දුෂණය වෙද්දී ලිංගික ආසාවක් ඇති වෙනවද ?

TK Banda

Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    මම දන්නේ නැහැ ඇයි උඹ මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ කියල. මගේ දැනුම අනුව කියනවා නම්,

    1. කන්ට්‍රොවර්-ශල් තේමාවක්. රිසර්-ච් වලදී රේප් වික්ටීම්ල සමහර අය (හැමෝම නෙමෙයි) කියල තියෙනවා එයාලට ඒ වෙලාවේ ඔර්-ගස්ම් ඇති වුනා කියල. නමුත් එකෙන් අදහස් වෙන්නේ නැහැ මානසිකව කැමැත්තක් එකේදී තිබුනයි කියල. කොටින්ම ශරීරය ඒකට කැමති වුනත් මනස ඒකට කැමති වෙලා නැහැ. ඒ විදිහට කියපු අය කියනවා ඒ වෙලාවේදී සුරතාන්තනයට ආවත් කවදාවත් ඒ ක්‍රියාවට එයා කැමති වුනේ නැහැ කියල. රේපිස්ට් ඕක වැරදිලා හිතන්න පුළුවනි මෙයා සුරතාන්තනයට පත් වෙන්නේ ඒ කාන්තාව වැඩේට කැමති නිසයි කියල. ඔය මතය එන්නෙත් ඒ නිසා වෙන්න පුළුවන්.

    2. තමන්ගේ කසාද ගෑනි වුනත් ඇඟ අයිති එයාට මිසක් මිනිහට නෙමෙයි. ගෑනි අකමැති නම් බලෙන් එයාව සෙක්ස් වලට යොමු කරවන එක රේප් තමයි. හැබැයි ඔකේ තව පැත්තක් තියෙනවා. කසාද පවුලක් වුනත් සෙක්ස් කරද්දී ගොඩක් වෙලාවට එක්කෙනේක්නේ වැඩේ පටන් ගන්නේ. අනික් කෙනාව පොළඹවාගැනීමනේ කරන්නේ. ඉතින් ඔය පොළඹවාගැනීම බලහත්කාරකමෙන් වෙන් වෙන්නේ කෙස්ගහකින්. බටහිර තිබිච්ච #metoo වගේ රැලි වුනත් සමහර වෙලාවට ඔය කාරණේ නොසලකා ආපු දේවල් වෙන්න පුළුවන්. මොකද චිත්‍රපටි නිෂ්පාදකයෝ, අධ්‍යක්ෂවරු හැම එකාම නිළියෝ එක්ක බලෙන් බුදියගත්තේ නැහැනේ.
    මෙන්න මේ වගේ වැදගත් රිප්ලයි බලාපොරොත්තුවෙන් දැම්මේ. ගොඩක් ස්තුතියි මචන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කුතුහලයට ප්‍රශ්න ඇහුවට දියුණු මනසක ඔය ප්‍රශ්නෙ හරිනම් ඇතිවෙන්න ඕනේ මෙහෙමයි.

    "දූෂණය කරනකොට ලිංගික හැඟීම් ඇතිවෙනවද" කියලා.

    මොකද මටනම් ඒක පේන්නේ හෙන සයිකෝ වැඩක් විදිහට. Rapist ලා හිරේ දාන එක විතරක් මදි...උන්ව මානසික රෝග ප්‍රතිකාර වලට යොමු කරන්න ඕනේ...නිරවුල් මනසක් තියෙන එකෙක්ට ඔය වගේ වැඩක් කරන්න බෑ.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,917
    3,256
    113
    අකමැත්තෙන් වැඩේ වෙද්දී ලිංගික ආශාවක් ඇති වෙන්න පුලුවන්ද ?
    අපි ගැහැණු පාර්ශවය අකැමති දේවල් කරොත් ඒකත් දුෂණයක් ද ? ( කසාද බැඳලා හිටියත් )
    ඇරිය නෙ අකමැත්තෙන් ගෑනිගෙ පු**කෙ.
     
    • Haha
    Reactions: Ozone4 and TK Banda

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    කුතුහලයට ප්‍රශ්න ඇහුවට දියුණු මනසක ඔය ප්‍රශ්නෙ හරිනම් ඇතිවෙන්න ඕනේ මෙහෙමයි.

    "දූෂණය කරනකොට ලිංගික හැඟීම් ඇතිවෙනවද" කියලා.

    මොකද මටනම් ඒක පේන්නේ හෙන සයිකෝ වැඩක් විදිහට. Rapist ලා හිරේ දාන එක විතරක් මදි...උන්ව මානසික රෝග ප්‍රතිකාර වලට යොමු කරන්න ඕනේ...නිරවුල් මනසක් තියෙන එකෙක්ට ඔය වගේ වැඩක් කරන්න බෑ.
    ඒක අහන්න දෙයක් නෑනේ. කොහොමත් ලිංගික හැඟීම නිසානේ දුෂණයක් කරන්නේ. හිරේ දැම්මට මානසික ප්‍රතිකාර අනිවරෙන් දෙනවා ඇති

    ඇරිය නෙ අකමැත්තෙන් ගෑනිගෙ පු**කෙ.
    හෙහෙ නෑ බන්. රිදෙන නිසා කරන්නේ නෑ බැඳලා නෑ තාම
    ------ Post added on Oct 14, 2022 at 7:37 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කුතුහලයට ප්‍රශ්න ඇහුවට දියුණු මනසක ඔය ප්‍රශ්නෙ හරිනම් ඇතිවෙන්න ඕනේ මෙහෙමයි.

    "දූෂණය කරනකොට ලිංගික හැඟීම් ඇතිවෙනවද" කියලා.

    මොකද මටනම් ඒක පේන්නේ හෙන සයිකෝ වැඩක් විදිහට. Rapist ලා හිරේ දාන එක විතරක් මදි...උන්ව මානසික රෝග ප්‍රතිකාර වලට යොමු කරන්න ඕනේ...නිරවුල් මනසක් තියෙන එකෙක්ට ඔය වගේ වැඩක් කරන්න බෑ.
    මම සමහර තැන්වල කියවලා තියෙනවා රේප් කරන එකෙක් බලාපොරොත්තු වෙන්නෙ ලිංගික ආශාව පිරිමහා ගැනීමක් නෙමෙයි කියන එක. උගෙන් මතුවෙන්නෙ කාටහරි හිංසාවක් කරන පීඩාවක් කරන පළිගැනීමේ සිතුවිල්ල කියන එක. සීරියල් කිලර් මෙන්ටලිටි එක.

    එහෙම බැලුවාම ගණිකා වෘත්තිය නීතිගත කෙරුවා කියන එක රේප් වලට විසඳුමක් වෙන්නෙ නෑ. මොකද එහෙම නීතිගත කරපු රටවලත් රේප් වෙනවා ගෑණු. තවත් උදාහරණයක් තිබ්බා වැල වල වැඩියෙන්ම රඟපාපු එකා රොන් ජෙරෙමි, රේප් කරපු ඒවත් තියනවලු. ඒ රයිටර් කියන්නෙ ඌ එක එක වයසවල එක එක විදිහේ ගෑණු බර ගාණක් එක්ක සෙක්ස් කලත් උගෙ රේප් කරන සිතිවිල්ල ගිහින් නෑලු. ලිංගික ආසාවයි රේප් කිරිල්ලයි දෙකක්ලු.
     
    අනිවා. එල්ලුම් ගහ ඕනි බන් මේ එක පකෙක්ටවත් කොන්දක් නෑනේ. කොහෙද උන්ගේ උන්මනේ වැඩි හරියක් ඕවා කරන්නේ
     
    • Like
    Reactions: scorpion MW

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    අකමැත්තෙන් වැඩේ වෙද්දී ලිංගික ආශාවක් ඇති වෙන්න පුලුවන්ද ?
    අපි ගැහැණු පාර්ශවය අකැමති දේවල් කරොත් ඒකත් දුෂණයක් ද ? ( කසාද බැඳලා හිටියත් )
    ගැහැණියට - නැත
    කොහෙත්ම නැත

    කවදාවත් කරන්න හිතන්නවත් එපා
    කාලකන්නි වැඩ
    පිරිමිකමටත් නිගාවක්

    මට අහුවුනොත් ඇට දෙක තලනවා ආයේ සමාවක් නැත
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    Kohomath genu asai ballekta wage arinawata.
    එකගයි. හාඩ් කෝ කරනකොට තමා ඔක්කම කෙල්ලන්ට සුරාන්තයට එන්නේ . කොටින්ම එපා කියනකොට ටිකක් වැඩිපුර ඒක කරන්න ඕනේ . උන් එපා කියන එකෙන් කියන්නේ තව මට මෙහෙම කරන්න කියන එක. මම ඇහුවා ඕක කෙල්ලෙක්ගෙන් එකි කියනවා ඒකෙන් එයාල සම්බිසිව් දෙයක් බලාපොරොත්තු වෙනවලු , එයාල ආස කොල්ලෙගෙන් රේප් වෙන විදියට සෙක්ස් වෙනවට ආස නිසා කොල්ලව ෆයර් කරන්න එපා කියනවලු. සමහර කොල්ලො නතර කරනවලු අන්ඩපාලයෝ තව අරිනවලු එම අරින්නේ රේපිස්ට් මයින්ඩ් එකක් තියන අයලු .
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    ගැහැණියට - නැත
    කොහෙත්ම නැත

    කවදාවත් කරන්න හිතන්නවත් එපා
    කාලකන්නි වැඩ
    පිරිමිකමටත් නිගාවක්

    මට අහුවුනොත් ඇට දෙක තලනවා ආයේ සමාවක් නැත
    එකෙන්ම පොන්නම වැඩේ ඕක
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    අත්දැකීමක්...බලෙන් කරද්දි ආසාවක් එන්නේ නෑ...එපා වීමක් අප්‍රියවීමක් වෙන්නේ..
     
    • Sad
    Reactions: TK Banda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    නෑ නෑ මොකුත් කරගෙන පලයන්

    කිරියේ එහෙම එකෙකුත් ඉන්න එපයි
    කිරියේ නෙමෙයි සමාජයේ. උබලත් මේකේ රහත් වෙලා වගේ උන්නට මොන ගූ වැඩ කරනව ඇද්ද .
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    කිරියේ නෙමෙයි සමාජයේ. උබලත් මේකේ රහත් වෙලා වගේ උන්නට මොන ගූ වැඩ කරනව ඇද්ද .
    ඒක තමයි කිව්වේ සමාජයේ ඉන්න rapistල කිරියේ නියෝජනය කරන්න උඹත් ඉන්න ඕනේ කියල :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    ඒක තමයි කිව්වේ සමාජයේ ඉන්න rapistල කිරියේ නියෝජනය කරන්න උඹත් ඉන්න ඕනේ කියල :yes:
    එක තමා මාත් කිව්වේ අනුන්ට ඒවා මේවා කිය කිය සාන්ත දාන්තව ඉන්න උබල වගේ චරිත ගැන වැඩි අවධානෙකින් එලකිරියේ අපි ඉන්නේ කියලා .
     
    • Haha
    Reactions: Edward Kenway

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    එක තමා මාත් කිව්වේ අනුන්ට ඒවා මේවා කිය කිය සාන්ත දාන්තව ඉන්න උබල වගේ චරිත ගැන වැඩි අවධානෙකින් එලකිරියේ අපි ඉන්නේ කියලා .
    උබ මුලින්ම කියපු දේ හරි ඒකෙන් උබව රේපිස්ට් කෙනෙක් වගේ පේනවා නම් ඒක ලොකු අවුලක්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    එක තමා මාත් කිව්වේ අනුන්ට ඒවා මේවා කිය කිය සාන්ත දාන්තව ඉන්න උබල වගේ චරිත ගැන වැඩි අවධානෙකින් එලකිරියේ අපි ඉන්නේ කියලා .
    එල එල අවධානෙන් හිටපන් :rofl: