දුෂ්කර පාසලක ළමයිව දිරිගැන්වීමේ වැඩසටහනක්

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ගුරුවරයෙකුගේ ඉල්ලීම පරිදි, පලකරන්නකි.

    දුෂ්කර පාසලක, ළමයිව විද්‍යාව පැත්තට motivate කරන්න project එකක් පටන් ගන්න යනව. ඒකට හොඳ නමක් හොයනව.

    කෙටියෙන් කිව්වොත් කරන්න යන්නෙ, පන්ති කාමරයේ ළමයිව groups වලට බෙදල (ඒ group එකේ ඇතුලත් හොඳට වැඩ කරන 1, සාමාන්‍ය මට්ටම 1, සාපේක්ෂව දුර්වල 2) යම්කිසි target එකක් දෙනව, සහ අවසානයේ මොනවහරි gifts හම්බ වෙනව achivements අනුව. පරමාර්ථය හොඳට ඉගෙන ගන්න ලමයවත් මෙම ක්‍රියාවලියට දායක කරගෙන, හැමෝගෙම සහයෝගය ඇතුව හැමෝම ගොඩ යෑමක් වගේ. මේ වගේ එහෙකට දාන්න පුළුවන් සිංහල නමක් තියෙනවනම් යෝජනා කරන්න.

    ස්තුතියි.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    විදු නැණින්...

    තම මොකක් හරි මේකට සෙට් වෙන එකක්
     
    • Like
    Reactions: shammaxxy

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    "විද්‍යා ගිනි පුපුර"
    "පුදුම වැඩමුළුව"
    "අනාගත ගවේෂකයෝ"
    "විද්‍යා සෆාරි"
    "තාක්ෂණික ගමන"
    "දැනුම සඳහා ගවේෂණය"
     
    • Like
    Reactions: shammaxxy

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    පරමාර්ථය හොඳට ඉගෙන ගන්න ලමයවත් මෙම ක්‍රියාවලියට දායක කරගෙන, හැමෝගෙම සහයෝගය ඇතුව හැමෝම ගොඩ යෑමක් වගේ
    සමූපකාරය
    එකා සැමට සැම එකාට..
     
    • Like
    Reactions: shammaxxy