දුෂණයට ලක්වන්නන් වැරදිකරුවන් කරන දුෂිතය&
දුෂණයට ලක්වන්නන් වැරදිකරුවන් කරන දුෂිතයන් නිවැරදිකරුවන් කරන මිතය්‍යා මත
විවිධ අපයෝජන, දුෂණ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අපයෝජනයක් වීමට හේතු හා බැදුනු විවිධ මිතය්‍යා මත සමාජය තුළ බහුලව පවතී. කැමැත්ත (consent), දුෂණයට ලක්වන පුද්ගලයා පිළිබදව හා දුෂණය කළ පුද්ගලයා පිළිබද විවිධ මත ඒ ඔස්සේ සමාජය තුළ ගොඩනැගී ඇත. සමාජය දරන මෙම මතවලට ඉමක් කොනක් නොමැත. මෙම මත හා බොහෝ දුරට වෛරය මිශ්‍ර මිතය්‍යා මත ගැබ්ව ඇත. එය බොහෝ දුරට එල්ල්වන්නේ කාන්තාව දෙස හා එය ඇයගේ වැරැද්දක් ලෙසයි. මෙම මත පිළිබිඹු නොවන තැනක් නැති තරම්. පාසල් ක්‍රීඩා පිට්ටනීයේ සිට සේවාස්ථානවල, මාධ්‍ය වල , දේශපාලනයතුල, නීති පද්ධතිවල හා තම නිවෙස්වල මෙම මත සුලභව දක්නට ලැබේ. එදිනෙදා හමුවන බොහෝ අය මෙම මත දරන අතර ඒවා සමාජය තුල තවත් ස්ථාපිත කිරීමට අනුබල දෙයී.
මෙමගින් බොහෝ විට අවාසියක් හා මානසික මට්ටම පහළ වැටෙන්නේ හෙලන්නේ දුෂණයට ලක් වූ පුද්ගලයගේමයී. එමගින් ඔහු හෝ ඇය ඒ පිළිබදව කිසිවෙකු හෝ දැනුවත් කිරීම හෝ නිතීයේ පිලිසරණ පැතීම අවහිර කරයී.
අපි එවැනි සමාජය තුල ඇති මත කිහිපයක් දෙස බලමු. ඒවායේ නිවැරදිතාවය පිළිබදව ප්‍රශ්න කරමු.
Source : www.thewoman.lk