    පරිපූරක වෛද්‍ය කියන්නේ දොස්තරලා නෙවෙඉ
    හැබැයි අර සල්ලි හස්සේ දුවනවා කියන කතාවට මමත් එකඟයි.
    එතන මෙහෙම දේකුත් තියෙනවා
    දොස්තරලට සල්ලි හොයන්ඩ විදිහක් තියෙනවා. අනික අයට නැ. එක හන්ද දොස්තරලට බැන බැන ඉන්නවා. එතන තියෙන්නේ ඉරිසියාව. අනික අයටත් සල්ලි හොයන්ඩ විදිහක් තිබ්බනම් බලාගන්ඩ තිබ්බ.

    aththa kathawa machan
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    doctors la hondaida narakada kiyana eka wenama kathawak.

    Habai mehema ekak thiyenawa. Doctor kenek wena eka amarui. Loku kattak kanna ona. Unata passeth amaru epa wena godak stress job ekak. Ethakota wenama salakeem, privileges, laba prayojana naththan ohoma amaru wedak karanna kenek hoya ganna bari wenawa.

    E nisa hama job ekama eka wage kiwwoth ekenuth prashna enawa.