දුෂණයෙත් තොර නිසා අපට සල්ලි තියෙනවා.. සති කිහිපයකින් මුළු රට ම විවෘත කර දියුණු කරනවා.. 😂

Bigspin

Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON

    දුෂණයෙත් තොර නිසා අපට සල්ලි තියෙනවා.. සති කිහිපයකින් මුළු රට ම විවෘත කර දියුණු කරනවා..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    තවත් සති කිහිපයකින් මුළු රට ම විවෘත කර රට දියුණු කිරීමේ වැළපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇතැයි,මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අමාත්‍යවරයා පවසන්නේ, දූෂණයෙන් තොරව රට හැදූ නිසා අද සංවර්ධනය සිදු කර ගෙන යාමට මුදල් ඇති බවයි.

    ඩොලර් නැති ප්‍රශ්න, භාණ්ඩ මිල වැඩිවීම් රටේ තාවකාලික ප්‍රශ්න බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    ”මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා පැරැද්දුවේ නැත්නම් අද වෙද්දි මේ අධිවේගී මාර්ගය මේ රටේ ජනතාව පාවිච්චි කරනවා. මගෙන් ඇහුවා මාධ්‍යවේදීයෙක් ඔබතුමාලාට සල්ලි තියෙනවාද? කියලා.මං කිව්වා සල්ලි තියෙනවා සල්ලි නැත්නම් කොහොමද? පඩි ගෙවන්නේ දහතුන් ලක්ෂයකට සමෘද්ධි දෙන්නේ කොහොමද? කොහොමද පාරවල් ටික හදන්නේ කෙහොමද වරාය දියුණු කරන්නේ කොහොමද මේ රට ඉදිරියට යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්ව විදිහට අර දුෂණයෙන් තොරව මේ රට හදපු නිසා තමයි අද අපිට මුදල් තියෙන්නේ.

    මේ රටේ සංවර්ධනය කරගෙන යන්නට මේ ඩොලර් නැති ප්‍රශ්න මේ මිල වැඩිවීමේ ප්‍රශ්න සීනි ප්‍රශ්න හාල් ප්‍රශ්න මේවා ඔක්කොම තාවකාලික ප්‍රශ්න මේ හැම දේකිම්ම අපි ජයග්‍රහනය කරලා මුලු රටම තව සති කිහිපයක් යන්න ඉස්සෙල්ලා අපි සම්පූර්ණම විවෘත්ත කරලා එදා වැඩිය තිබිච්ච රටක් විදිහට අපේ ශ්‍රී ලංකාව දියුණු කරන වැඩපිළිවෙලට අපි අතගහලා ඉවරයි කියලා අපි හදවතින්ම මේ වෙලාවේ මතක් කරනවා”

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව මුදල් යොදා සංවර්ධනය කරන කොළඹ වරාය පිවිසුම් මාර්ගයේ පළමු පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස සවිකිරීමේ උත්සවයට එක්වෙමිනි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,883
    113
    හස්තිශෛලපුර
    මගෙන් ඇහුවා මාධ්‍යවේදීයෙක් ඔබතුමාලාට සල්ලි තියෙනවාද? කියලා.මං කිව්වා සල්ලි තියෙනවා සල්ලි නැත්නම් කොහොමද? පඩි ගෙවන්නේ දහතුන් ලක්ෂයකට සමෘද්ධි දෙන්නේ කොහොමද?

    :lol: :lol: :lol:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව මුදල් යොදා සංවර්ධනය කරන කොළඹ වරාය පිවිසුම් මාර්ගයේ පළමු පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස සවිකිරීමේ උත්සවයට එක්වෙමිනි.
    Jabok!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    මෙතුමලා වගේ අය වෙන රටවල් වලත් හිටිය නං ඒ රටවලුත් "දූෂණයෙන් තොරව හදන්න" තිබුණා. උන්ට පින නෑ අපිට වගේ දියුණු වෙන්න. ❤❤❤
     
    • Love
    Reactions: Stimulus mind

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    irony is, we still have huge amount of brain dead fucktards believe this utter bullcrap
     
    • Like
    Reactions: fdk

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව