Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුෂ්ට පාලනය - ඉරිදා දිවයින 29.05.2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුෂ්ට පාලනය - ඉරිදා දිවයින 29.05.2016

දුෂ්ට පාලනය - ඉරිදා දිවයින 29.05.2016

මේ දුෂ්ට දේශපාලනඥයන් විසින් නීතිගරුක නිලධාරීන්ගේ මෙන්ම පුරවැසියන්ගේ පිටකොඳු කඩා ඔවුන් සදාකාලිකව නිහඬ කර තිබුණේය. එහෙත් 2015 වර්ෂයේ ජනවාරි 08 වැනිදා ඒ දුෂ්ට පාලනය රටින් තුරන් කර දැමුවේය. සදාකාලිකව රට පාලනය කිරීමට හැකි යෑයි සිහින මවමින් සිටි රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යෑවූ මෛත්‍රිපාල සිරිසේන රටේ පාලනය සියතට ගත්තේය.

එතැන් පටන් රටේ නීතිය නැවත රජ කරන්නට පටන් ගත්තේ මුළු ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින්ය. වසර තුනක් තිස්සේ අසාධාරණයට ලක්වෙමින් අඩි හයක් පොළොව යට දැවෙමින් තිබූ තාජුඩීන්ගේ මරණයේ සත්‍ය සෙවීම ආරම්භ විණ.

දුෂ්ට කෲර දේශපාලනඥයන් කීපදෙනෙකුගේ අවශ්‍යතාව මත ඔවුන් වටා සිටි යමපල්ලන් විසින් විනාශ කර දැමූ ඒ කීර්තිමත් ක්‍රීඩකයාට සාධාරණයක් ඉටුවන ලකුණු පහළ වන්නට විය.

- ඉරිදා දිවයින 28.06.2016

මියගොස් වසර හතරක් ගියත් තවමත් 'ජීවත්වන' තාජුඩීන්ගේ අලුත්ම තොරතුරු මෙන්න

මේක ඇක්සිඩන්ට් එකක් අපට කරන්න දෙයක් නෑ... සොරි

තජුඩීන් ගේ නෑයින්ට එදා අනුර සේනානායක කිවිවේ එහෙමයි

මොහොමඩ් වසීම් තාජුඩීන් නමැති ජනප්‍රිය රගර් ක්‍රීඩකයා කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය තරම් ආන්දෝලනයට ලක් වූ මිනිස් ඝාතනයක් මෑත ඉතිහාසයේ වාර්තා නොවූ තරම් ය.

වර්තමානය වන විට තාජුඩීන් ඝාතන සිද්ධිය දිනෙන් දිනම අලුත් වන කිසිවිටෙකත් එය පිළුණු නොවනු ප්‍රවෘත්තියක් බවට පත්ව තිබෙයි.

තාජුඩීන් මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන් මෙන්ම ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් මේ දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම නිසාම මේ ප්‍රවෘත්තිය රටේ ප්‍රධාන මාතෘකාවක් වී හමාරය.

වසීම් තාජුඩීන්ගේ ඝාතන පරීක්ෂණ යට ගැසීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක පසුගිය 23 වැනිදා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම අත්අඩංගුවට ගැනීමෙන් පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව මුළු රටම උණුසුම් විය.

2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලදී සිදු වූ අනතුර රිය අනතුරක් ලෙස සටහන් තැබීමට නාරාහේන්පිට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සරත්චJද්‍රට සහ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් ධම්මික පෙරේරා ට නියෝග ලබා දී තිබුණේ අනුර සේනානායක විසින් බව මෙහිදී හෙළි විය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් නිවැරැදි ක්‍රමවත් පරීක්ෂණයක් නොකර පූර්ව නිගමනයකට පැමිණ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසිපතිවරයා මෙය හදිසි අනතුරක් නිසා සිදු වූ මරණයක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය.

තාජුඩීන්ගේ පියා සහ පවුලේ ඥාතීන් හමු වූ අනුර සේනානායක ඔවුන්ට කියා සිටියේ ද මේක ඇක්සිඩන්ට් එකක්. අපට කරන්න දෙයක් නැහැ සොරි" යනුවෙන් ය.

සාක්ෂි වසන් කිරීම, කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් අනුර සේනානායක බන්ධනාගාරගත කළේ තවත් ප්‍රශ්නාර්ථ රැසක් ඇති කරමින් ය.

තාජුඩීන් ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසරකුත් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ සිදුකළ අති දුෂ්කර පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මුලින්ම අත්අඩංගුවට පත්වන්නේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් ධම්මික පෙරේරා ය.

පසුව මෙම අභිරහස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්නගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹෙන්නේ ඉන් පසුවය. ඉකුත් 18 සහ 19 යන දිනවලදී අනුර සේනානායකගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 23 වැනිදා ඔහු අත්අඩංගුවට ගත්තේය. පසුව ඔහු විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරගත කෙරිණි.

ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවේ දීප්තිමත් තරුවක් බවට පත්ව සිටි වසීම් තාජුඩීන් ඝාතනයට ලක් වන්නේ 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා අලුයම් කාලයේදීය.

තාජුඩීන්ගේ මරණය ඉතාම සැක සහිත එකක් බව ඔහුගේ පවුලේ ඥතීන් මෙන්ම නීතිගරුක පුරවැසියන් හො¹කාරවම දැන සිටියහ. එහෙත් එදා පැවැති අනාරක්ෂිත දේශපාලන වාතාවරණය තුළ මේ මරණය ඝාතනයක් බව ප්‍රසිද්ධියේ කීමට තරම් ශක්තියක් තිබූ පුද්ගලයකු ඉදිරිපත් වූයේ නැත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිස් නිලධාරීන් පවා එකහඬින් කියා සිටියේ තාජුඩීන්ගේ මරණය සිදු වී ඇත්තේ හදිසි අනතුරක් නිසා බවය. මේ ප්‍රකාශ පොලිසිය විසින් නිකුත් කළේ අදෘෂ්‍යමාන දේශපාලන බලවේග සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව බව එදා ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබුණේය.

තාජුඩීන්ගේ පවුලේ ඥාතීන් මෙන්ම නීතිගරුක පුරවැසියන් මේ දුෂ්ට දේශපාලන හස්තයන් හමුවේ අසරණ වූහ. සත්‍ය කරළියට ගෙන ඒමට තරම් ශක්තිමත් පුද්ගලයෙකු එදා සිටියේ නැත.

මේ දුෂ්ට දේශපාලනඥයන් විසින් නීතිගරුක නිලධාරීන්ගේ මෙන්ම පුරවැසියන්ගේ පිටකොඳු කඩා ඔවුන් සදාකාලිකව නිහඬ කර තිබුණේය. ඒ නිසාම තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් ලෙස සදාකාලිකව වැළලී යැමට ඉඩ දී තිබිණි.

එහෙත් 2015 වර්ෂයේ ජනවාරි 08 වැනිදා ඒ දුෂ්ට පාලනය රටින් තුරන් කර දැමුවේය. සදාකාලිකව රට පාලනය කිරීමට හැකි යෑයි සිහින මවමින් සිටි රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යෑවූ මෛත්‍රිපාල සිරිසේන රටේ පාලනය සියතට ගත්තේය.

එතැන් පටන් රටේ නීතිය නැවත රජ කරන්නට පටන් ගත්තේ මුළු ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින්ය. වසර තුනක් තිස්සේ අසාධාරණයට ලක්වෙමින් අඩි හයක් පොළොව යට දැවෙමින් තිබූ තාජුඩීන්ගේ මරණයේ සත්‍ය සෙවීම ආරම්භ විණ.

දුෂ්ට කෲර දේශපාලනඥයන් කීපදෙනෙකුගේ අවශ්‍යතාව මත ඔවුන් වටා සිටි යමපල්ලන් විසින් විනාශ කර දැමූ ඒ කීර්තිමත් ක්‍රීඩකයාට සාධාරණයක් ඉටුවන ලකුණු පහළ වන්නට විය.

අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු මුල සිට ආරම්භ කළේය.

එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත. තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක් ලෙස ඔප්පු කිරීමට තිබු බොහෝ සාක්ෂි ඒ වන විට විනාශ කර තිබිණි. තාජුඩීන්ගේ ශරිරයේ ඇතැම් කොටස් පවා ඒ වන විට අතුරුදන්ව තිබුණේ පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යැමට නොහැකි වන ලෙස ය.

තාජුඩීන් ඝාතන පරීක්ෂණයට ඇතැම් පොලිස් නිලධාරීන්ගෙන් කිසිදු සහායක් ලැබුණේ නැත. අධිකරණ වෛද්‍ය නිලධාරීන් මෙන් ම මෙම ඝාතන පරීක්ෂණයට අදාළ තොරතුරු ලබා දෙන ආයතන බොහෝමයක් පස්ස ගසන්නට පටන් ගත්තේ පරීක්ෂණ කටයුතු අවුල් කර දැමීමේ පරමාර්ථයෙන් ය.

රාජපක්ෂ පාලන සමයේ විවිධ වරදාන වරප්‍රසාද භුක්ති විඳිමින් පෝෂණය වූ දුෂ්ඨ නිලධාරීන් තාජුඩීන්ට සාධාරණයක් ලබාදීමට කිසිවිට ඉදිරිපත් වූයේ නැත. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරීන් මේ කිසිවකින් සැලුනේ නැත. අධෛර්යට පත් වුණේ ද නැත. ඔවුන් තාජුඩීන්ට සාධාරණයක් ඉටු කර දීමට ඉදිරිපත් වුණේ සිය ජීවිත ගැන පවා තිබූ ආශාවන් අත්හරිමින් ය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ අලුත්ම පරීක්ෂණවලින් ඉතාම වැදගත් සාක්ෂි රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව සිටියි.

අනතුරට ලක් වූ මෝටර් රථයේ පිලිස්සී ගිය තාජුඩීන්ගේ සිරුර තිබුණේ මෝටර් රථයේ වම්පස අසුනේය. තාජුඩීන් තනිවම වාහනය පදවාගෙන ගියේනම් ඔහුගේ සිරුර තිබිය යුත්තේ රියෑදුරු අසුනේය. එයින් පැහැදිලි වූයේ තාජුඩීන්ගේ සිරුර මෝටර් රථය ඉදිරිපස අසුනේ තබාගෙන කිසියම් පුද්ගලයකු විසින් එය පදවාගෙන ගොස් ඇති බවය. මේ අතර තාජුඩීන්ගේ සිරුරේ තිබූ සියලු තුවාල අස්ථි බිඳීම් මොට ආයුධවලින් පහර දීම නිසා ඇති වූ ඒවා බව අලුතින් සිදු කළ මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය විණි. තාජුඩීන්ගේ මුඛයේ දත් තුනක් බිඳී තිබූ අතර එම දත්වල කොටස් පවා මෝටර් රථය තුළ තිබුණේ නැත.

තාජුඩීන්ගේ මුල් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිකර තිබුණේ එම දත් බිඳි විනාශ වී ඇත්තේ පිළිස්සීම නිසා බවය. මේ වාර්තාව විහිළු සහගත මරණ පරීක්ෂණ වාර්තාවක් විය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මුලින්ම මරණ පරීක්ෂණ පැවැත්වූයේ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරකෝන් ය. මුලින් ලබා දී තිබූ මරණ පරීක්ෂණ වාර්තා එකිනෙකට පරස්පර වාර්තා වීම විශේෂ සිදුවීමකි.

විවිධ උප්පරවැට්ටි යොදමින් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් නිසා සිදු වූවක් ලෙස හුවා දැක්වීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් උත්සාහ කළ ද එය මේ වන විට නිකම්ම නිකන් පුස්සක් බවට පත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සමත්ව සිටිති.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අලුතින්ම මරණ පරීක්ෂණයක් කිරීමේ කාර්ය පැවරුණේ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා වෙත ය. තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අලුතින් සිදුකළ මරණ පරීක්ෂණයෙන් පසු එය මිනීමැරුමක් බව තහවුරු විණි.

වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රමවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරගෙන යද්දී ඊට සම්බන්ධ වූවන්ගේ ඉහමොළ රත්වන්නට පටන් ගත්තේය. ඔවුන් මරු විකල්ලෙන් මෙන් කෑ ගසමින් තම නිර්දොaෂීභාවය කියාපෑමට උත්සාහ කරමින් සිටිති. එහෙත් මේ පාපතරයන්ට කිසිදා සත්‍ය වසන් කළ නොහැක.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් බිහි වූ අති දක්ෂ රගර් ක්‍රීඩකයකු වූ තාජුඩීන් කලක් ජාතික කණ්ඩායමේ උප නායකයා ලෙස ද කටයුතු කළේය. වසර කීපයක් ම ජනප්‍රිය රගර් ක්‍රීඩකයා වීමේ වරම් දිනාගත් තාජුඩීන් හැව්ලොක්ස් රගර් ක්‍රීඩා සමාජයේ ජනප්‍රියම තරුව බවට පත්ව සිටියේය.

හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයන් වන නාමල්, යෝෂිත සහ රෝහිත් පාසල් සමයේ සිටම තාජුඩීන් සමීපව ඇසුරු කළේය. එකට රගර් ක්‍රීඩාවේ යෙදුණේය.

අයුක්තිය අසාධාරණය හමුවේ තාජුඩීන් හැම විටම නැගී සිටියේය. අසාධාරණයක් සිදුවන ඕනෑම තැනක ඊට එරෙහිව සටන් කිරීමට ඔහු දෙවරක් සිතා බැලුවේ නැත. රාජපක්ෂ සොහොයුරන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් තාජුඩීන් රිස්සුවේ නැත. මොවුන් ජනාධිපතිවරයාගේ පුත්‍රයන් කියා ඔවුන් සමඟ විශේෂ මිත්‍රත්වයක් පවත්වා ගෙන යැමට ද තාජුඩීන්ට අවශ්‍ය වූයේ නැත.

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ අයිතිය සම්බන්ධයෙන් පහුගිය රජයේ එක්තරා තරුණ දේශපාලනඥයකු සහ තාජුඩීන් අතර ආරවුලක් ඇති වුණේය. රගර් ක්‍රීඩාවට මහත්සේ ඇලුම් කළ මේ තරුණ දේශපාලනඥයාට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය තමන් වෙත ලබා ගැනීමට අවශ්‍ය විය.

එහෙත් තාජුඩීන් ඊට දැඩි ලෙස විරුද්ධ විය. ඒ වන විට තාජුඩීන් හැව්ලොක්ස් රගර් ක්‍රීඩා සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියේය.

තම අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට එරෙහිව සිටින වසීම් තාජුඩීන් කරළියෙන් ඉවත් කිරීමට තරුණ දේශපාලන පුත්‍රයා සහ ඔහුගේ සහචරයන්ට අවශ්‍ය විය.

සර්වබලධාරී දෙවියන් වහන්සේලාටවත් නොමැති බලයක් මේ තරුණ දේශපාලනඥයා සතු විය. මොහු ලබාදෙන හරි හෝ වැරදි ඕනෑම නියෝගයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින අළුගෝසුවන් රැලක් ද ඔහු සමඟ සිටියේය.

ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 16 වැනිදා රාත්‍රි තාජුඩීන් නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි සිය මිතුරකුගේ නිවසේ සාදයකට සහභාගි වුණේය. සාදය නිම වි තාජුඩීන් කිරුළපන ප්‍රදේශයට යන්නේ ආපසු සිය නිවස බලා යන බලාපොරොත්තු ඇතිවය.

තරුණ දේශපාලනඥයාගේ නියෝග මත තාජුඩීන් ඝාතනය කිරීමට සූදානමින් සිටි අළුගෝසුවන් රැළ කිරුලපනයේ එක්තරා ස්ථානයක රැක ගෙන සිටියහ.

තාජුඩීන් සිය ග්‍රහණයට ගත් අළුගෝසුවන් ඔහුට යකඩ පොලුවලින් අමානුෂික ලෙස පහර දෙමින් තාජුඩීන්ගේ දැත් දෙපා කඩා දැමූ මේ පාපතරයන් ඔහුගේ මුහුණ පොඩිවන තුරු පහර දුන්හ.

පසුව තාජුඩීන්ගේ සිරුර මෝටර් රථයේ දමාගෙන කිරුලපන ශාලිකා ක්‍රීඩාංගණය ආසන්නයට රැගෙන ගිය අළුගෝසුවන් මාර්ගයෙන් ඉවතට මෝටර් රථය දමා ඊට ගිනි තැබුවෝය.

වසීම් තාජුඩීන් ඝාතනය කළ මේ නරුම රැළ ආපසු යන්නේ මේ අපරාධය සදාකාලිකව වැළලී යන අපරාධයක් වනු ඇතැයි සිතාගෙනය.

මෙම ඝාතනය සිදුවීමෙන් පසු නාරාහේන්පිට පොලිසිය එම ස්ථානයට පැමිණෙන්නේ පැය කීපයකට පසුවය. පොලිසිය කල්තියාම මේ සිදුවීම පිළිබඳ දැන සිටි බවත්, හිතා මතාම ප්‍රමාද වී එම ස්ථානය වෙත පැමිණි බවත් මේ වන විට හෙළිවී හමාරය.

ඝාතනය සිදු වී පැයක් ගත වන්නට පෙර එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි අනුර සේනානායක, සිද්ධිය වූ ස්ථානයට පැමිණි බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත්ව තිබේ. අනුර සේනානායක සිවිල් ඇඳුමින් සැරසී සිවිල් මෝටර් රථයකින් පැමිණ තාජුඩීන් ඝාතනය කර පුළුස්සා දමා තිබූ මෝටර් රථය පරීක්ෂා කර හොර රහසේම ගිය බව මේ වන විට රහස් පොලිසිය මගින් සොයාගෙන හමාරය.

මෙවැනි අපරාධයක් සිදුවූ ස්ථානය නීත්‍යනුකූලව පරීක්ෂා කිරීමේ අයිතිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සතුය. එසේ තිබියදී සිවිල් ඇඳුමින් සැරසී සිවිල් වාහනයකින් පැමිණ මෙම සිද්ධිය පරීක්ෂා කර යැම ගැටලු සහගතය.

එහෙත් මේ සියලු චෝදනා අනුර සේනානායක විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ තමන් නිර්දෝෂී බව කියමින්ය.

කෙසේ වෙතත් වසීම් තාජුඩීන් ඝාතනය ඔප්පු කර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සොයාගෙන හමාරය. තාජුඩීන් රැගෙන යන දර්ශන සහිත සීසීටීවී රූප රාමු පරීක්ෂා කිරීමට ඒවා රටවල් තුනකට යෑවීමට පොලිසිය කටයුතු කර තිබේ.

එමෙන්ම මෙම ඝාතනයට සම්බන්ධ වූ ප්‍රභූ ආරක්ෂක අංශයක නිලධාරීන් මෙන්ම තරුණ දේශපාලනඥයකු විසින් සිදු කළ රහසිගත දුරකථන ඇමතුම්වලට සම්බන්ධ වාර්තා සියල්ල ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුය.

තාජුඩීන් ඝාතන සිද්ධිය යට ගැසීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් සත්‍ය හෙළි කිරීමට සූදානමින් සිටිති. තමන්ට ඉහළින් ආ නියෝග මත පරීක්ෂණ කටයුතු වෙනත් මඟකට යොමු කළ බව එම නිලධාරීන් රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දී තිබේ.

තාජුඩීන් නමැති කීර්තිමත් රගර් ක්‍රීඩකයා ඝාතනය කිරීමට අවශ්‍ය වුණේ කාටද? ඔහු ඝාතනය කළේ කවුරුන් විසින්ද යන්න හෙට දිනයේ හෙළිදරව් වනු නොඅනුමානය.

රටේ දුෂ්ට පාලකයන් ඉදිරියේ තම නිල ඇඳුම පාවා දුන් තවත් පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව හෙට දිනයේ නීතිය ක්‍රියාත්මක වනු ඇත්තේය.

වසීම් තාජුඩීන් ඝාතනයේ හාල්මැස්සන් පමණක් නොව ඊට සම්බන්ධ තෝරුන් මෝරුන් අල්ලා ගත යුතුය.

රගර් ක්‍රීඩාවෙන් ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කළ මේ කඩවසම් ක්‍රීඩකයාට සාධාරණය ඉටු කරන තුරු රටේ නීතිගරුක පුරවැසියෝ බලා සිටිති.

හේමන්ත රන්දුණු

- http://www.divaina.com/2016/05/29/feature21.html

[QUOTE="monson, post: 20205493, member: 30005"] [b]දුෂ්ට පාලනය - ඉරිදා දිවයින 29.05.2016[/b] [B][SIZE="5"][COLOR="Navy"]දුෂ්ට පාලනය - ඉරිදා දිවයින 29.05.2016[/COLOR][/SIZE][/B] [SIZE="4"][B][COLOR="Navy"]මේ දුෂ්ට දේශපාලනඥයන් විසින් නීතිගරුක නිලධාරීන්ගේ මෙන්ම පුරවැසියන්ගේ පිටකොඳු කඩා ඔවුන් සදාකාලිකව නිහඬ කර තිබුණේය. එහෙත් 2015 වර්ෂයේ ජනවාරි 08 වැනිදා ඒ දුෂ්ට පාලනය රටින් තුරන් කර දැමුවේය. සදාකාලිකව රට පාලනය කිරීමට හැකි යෑයි සිහින මවමින් සිටි රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යෑවූ මෛත්‍රිපාල සිරිසේන රටේ පාලනය සියතට ගත්තේය. එතැන් පටන් රටේ නීතිය නැවත රජ කරන්නට පටන් ගත්තේ මුළු ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින්ය. වසර තුනක් තිස්සේ අසාධාරණයට ලක්වෙමින් අඩි හයක් පොළොව යට දැවෙමින් තිබූ තාජුඩීන්ගේ මරණයේ සත්‍ය සෙවීම ආරම්භ විණ. දුෂ්ට කෲර දේශපාලනඥයන් කීපදෙනෙකුගේ අවශ්‍යතාව මත ඔවුන් වටා සිටි යමපල්ලන් විසින් විනාශ කර දැමූ ඒ කීර්තිමත් ක්‍රීඩකයාට සාධාරණයක් ඉටුවන ලකුණු පහළ වන්නට විය.[/COLOR] - ඉරිදා දිවයින 28.06.2016 [/B][/SIZE] [B][SIZE="5"]මියගොස් වසර හතරක් ගියත් තවමත් 'ජීවත්වන' තාජුඩීන්ගේ අලුත්ම තොරතුරු මෙන්න[/SIZE][/B] [SIZE="4"]මේක ඇක්සිඩන්ට් එකක් අපට කරන්න දෙයක් නෑ... සොරි තජුඩීන් ගේ නෑයින්ට එදා අනුර සේනානායක කිවිවේ එහෙමයි මොහොමඩ් වසීම් තාජුඩීන් නමැති ජනප්‍රිය රගර් ක්‍රීඩකයා කෲර අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය තරම් ආන්දෝලනයට ලක් වූ මිනිස් ඝාතනයක් මෑත ඉතිහාසයේ වාර්තා නොවූ තරම් ය. වර්තමානය වන විට තාජුඩීන් ඝාතන සිද්ධිය දිනෙන් දිනම අලුත් වන කිසිවිටෙකත් එය පිළුණු නොවනු ප්‍රවෘත්තියක් බවට පත්ව තිබෙයි. තාජුඩීන් මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන් මෙන්ම ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් මේ දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම නිසාම මේ ප්‍රවෘත්තිය රටේ ප්‍රධාන මාතෘකාවක් වී හමාරය. වසීම් තාජුඩීන්ගේ ඝාතන පරීක්ෂණ යට ගැසීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක පසුගිය 23 වැනිදා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම අත්අඩංගුවට ගැනීමෙන් පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව මුළු රටම උණුසුම් විය. 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලදී සිදු වූ අනතුර රිය අනතුරක් ලෙස සටහන් තැබීමට නාරාහේන්පිට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සරත්චJද්‍රට සහ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් ධම්මික පෙරේරා ට නියෝග ලබා දී තිබුණේ අනුර සේනානායක විසින් බව මෙහිදී හෙළි විය. තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් නිවැරැදි ක්‍රමවත් පරීක්ෂණයක් නොකර පූර්ව නිගමනයකට පැමිණ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසිපතිවරයා මෙය හදිසි අනතුරක් නිසා සිදු වූ මරණයක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය. තාජුඩීන්ගේ පියා සහ පවුලේ ඥාතීන් හමු වූ අනුර සේනානායක ඔවුන්ට කියා සිටියේ ද මේක ඇක්සිඩන්ට් එකක්. අපට කරන්න දෙයක් නැහැ සොරි" යනුවෙන් ය. සාක්ෂි වසන් කිරීම, කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් අනුර සේනානායක බන්ධනාගාරගත කළේ තවත් ප්‍රශ්නාර්ථ රැසක් ඇති කරමින් ය. තාජුඩීන් ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසරකුත් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ සිදුකළ අති දුෂ්කර පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මුලින්ම අත්අඩංගුවට පත්වන්නේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් ධම්මික පෙරේරා ය. පසුව මෙම අභිරහස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්නගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹෙන්නේ ඉන් පසුවය. ඉකුත් 18 සහ 19 යන දිනවලදී අනුර සේනානායකගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 23 වැනිදා ඔහු අත්අඩංගුවට ගත්තේය. පසුව ඔහු විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරගත කෙරිණි. ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවේ දීප්තිමත් තරුවක් බවට පත්ව සිටි වසීම් තාජුඩීන් ඝාතනයට ලක් වන්නේ 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා අලුයම් කාලයේදීය. තාජුඩීන්ගේ මරණය ඉතාම සැක සහිත එකක් බව ඔහුගේ පවුලේ ඥතීන් මෙන්ම නීතිගරුක පුරවැසියන් හො¹කාරවම දැන සිටියහ. එහෙත් එදා පැවැති අනාරක්ෂිත දේශපාලන වාතාවරණය තුළ මේ මරණය ඝාතනයක් බව ප්‍රසිද්ධියේ කීමට තරම් ශක්තියක් තිබූ පුද්ගලයකු ඉදිරිපත් වූයේ නැත. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිස් නිලධාරීන් පවා එකහඬින් කියා සිටියේ තාජුඩීන්ගේ මරණය සිදු වී ඇත්තේ හදිසි අනතුරක් නිසා බවය. මේ ප්‍රකාශ පොලිසිය විසින් නිකුත් කළේ අදෘෂ්‍යමාන දේශපාලන බලවේග සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නියෝග අනුව බව එදා ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබුණේය. [CENTER][IMG]http://www.divaina.com/2016/05/29/tha3.jpg[/IMG][/CENTER] තාජුඩීන්ගේ පවුලේ ඥාතීන් මෙන්ම නීතිගරුක පුරවැසියන් මේ දුෂ්ට දේශපාලන හස්තයන් හමුවේ අසරණ වූහ. සත්‍ය කරළියට ගෙන ඒමට තරම් ශක්තිමත් පුද්ගලයෙකු එදා සිටියේ නැත. මේ දුෂ්ට දේශපාලනඥයන් විසින් නීතිගරුක නිලධාරීන්ගේ මෙන්ම පුරවැසියන්ගේ පිටකොඳු කඩා ඔවුන් සදාකාලිකව නිහඬ කර තිබුණේය. ඒ නිසාම තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් ලෙස සදාකාලිකව වැළලී යැමට ඉඩ දී තිබිණි. එහෙත් 2015 වර්ෂයේ ජනවාරි 08 වැනිදා ඒ දුෂ්ට පාලනය රටින් තුරන් කර දැමුවේය. සදාකාලිකව රට පාලනය කිරීමට හැකි යෑයි සිහින මවමින් සිටි රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යෑවූ මෛත්‍රිපාල සිරිසේන රටේ පාලනය සියතට ගත්තේය. එතැන් පටන් රටේ නීතිය නැවත රජ කරන්නට පටන් ගත්තේ මුළු ලෝකයටම ආදර්ශයක් ලබා දෙමින්ය. වසර තුනක් තිස්සේ අසාධාරණයට ලක්වෙමින් අඩි හයක් පොළොව යට දැවෙමින් තිබූ තාජුඩීන්ගේ මරණයේ සත්‍ය සෙවීම ආරම්භ විණ. දුෂ්ට කෲර දේශපාලනඥයන් කීපදෙනෙකුගේ අවශ්‍යතාව මත ඔවුන් වටා සිටි යමපල්ලන් විසින් විනාශ කර දැමූ ඒ කීර්තිමත් ක්‍රීඩකයාට සාධාරණයක් ඉටුවන ලකුණු පහළ වන්නට විය. අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු මුල සිට ආරම්භ කළේය. එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත. තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක් ලෙස ඔප්පු කිරීමට තිබු බොහෝ සාක්ෂි ඒ වන විට විනාශ කර තිබිණි. තාජුඩීන්ගේ ශරිරයේ ඇතැම් කොටස් පවා ඒ වන විට අතුරුදන්ව තිබුණේ පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යැමට නොහැකි වන ලෙස ය. තාජුඩීන් ඝාතන පරීක්ෂණයට ඇතැම් පොලිස් නිලධාරීන්ගෙන් කිසිදු සහායක් ලැබුණේ නැත. අධිකරණ වෛද්‍ය නිලධාරීන් මෙන් ම මෙම ඝාතන පරීක්ෂණයට අදාළ තොරතුරු ලබා දෙන ආයතන බොහෝමයක් පස්ස ගසන්නට පටන් ගත්තේ පරීක්ෂණ කටයුතු අවුල් කර දැමීමේ පරමාර්ථයෙන් ය. රාජපක්ෂ පාලන සමයේ විවිධ වරදාන වරප්‍රසාද භුක්ති විඳිමින් පෝෂණය වූ දුෂ්ඨ නිලධාරීන් තාජුඩීන්ට සාධාරණයක් ලබාදීමට කිසිවිට ඉදිරිපත් වූයේ නැත. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරීන් මේ කිසිවකින් සැලුනේ නැත. අධෛර්යට පත් වුණේ ද නැත. ඔවුන් තාජුඩීන්ට සාධාරණයක් ඉටු කර දීමට ඉදිරිපත් වුණේ සිය ජීවිත ගැන පවා තිබූ ආශාවන් අත්හරිමින් ය. තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ අලුත්ම පරීක්ෂණවලින් ඉතාම වැදගත් සාක්ෂි රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව සිටියි. අනතුරට ලක් වූ මෝටර් රථයේ පිලිස්සී ගිය තාජුඩීන්ගේ සිරුර තිබුණේ මෝටර් රථයේ වම්පස අසුනේය. තාජුඩීන් තනිවම වාහනය පදවාගෙන ගියේනම් ඔහුගේ සිරුර තිබිය යුත්තේ රියෑදුරු අසුනේය. එයින් පැහැදිලි වූයේ තාජුඩීන්ගේ සිරුර මෝටර් රථය ඉදිරිපස අසුනේ තබාගෙන කිසියම් පුද්ගලයකු විසින් එය පදවාගෙන ගොස් ඇති බවය. මේ අතර තාජුඩීන්ගේ සිරුරේ තිබූ සියලු තුවාල අස්ථි බිඳීම් මොට ආයුධවලින් පහර දීම නිසා ඇති වූ ඒවා බව අලුතින් සිදු කළ මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය විණි. තාජුඩීන්ගේ මුඛයේ දත් තුනක් බිඳී තිබූ අතර එම දත්වල කොටස් පවා මෝටර් රථය තුළ තිබුණේ නැත. තාජුඩීන්ගේ මුල් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිකර තිබුණේ එම දත් බිඳි විනාශ වී ඇත්තේ පිළිස්සීම නිසා බවය. මේ වාර්තාව විහිළු සහගත මරණ පරීක්ෂණ වාර්තාවක් විය. තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මුලින්ම මරණ පරීක්ෂණ පැවැත්වූයේ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරකෝන් ය. මුලින් ලබා දී තිබූ මරණ පරීක්ෂණ වාර්තා එකිනෙකට පරස්පර වාර්තා වීම විශේෂ සිදුවීමකි. විවිධ උප්පරවැට්ටි යොදමින් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් නිසා සිදු වූවක් ලෙස හුවා දැක්වීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් උත්සාහ කළ ද එය මේ වන විට නිකම්ම නිකන් පුස්සක් බවට පත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සමත්ව සිටිති. තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අලුතින්ම මරණ පරීක්ෂණයක් කිරීමේ කාර්ය පැවරුණේ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා වෙත ය. තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අලුතින් සිදුකළ මරණ පරීක්ෂණයෙන් පසු එය මිනීමැරුමක් බව තහවුරු විණි. වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රමවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරගෙන යද්දී ඊට සම්බන්ධ වූවන්ගේ ඉහමොළ රත්වන්නට පටන් ගත්තේය. ඔවුන් මරු විකල්ලෙන් මෙන් කෑ ගසමින් තම නිර්දොaෂීභාවය කියාපෑමට උත්සාහ කරමින් සිටිති. එහෙත් මේ පාපතරයන්ට කිසිදා සත්‍ය වසන් කළ නොහැක. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් බිහි වූ අති දක්ෂ රගර් ක්‍රීඩකයකු වූ තාජුඩීන් කලක් ජාතික කණ්ඩායමේ උප නායකයා ලෙස ද කටයුතු කළේය. වසර කීපයක් ම ජනප්‍රිය රගර් ක්‍රීඩකයා වීමේ වරම් දිනාගත් තාජුඩීන් හැව්ලොක්ස් රගර් ක්‍රීඩා සමාජයේ ජනප්‍රියම තරුව බවට පත්ව සිටියේය. හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයන් වන නාමල්, යෝෂිත සහ රෝහිත් පාසල් සමයේ සිටම තාජුඩීන් සමීපව ඇසුරු කළේය. එකට රගර් ක්‍රීඩාවේ යෙදුණේය. අයුක්තිය අසාධාරණය හමුවේ තාජුඩීන් හැම විටම නැගී සිටියේය. අසාධාරණයක් සිදුවන ඕනෑම තැනක ඊට එරෙහිව සටන් කිරීමට ඔහු දෙවරක් සිතා බැලුවේ නැත. රාජපක්ෂ සොහොයුරන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් තාජුඩීන් රිස්සුවේ නැත. මොවුන් ජනාධිපතිවරයාගේ පුත්‍රයන් කියා ඔවුන් සමඟ විශේෂ මිත්‍රත්වයක් පවත්වා ගෙන යැමට ද තාජුඩීන්ට අවශ්‍ය වූයේ නැත. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ අයිතිය සම්බන්ධයෙන් පහුගිය රජයේ එක්තරා තරුණ දේශපාලනඥයකු සහ තාජුඩීන් අතර ආරවුලක් ඇති වුණේය. රගර් ක්‍රීඩාවට මහත්සේ ඇලුම් කළ මේ තරුණ දේශපාලනඥයාට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය තමන් වෙත ලබා ගැනීමට අවශ්‍ය විය. එහෙත් තාජුඩීන් ඊට දැඩි ලෙස විරුද්ධ විය. ඒ වන විට තාජුඩීන් හැව්ලොක්ස් රගර් ක්‍රීඩා සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියේය. තම අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට එරෙහිව සිටින වසීම් තාජුඩීන් කරළියෙන් ඉවත් කිරීමට තරුණ දේශපාලන පුත්‍රයා සහ ඔහුගේ සහචරයන්ට අවශ්‍ය විය. සර්වබලධාරී දෙවියන් වහන්සේලාටවත් නොමැති බලයක් මේ තරුණ දේශපාලනඥයා සතු විය. මොහු ලබාදෙන හරි හෝ වැරදි ඕනෑම නියෝගයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින අළුගෝසුවන් රැලක් ද ඔහු සමඟ සිටියේය. ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 16 වැනිදා රාත්‍රි තාජුඩීන් නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි සිය මිතුරකුගේ නිවසේ සාදයකට සහභාගි වුණේය. සාදය නිම වි තාජුඩීන් කිරුළපන ප්‍රදේශයට යන්නේ ආපසු සිය නිවස බලා යන බලාපොරොත්තු ඇතිවය. තරුණ දේශපාලනඥයාගේ නියෝග මත තාජුඩීන් ඝාතනය කිරීමට සූදානමින් සිටි අළුගෝසුවන් රැළ කිරුලපනයේ එක්තරා ස්ථානයක රැක ගෙන සිටියහ. තාජුඩීන් සිය ග්‍රහණයට ගත් අළුගෝසුවන් ඔහුට යකඩ පොලුවලින් අමානුෂික ලෙස පහර දෙමින් තාජුඩීන්ගේ දැත් දෙපා කඩා දැමූ මේ පාපතරයන් ඔහුගේ මුහුණ පොඩිවන තුරු පහර දුන්හ. පසුව තාජුඩීන්ගේ සිරුර මෝටර් රථයේ දමාගෙන කිරුලපන ශාලිකා ක්‍රීඩාංගණය ආසන්නයට රැගෙන ගිය අළුගෝසුවන් මාර්ගයෙන් ඉවතට මෝටර් රථය දමා ඊට ගිනි තැබුවෝය. වසීම් තාජුඩීන් ඝාතනය කළ මේ නරුම රැළ ආපසු යන්නේ මේ අපරාධය සදාකාලිකව වැළලී යන අපරාධයක් වනු ඇතැයි සිතාගෙනය. මෙම ඝාතනය සිදුවීමෙන් පසු නාරාහේන්පිට පොලිසිය එම ස්ථානයට පැමිණෙන්නේ පැය කීපයකට පසුවය. පොලිසිය කල්තියාම මේ සිදුවීම පිළිබඳ දැන සිටි බවත්, හිතා මතාම ප්‍රමාද වී එම ස්ථානය වෙත පැමිණි බවත් මේ වන විට හෙළිවී හමාරය. ඝාතනය සිදු වී පැයක් ගත වන්නට පෙර එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි අනුර සේනානායක, සිද්ධිය වූ ස්ථානයට පැමිණි බවට ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත්ව තිබේ. අනුර සේනානායක සිවිල් ඇඳුමින් සැරසී සිවිල් මෝටර් රථයකින් පැමිණ තාජුඩීන් ඝාතනය කර පුළුස්සා දමා තිබූ මෝටර් රථය පරීක්ෂා කර හොර රහසේම ගිය බව මේ වන විට රහස් පොලිසිය මගින් සොයාගෙන හමාරය. මෙවැනි අපරාධයක් සිදුවූ ස්ථානය නීත්‍යනුකූලව පරීක්ෂා කිරීමේ අයිතිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සතුය. එසේ තිබියදී සිවිල් ඇඳුමින් සැරසී සිවිල් වාහනයකින් පැමිණ මෙම සිද්ධිය පරීක්ෂා කර යැම ගැටලු සහගතය. එහෙත් මේ සියලු චෝදනා අනුර සේනානායක විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ තමන් නිර්දෝෂී බව කියමින්ය. කෙසේ වෙතත් වසීම් තාජුඩීන් ඝාතනය ඔප්පු කර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සොයාගෙන හමාරය. තාජුඩීන් රැගෙන යන දර්ශන සහිත සීසීටීවී රූප රාමු පරීක්ෂා කිරීමට ඒවා රටවල් තුනකට යෑවීමට පොලිසිය කටයුතු කර තිබේ. එමෙන්ම මෙම ඝාතනයට සම්බන්ධ වූ ප්‍රභූ ආරක්ෂක අංශයක නිලධාරීන් මෙන්ම තරුණ දේශපාලනඥයකු විසින් සිදු කළ රහසිගත දුරකථන ඇමතුම්වලට සම්බන්ධ වාර්තා සියල්ල ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුය. තාජුඩීන් ඝාතන සිද්ධිය යට ගැසීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් සත්‍ය හෙළි කිරීමට සූදානමින් සිටිති. තමන්ට ඉහළින් ආ නියෝග මත පරීක්ෂණ කටයුතු වෙනත් මඟකට යොමු කළ බව එම නිලධාරීන් රහස් පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දී තිබේ. තාජුඩීන් නමැති කීර්තිමත් රගර් ක්‍රීඩකයා ඝාතනය කිරීමට අවශ්‍ය වුණේ කාටද? ඔහු ඝාතනය කළේ කවුරුන් විසින්ද යන්න හෙට දිනයේ හෙළිදරව් වනු නොඅනුමානය. රටේ දුෂ්ට පාලකයන් ඉදිරියේ තම නිල ඇඳුම පාවා දුන් තවත් පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව හෙට දිනයේ නීතිය ක්‍රියාත්මක වනු ඇත්තේය. වසීම් තාජුඩීන් ඝාතනයේ හාල්මැස්සන් පමණක් නොව ඊට සම්බන්ධ තෝරුන් මෝරුන් අල්ලා ගත යුතුය. රගර් ක්‍රීඩාවෙන් ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කළ මේ කඩවසම් ක්‍රීඩකයාට සාධාරණය ඉටු කරන තුරු රටේ නීතිගරුක පුරවැසියෝ බලා සිටිති. හේමන්ත රන්දුණු[/SIZE] - [url]http://www.divaina.com/2016/05/29/feature21.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom