දුෂණය කලා යැයි බොරු චෝදනා...

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    Ha ha....

    ඔව් බන් බස් වල යනකොට උනත් පිරිමින්ට කොච්චර අසාධාරණකම් වෙනවද
    එකෙක් නෑ ඒව ගැන කතාකරන්න

    Hiyoo sansare ...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City
    කියල වැඩක් නෑ බන්
    ගෑනු ඉස්සරහ බොරු වීරයො වෙන්න හදන උන් තමයි වැඩි

    උන් එක්ක තමා බැරි.
    මෙහෙමයි මිනිහා නම් කමක් නැහැ.තාත්තා කමක් නැහැ.
    සහද්රයානම් කමක් නැහැ
    එත් මෙ වෙන ලොල්ලො වගෙ ඉන්න උන් ගැණුන්ගෙ රැකවලා වෙන්න හදනවා
    අපේ හිටියා එහෙම එකෙක්. කෙල්ලෙක්ට ලොල්ලා වගෙ පු* දීගෙන හිටිය එකෙක්.
    කෙල්ල යාළු වෙලා හිටිය එකා හරි නැහැ කියලා ඌට ගිහින් ගැහැව්වා පොර.
    පස්සෙ ඒ කොල්ලා පොරට ගැහැව්වා ඉස්පිරිතාලෙ ඉන්න.
    අන්තිමට කෙල්ල මැරි කලෙ අර කොල්ලාවම තමා.
    මැරෙජ් එකට අර අපෙ එකාටත් ඉන්වයිට් කරලා තිබ්බාළු. ඌ ගිහින් 😂
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    මචන් අර ඉස්සර හිරු එකේ Jail කියල කියල වැඩසටහනක් ගියේ ඒකෙ 4 episode එකේ ගියේ ඔහොම සීන් එකක් මට මතක විදිහට , මෙතන ලින්ක් එක දාන්න මන් දන්නේ නෑ බන්.:baffled:

    ඔය කිව්වේ මේක ගැන වෙන්න ඇති

     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    කාන්තා නිදහස වැඩි මෙ රටෙ.
    ගැණුන්ට පු* දෙන උන් ඉන්නවානෙ ඒකයි.

    and you're offering your ass to men?
    Doesn't that make you gay?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    As per your logic if you're not offering your ass to girls
    then you are a gay person.
    So As per you, to not to be gay you have to offer your F*king ass to women? :P

    If my English writing skills were this atrocious I honestly wouldn't even try. But I'll give you 2/10 for the effort. We all know you're a rapist trying to justify your crimes by painting them as false rape accusations. You should change your username into ManOfRape. That would be more appropriate
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    If my English writing skills were this atrocious I honestly wouldn't even try. But I'll give you 2/10 for the effort. We all know you're a rapist trying to justify your crimes by painting them as false rape accusations. You should change your username into ManOfRape. That would be more appropriate

    හා :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113

    පොඩ්ඩක් මෙහෙම හිතපන්කෝ පොදු ස්ථානයක කෙල්ලෙක් කෑගැහුවොත් මිනිහෙක් කරදර කරන්න ආව කියල කීදෙනෙක් එනවද අරමිනිහට ගහන්න මොකුත්ම හොයල බලන්නේ නැතුව
    සිරා බන් ගැනියෙක් කිව්වොත් ඕනා එකක් හරි :angry::angry:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    සොඳුරු දඩබිම(2003)

    මේක ෆිල්ම් එකක් ද බන් ?
     
    Last edited: