දුෂ්කරක් ක්‍රියා කරන්න තීරණය කරා කෑම සම්බන්ධයෙන්

amino

Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    දුන්කොල නැතුව බුලත් විට කන්න පටන් ගන්න

    විස්තර හොයලා බලන්න

    ඉස්සර හැමදාම බුලත් කාපු අය මතක් කරන්න
    ඒ අයට ගෙන් කාට හරි දියවැඩියාව තිබ්බාද කියලා හොයලා බලන්න
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,723
    11,550
    113
    හඳට කිට්ටුව
    Let me tell you my experience. This will be helpful for most of Elakiriyans here. අනිව වැඩ කරන method එකක්.

    Diet කරන්න කළින් මම cardio workout එකක් start කළා. ඒක මම පහළ දාන්නන්. ඊට කලින් කතාව කියල ඉන්නන්.
    මේ workout එක මුලින් ටිකක් අමාරුයි සති දෙකක් යනකොට ගින්නක් නැතුව එක දිගට කරන්න පුළුවන්. Workout එක start කරල සතියකින් දෙකකින් අතර මම diat එක පටන් ගත්ත. දැන් උබල හිතන්නෙ මම කන දේවල් වෙනස් කරල වෙන කෑම කෑව කියලනෙ.

    ඒක එහෙම නෙමේ උනේ. කෑමෙන් මම අඩු කළේ කෙලින්ම බත්. හරියටම හැඳි දෙකයි වේල් තුනට කෑවෙ. හැදි කියන්නෙ සාමන්‍යෙන් බත් බෙදන ටිකක් ලොකු හැන්දෙ සයිස් එක..පොල් කටු හැන්දෙන් කට කපල වගේ දෙකක් කියල හිතන්නකො. ඊට කලින් හැදි 4 5 අතර කෑව. එතකොට බත් එක්ක කන curries වර්ග ඒ ව්දිහටම කෑව ආයෙ ඒව අඩු කළේ නෑ. මාළු කෑලි 3ක් කෑව නං කලින් ඒ 3 එහෙමම කෑව. හැබැයි බත් හැදි දෙකයි. දැන් බත් ටික ඉවර වෙනකොට වටේ තියන එළවලු මාලු බාගයක් ඉතුරුයි. ඒ ටික විසි කරන් නැතුව කාපන්. මොකද එතන තමා protein and vitamins තියෙන්නෙ.

    (Tip එකක්, wife ට හරි අම්මට හරි ගෙදර උයන කෙනාට කියන්න වෙනදට වඩා ටිකක් වැඩිපුර curries වලට කරපිංච දාන්න කියල සහ ඉඳුල් වලට ඒක අයින් කරන් නැතුව ඒක කාපන්. ඒකෙන් ලොකු impact එකක් එනව කියල මම හිතනව )

    ආයෙ වෙන මොකුත් ඕන නෑ මේ විදිහට කාල මම කියන workout එක කළොත් සතියට දවස් 5ක් ලොවෙත් 3KG බහිනව මාස එකහමාරෙන්. මේ නිකන් නෙමේ කියන්නෙ my own experience එකෙන්.

    තව එකක්. Diat එකක් නොකර මේ workout එක කළත් ඒත් පට්ට result එකක් තියනව. අඩුම තරමෙ හැදි දෙකක් කාල ඉන්න බැරි තරම් මදි නං ඔය කන විදිහටම කාල workout එක කරල බලන්න පට්ට විදිහෙ endurance එකක් හැදෙනව.

    ඒ endurance එක නිසාම උබේ heart rate එක අඩු වෙනව sure shot 70 per minute වලට. ඒ කියන්නෙ blood pressure එක අඩු වෙනව කියන එක.

    මගෙ බර 81කට වගේ තිබ්බ දැන් 77යි. ඒ බත් වලින් විතරක් diat එක අඩු කරල workout එක කරල විතරයි. සීනි කැවෙනව සමහර දවස් වලට. තේ වලින් කිරි වලින් නෙමේ. එක්කො biscuit එකක් cake කෑල්ලක් මොනවහරි දේකින් සීනි වැටුන. ඔය අතර මගදි මාලු පාන් එකක් බනිසක් එහෙමත් සෙට් උනා කන්න. එහෙම කරලත් හොද result එකක් තියනව.
    මම සරලවම කරල තියෙන්නෙ carbs අඩු කරල තියන එක විතරයි. ඒකෙන් තමා මෙච්චර බැස්සෙ.

    දැන් මම ඊළඟ step එකට යන්න හිතාගෙන ඉන්නෙ. දවස් දෙකක ඉඳන් රෑට කෑවෙ නෑ උදේ සහ දවල් විතරයි කන්නෙ. Diat එක අරකමයි.
    තව දේවල් ටිකක් add කරනව. කැකිරි juice එකක් බොන්න හිතන් ඉන්නව. මේ කාලෙ heat එකටත් එක්ක ඒක හොදයි සහ ඒකෙ මාර විදිහෙ nutrition ටිකක් තියනව. සම්පූර්ණයෙන්ම සීනි අයින් කරනව biscuit එකකින්වත් නැතුව. පාන් බනිස් නැතිම කරනව.
    හැබැයි මෙහෙම දේවල් ටිකකුත් තියනව බන්. මම සම්පූර්ණයෙන්ම alcohol ගන්නෙ නෑ. Party එකක්දිවත් නෑ. Not even a beer or wine. සහ දවසට වතුර 2 - 2.5 L වගේ ගහනව. ඉතින් ඒකෙනුත් impact එකක් තියනව ඇති.

    අනිත් දේ තමා බන් මම මේ ඔක්කොම කරන්නෙ ගෙදර ඉන්නකොට තමා. කොහෙ හරි එළියට ගියොත් කන්න, trip එකක් ගියොත් , Party එකකට ගියොත් නෑදෑ ගෙදරක කෑමකට ගියොත් කනව පැලෙන්න ලොවෙත්. එතකොට diat බල බල ඉන්නෙ නෑ. මොකද diat කරනව කියල මේ දුක් විඳින්න ඕන නෑනෙ. අනික හැමදාම එහෙම සෙට් වෙන්නෙ නැති හින්ද එහෙම කැව කියල impact එකක් නෑ. මාසෙට සැරයක් වගේනෙ සෙට් වෙන්නෙ.

    දැන් මම කියන්නං workout එක මෙන්න මේක තමා කරන්නෙ. මේක බැලුවහම සීන් එක තේරෙයි. හැබැයි මම මුලින් පටන් ගත්තෙ එක workout එකක් 30 sec වලින් 30 sec workout 30sec rest. කාලයක් ගිහින් 35 sec 40 sec වලට පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරනව. එක පාර start කරපු ගමන් කරන්න බෑ සති දෙකක්වත් යනව පොඩ්ඩක් practice වෙන්න.
    අනිත් එක මේකෙ මැද workout එකක් තියනව fast foot shuffle කියල. මම ඒක නං කරන්නේ නෑ. ඒක කරල මට කොන්දෙ කේස් එකක් ආව. ඒක වෙනුවට ඒ ගානටම යන වෙන එකක් කරනව jumping jacks එක්ක squat එක එකට combine කරල ගහන එකක්. ඒකෙත් video එකක් තිබ්බොත් මම දාන්නං. ඉතින් මේ ටික කරල.බලපන්



    අර fast foot shuffle එක වෙනුවට ගහනව කිවුව එක. මේකට ගොඩක් සමානයි හරිම එක හොයාගන්න බෑ

    TFS

    Intermittance fasting karapan (18-6). workout onet na, bara bahinawa ho gala. habai fasting break karaddi carbs ganna ba. podi salad ekekin wage wade patan ganin.
    Tfs
    ------ Post added on Mar 31, 2025 at 2:25 PM
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,825
    2,043
    113
    Galle
    ගහපන් පුතා විරේකයක් නිවාඩුව අල්ලලා... සුපිරි... අයේ ඉතින් දවස් 3ක් 4ක් නොකා හිටපන් බද බහින්නේ සුතු සුටු ගාලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    ඉස්සර හැමදාම බුලත් කාපු අය මතක් කරන්න
    ඒ අයට ගෙන් කාට හරි දියවැඩියාව තිබ්බාද කියලා හොයලා බලන්න

    They did a lot of hard physical labor like farming

    And they didn't even know what blood sugar or blood cholesterol levels were so even if they died of diabetes or atherosclerosis they wouldn't have known
     
    • Like
    Reactions: amino

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,134
    5,449
    113

    මෙයාගෙ diat නං කරන්න යන්න එපා. බර අඩු වෙයි. හැබැයි මාරම unbalanced diat එකක්. ඕක නං තනිකර දුක් විදීමක් වගේ තමා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උබලගේ ඩයට් ප්ලෑන් දැක්කම පොඩි කතාවක් මතක් උනා

    නුවනට අදිපති ගනදෙවියොන්ට සෙනසුරු ලැබෙන්න ආවලු.
    ගනදෙවියො ඇතෙක් වගේ වෙස් මාරු කරගෙන කැලේ හැන්ගුනාලු.
    අපල කාලෙ ඉවරවෙලා සෙනසුරු හම්බුනාලු වීරයා වගේ පොර ටෝක් එක දාන්න මම හැන්ගිලා බේරුනා කියන්න.
    සෙනසුරා කිවුවලු කැලේ දඩු කොල කකා දුක් වින්ද එක තමයි ගෙවන්න තිබ්බ අපලෙ කියලා. 😄

    දුෂ්කරක් ක්‍රියා කරලා හරි ඕක ගෙවලා දාපන් ඉතින්
    එක්තැන් වෙනවට වඩා හොදයි

    @Lovtus කතාව හරි නේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    mata sini kama thama wadi purama kawenne..ice cream /biscuit/tea
    චමි අයියා සීනි කාලා පරලොව යන්නේ
    චමිලක්කා හිතේ දුකින් කාලේ ගෙවන්නේ
    අවුරුදු කාලෙත් දැන් දැන් ලගටම එන්නේ
    චමි අයියා කැවුමක්‌ කා කහටයි බොන්නේ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,835
    3,415
    113
    චමි අයියා සීනි කාලා පරලොව යන්නේ
    චමිලක්කා හිතේ දුකින් කාලේ ගෙවන්නේ
    අවුරුදු කාලෙත් දැන් දැන් ලගටම එන්නේ
    චමි අයියා කැවුමක්‌ කා කහටයි බොන්නේ
    ow ban dan awurudu kalet kawenawa hodata :(
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    උබලගේ ඩයට් ප්ලෑන් දැක්කම පොඩි කතාවක් මතක් උනා

    නුවනට අදිපති ගනදෙවියොන්ට සෙනසුරු ලැබෙන්න ආවලු.
    ගනදෙවියො ඇතෙක් වගේ වෙස් මාරු කරගෙන කැලේ හැන්ගුනාලු.
    අපල කාලෙ ඉවරවෙලා සෙනසුරු හම්බුනාලු වීරයා වගේ පොර ටෝක් එක දාන්න මම හැන්ගිලා බේරුනා කියන්න.
    සෙනසුරා කිවුවලු කැලේ දඩු කොල කකා දුක් වින්ද එක තමයි ගෙවන්න තිබ්බ අපලෙ කියලා. 😄

    දුෂ්කරක් ක්‍රියා කරලා හරි ඕක ගෙවලා දාපන් ඉතින්
    එක්තැන් වෙනවට වඩා හොදයි

    @Lovtus කතාව හරි නේ
    මේක වුනේ විෂ්ණු දෙවියන්ට
     
    • Wow
    Reactions: gnilukshi

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,306
    21,904
    113
    වෙස් මාරු කරගෙන කැලේ හැන්ගුනාලු.
    අපල කාලෙ ඉවරවෙලා සෙනසුරු හම්බුනාලු වීරයා වගේ පොර ටෝක් එක දාන්න මම හැන්ගිලා බේරුනා කියන්න.
    😄

    @Lovtus කතාව හරි නේ
    ඕකට හෙඩිම දාන්න තිබ්බේ අසොකගේ කතාව කියල 😂 😂
    ගණ දෙවියන්ට නෙමෙයි විෂ්ණු දෙවියන්ට
     
    • Like
    Reactions: gnilukshi

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,557
    113
    New Zealand
    අපි හොදට ව්‍යායාම කරනවා නම් ඔය මොන රෙද්දක්වත් ඕනි නෑ බන්. මම දන්න බාසෙක් ඉන්නවා. ඌ උදේට පාන් 1/2යි. දවල්ට කඩෙන් කෑම. හැමදාම කීර් සම් බා, සම් බා බත් එක්ක කන්නේ. හොදට බොනවා. ඌරු මස් කනවා. රෑටත් හොදට කනවා. කොත්තු රයිස් කනවා. ඌට කිසි හෙනයක් නෑ. බඩ ඇවිල්ලත් නෑ. ඌ දවස තිස්සෙම හොදට ඇග වෙහෙසන නිසා උන්ට මොනවා කෑවත් අවුලක් නෑ. ඒත් අපි ඒ කෑම වේලම කාලා දවස තිස්සෙම කම්පියුටරයක් ඉස්සරහා හිටීයම ලෝකේ නැති ලෙඩ හැදෙන එක පුදූමයක් නෙමෙයි. අපි කොච්චර කෑම පාලනය කරන්න හැදුවත්, ව්‍යායාම කරනවා කියලා හිතුවත් ඒවා හරියට වෙන්නෙ නෑනේ.
     
    • Like
    Reactions: Yin And Yang

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    scince diyunu una kiyala thama ona tahram kala eka tablet ekak beela lesa wenne anthuwa inna widiyak nahane bana. food absorb wenne anthi wenna ehema deyak kawadawath hadanna bari wewida?
     
    • Like
    Reactions: Yin And Yang