ගුරුවරයෙකුගේ ඉල්ලීම පරිදි, පලකරන්නකි.
දුෂ්කර පාසලක, ළමයිව විද්‍යාව පැත්තට motivate කරන්න project එකක් පටන් ගන්න යනව. ඒකට හොඳ නමක් හොයනව.
කෙටියෙන් කිව්වොත් කරන්න යන්නෙ, පන්ති කාමරයේ ළමයිව groups වලට බෙදල (ඒ group එකේ ඇතුලත් හොඳට වැඩ කරන 1, සාමාන්‍ය මට්ටම 1, සාපේක්ෂව දුර්වල 2) යම්කිසි target එකක් දෙනව, සහ අවසානයේ මොනවහරි gifts හම්බ වෙනව achivements අනුව. පරමාර්ථය හොඳට ඉගෙන ගන්න ලමයවත් මෙම ක්‍රියාවලියට දායක කරගෙන, හැමෝගෙම සහයෝගය ඇතුව හැමෝම ගොඩ යෑමක් වගේ. මේ වගේ එහෙකට දාන්න පුළුවන් සිංහල නමක් තියෙනවනම් යෝජනා කරන්න.
ස්තුතියි.