Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුෂ්ට පාලනය - ඉරිදා දිවයින 29.05.2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුට්ටු දෙකේ වැඩවලට බයේ ගෝඨාගේ නම කියන්න තරම් මං වසලයෙක් නොවෙයි.. – තජූඞීන් නාටකට හිටපු DIG උඩුයටිකුරු කරයි..

බස්නාහිර පළාත භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ අනුර සේනානායක මහතා දැන් සිටිනුයේ බන්ධනාගාරගතවය. ඒ පසුගිය කාලයේ මැතිවරණ වේදිකාවලද අතිශය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරනු ලබන විමර්ශනවලට අනුව තවත් එක් සැකකරුවකු ලෙසිනි.

ඉකුත් කාලයේ රිය අනතුරක් බවට අධිකරණය ඉදිරියේ පවා තීරණය වී තිබූ වසීම් තාජුඩීන්ගේa මරණය ඝාතනයක් බව ඇතැම්හු කියන්නට වූහ. ඒ අතරේ ඉකුත් 2015 ජනවාරි අටවැනිදා සිදුවූ දේශපාලන පෙරළියත් සමඟ රහස් පොලිසිය හෙවත් සීඅයිඩීයද විශේෂ පරීක්ෂණයක් අරඹමින් තාජුඩීන් සිද්ධිය ඝාතනයක් බව රටට කීවේය.

තාජුඩීන්ගේ ඝාතනයේදී එවකට බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ අනුර සේනානායක මහතා පරීක්ෂණ නොමඟ යවා ඇති බවද මීට සති කිහිපයකට ඉහත සිට රහස් පොලිසිය කී කතාව විය. ඒ බව ප්‍රසිද්ධියේම කියන්නට වූයේ තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගිනි.

රහස් පොලිසියේ එකී කතාවත් සමඟ පසුගිය දිනවල හිටපු ඩීඅයිජී අනුර සේනානායක මුණ ගැසී ඒ කියන කතාව පිළිබඳ ඔහුගේ හෘද සාක්ෂිය විමසීමට අපි දැඩි උත්සාහයක් ගතිමු. ඉකුත් 18 වැනිදා පළමු වරට අනුර සේනානායක මහතා රහස් පොලිසියට කැඳවා තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් අපි ඔහු මුණ ගැසීමේ අපේ වේගය තවත් වැඩි කළෙමු.

එහි ප්‍රතිඵලයක් ලෙස තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තුන්වන වරට රහස් පොලිසියට කැඳවූ අනුර සේනානායක මහතා අත්අඩංගුවට ගෙන මුල්වරට අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළ ඉකුත් 23 වැනිදා ඔහු මුණගැසී ඒ කතාව ඔහුගෙන්ම අසා දැන ගන්නට අපට හැකිවිය.

එහිදී හේ කියා සිටියේ කුමක් විය හැකිද? ඔහු ඒ කතාව ආරම්භ කළේ මෙසේය.

“අද සීඅයිඩී එක මට චෝදනා එල්ල කරන්නේ තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බව දැන දැනම එය වසන් කර රිය අනතුරක් ලෙස පෙන්වීමට කටයුතු කළා කියලා..

“මට මුලින්ම කියන්න තියෙන්නේ මේක අමූලික බොරුවක්.. විකාරයක්.. සීඅයිඩී එක මගෙන් ප්‍රශ්න කරනකොට මතු කරපු තවත් චෝදනාවක් තමයි තාජුඩීන්ගේ මරණය සිද්ධවුණු 2012 මැයි මාසේ 16 වැනිදා අලුයම මම කොට කලිසමක් ඇඳගෙන සිද්ධිය වුණු නාරාහේන්පිට පාර්ක් පාරට ඇවිත් පරීක්ෂණ කරපු පොලිස් නිලධාරින්ට උපදෙස් දෙමින් බලපෑම් කළා කියන එක..

“ඒකත් රහස් පොලිසිය හිතාමතාම ගොතන කතාවක්.. සමහරවිට මෙතනදී ඔවුන්ගේ යම් යටි අරමුණක් තිබෙනවා වෙන්න පුළුවන්.. ඔවුන් හිතනවා ඇති අනුර සේනානායකව හිර කරලා තමන්ගේ අරමුණට යන්න.. ඒත් මට කියන්න තියෙන්නේ මමත් හොඳට තෙම්පරාදු වෙච්ච පොලිස්කාරයෙක් කියන එක විතරයි..

“මම විශ්‍රාම යනකොට බස්නාහිර පළාත භාරව හිටිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා.. එහෙමත් නැත්නම් බස්නාහිර පළාතට හිටිය පොලිස්පතිවරයාගේ නියෝජිතයා.. යම් අනතුරක් වෙලා වාහනයක් ගිනි ගන්නවා වගේ සිද්ධියකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු මහ පාන්දර සිද්ධිය වෙච්ච තැනට ඇවිත් පරීක්ෂණ කරන විදිහ පොලිස් නිලධාරින්ට උගන්වන ක්‍රමයක් පොලිසියේ නැහැ.

“එහෙම ගිහින් වැඩ උගන්වන්න පොලිසියේ ඉන්නේ බබාලා නෙමෙයිනේ.. පුහුණු වුණු නිලධාරින්.. තාජුඩීන් මියගිය තැනට මම ගියයි කියලා චෝදනා කරනකොට මම රහස් පොලිසියේ විමර්ශන නිලධාරින්ට කිව්වා එදා දවස තුළ මම ගිය ගමන් බිමන් පිළිබඳ මගේ පෞද්ගලික සහකාර වශයෙන් සිටින නිලධාරියා තබා ඇති සටහන් පරීක්ෂා කර බලන්න කියලා.

“ඒත් ඔවුන් ඒක කළේ නැහැ.. විමර්ශන නිලධාරින්ට ඕන වුණේ ඔවුන් කියනදේ අනුර සේනානායක පිළිගන්නවා දකින්න.. මම ඔය සිද්ධිය වුණු දවසේ උදේ මුලින්ම ආවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට.. පසුව දේශනයක් සඳහා පිටව ගියා.. ඉන් අනතුරුව ගියේ පොලිස් මූලස්ථානයේ තිබෙන ජ්‍යෙAෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට.. එදින සවස නැවතත් මම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ආවා.. ඉන්පසුව ගියේ නුගේගොඩ පිහිටි කාර්යාලයටත් එතනින් රාත්‍රියේ නිවසටත් ගියා..

“මගේ පෞද්ගලික සහකාර නිලධාරියා ඒවා ඒ විදිහටම සටහන් කරලා තිබෙනවා.. එතනදී යම් දෙයක් සඟවා තිබෙනවා කියලා කවුරුහරි කියනවා නම් මට ඔවුන්ගෙන් අහන්න තියෙන්නේ අනාගතයේ අනුර සේනානායකට ප්‍රශ්නයක් වෙයි කියලා මීට අවුරුදු හතරකට පෙර දැනෙන්න මගේ පෞද්ගලිsක සහකාරවරයාට දිවැස් තිබුණද කියන එක විතරයි..”

අද තමන්ට එරෙහිව සීඅයිඩීය නඟන චෝදනාවට අප ඉදිරියේ සිටි ඩීඅයිජී අනුර සේනානායක එක එල්ලේ පිළිතුරු දුන්නේ එසේය. ඔහු කියන්නේ සීඅයිඩීය තමන්ට නගන චෝදනා අමූලික බොරු යෑයි කියාය. එසේ නම් රහස් පොලිසිය එකී චෝදනා ඔහුට එල්ල කරනුයේ කුමන පදනමක් මත සිටද? අනුර සේනානායක මහතා අප හමුවේ සීඅයිඩීයේ ඒ පදනම මෙසේ හෙළි කරන්නට විය.

“දැන් ඔවුන් චෝදනා කරන්නේ මම තාජුඩීන් සිද්ධිය වුණු තැනට මහ පාන්දර ගියා කියලනේ.. නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ කියලා එදා කොළඹ ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වගේම කොළඹ අපරාධ කොට්ඨාසය භාරව සිටි අධ්යක්ෂවරයා, නාරාහේන්පිට සහකාර පොලිස් අධිකාරිවරයා, නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු උසස් නිලධාරින් ගණනාවක් ප්‍රකාශ කරද්දියි ඔවුන් අනුර සේනානායකට මේ චෝදනාව එල්ල කරන්නේ.

“තාජුඩීන් පරීක්ෂණවලට කිසිසේත්ම සම්බන්ධ නොවුණු නාරාහේන්පිටපොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කරන ප්‍රකාශයක් පදනම් කරගෙනයි එසේ කරන්නේ.. නාරාහේන්පිට රථවාහන ඕඅයිසී විමර්ශනවල නොසිටියේ ඇයි කියන එක මම පස්සේ කියන්නම්.. මමත් පොලිසියේ හිටපු නිලධාරියෙක්.. ඒත් මට තේරුම් ගන්න බැහැ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ගණනාවක් කියන කතාව පිළි නොගෙන රහස් පොලිසිය ඇයි මේ රථවාහන ඕඅයිසීගේ කතාවට අනුර සේනානායකට චෝදනා කරන්නේ කියලා.. ඒක තුළ තිබෙන සාධාරණය මොකක්ද කියන එකත් ප්‍රශ්නයක්..

කවුරු මොන චෝදනාව කළත් මේ රටේ ජනතාවට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. තාජුඩීන්ගේ මරණය සිද්ධවුණු තැනට අනුර සේනානායක ගියෙත් නැහැ.. ඒ විමර්ශන නොමඟ යවන්න කොතනකදීවත් කටයුතු කළෙත් නැහැ..”

අනුර සේනානායක මහතා මෙසේ කුමක් කියා සිටියද අද ඔහුට එරෙහිව සීඅයිඩීය නඟන තවත් චෝදනාවක් වන්නේ තාජුඩීන්ගේ මරණයෙන් පසු තාජුඩීන්ගේa පියා සහ විමර්ශන නිලධාරින් සිය කාර්යාලයට ගෙන්වා එය රිය අනතුරක් ලෙසින් තාජුඩීන්ගේ පියාට පවසන අතරේ ඒ අනුව ඉදිරි විමර්ශන සිදු කරන ලෙස පොලිස් නිලධාරින්ට උපදෙස් දී ඇතැයි යන්නය.

ඒ චෝදනාව හමුවේ අනුර සේනානායක මහතා කුමක් කියා සිටින්නේද?

“මම මොකටද තාජුඩීන්ගේ තාත්තව මගේ කාර්යාලයට ගෙන්නලා ඒ වගේ දෙයක් කියන්නේ.. පොලිස් නිලධාරින්ට යමක් කියන්න ඕනේ නම් එතන්ට තාජුඩීන්ගේ තාත්තා අවශ්‍ය වෙන්නේ නැහැනේ.. මට කාවවත් ගෙන්නලා ඒ විදිහට එක එක උපදෙස් දෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.

“හැබැයි තාජුඩීන්ගේ මරණෙන් පස්සේ මම එක උපදෙසක් පොලිසියට දුන්නා.. අන්න ඒ නිසා තමයි නාරාහේන්පිට රථවාහන ඕඅයිසී මේ විමර්ශනයේ කොටස්කාරයෙක් නොවුණේ.. මම ඒක කළේ පළපුරුදු පොලිස් නිලධාරියෙක් විදිහට ඇතිවුණු බරපතළ සැකයක් නිසා..

“එදා තාජුඩීන්ගේ මරණය සිද්ධ වෙලා පැය ගණනාවකට පස්සේ සිද්ධිය වුණු තැනට හුඟාක් දුරින් පිහිටි කිරුළපන රොබට් ගුණවර්ධන මාවතේ තිබිලා වසීම් තාජුඩීන්ගේ මුදල් පසුම්බිය පොලිසිය සොයාගෙන තිබුණා.. පසුව ඒ බව මට වාර්තා වුණා.. ඒ වෙලාවේ මට දැඩි සැකයක් මතුවුණා තාජුඩීන්ගේ සිද්ධිය ඝාතනයක්ද කියලා.. ඒ නිසා මම විමර්ශන නිලධාරින්ට උපදෙස් දුන්නා ඒ පිළිබඳ ඉතා සූක්ෂමව විමර්ශනයක් කරන්න කියලා..

“එහෙම උපදෙස් දුන්නේ ඒක බරපතල සැකයක් මතු කළ කාරණයක් වුණ නිසා.. සිද්ධිය වුණු දවසේ රාත්‍රියේ සාදයකට සහභාග වුණු වසීම් තාජුඩීන් ඔහු සමඟ සිටි මිතුරන් දෙතුන් දෙනකු නිවෙස්වලටද ඇරලවා එන අතරතුරයි මේ මරණය සිදුවී තිබුණේ.. එනිසා මම විමර්ශන නිලධාරින්ට කිව්වා ගිහින් ඒ මිතුරන් හමුවී තාජුඩීන් අවසන්වරට ගමන් කළ මාර්ග ඔස්සේ යමින් පුළුල් ලෙස විමර්ශනයක් කරන්න කියලා..

“ඒක මම පළපුරුදු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් විදිහට ගත්ත තීරණයක්.. තාජුඩීන්ගේ සිද්ධිය වසන් කරන්න හැදුවනම් මම ඒ වගේ උපදෙසක් පොලිසියට දෙන්නේ මොකටද? එදා ඒ කටයුතු භාර දුන්නේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට.. ඒ නිසයි රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා තාජුඩීන් සිද්ධිය පිළිබඳ විමර්ශනවලට සම්බන්ධ නොවුණේ.. සිද්ධිය අනතුරක් ලෙස පෙනුනත් ඝාතනයක් බවට සැක මතුවුණු නිසා එදා මම ඒ විමර්ශන අපරාධ අංශයට භාර කළා..”

“එදා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ අනුර සේනානායක මහතාටත් තාජුඩීන්ගේ මරණය පිළිබඳ ඒ අන්දමින් බරපතළ සැකයක් මතු වූයේ නම් අද මීනිමැරුමක් යෑයි රහස් පොලිසිය කියන තාජුඩීන්ගේ මරණය රිය අනතුරක් ලෙස තහවුරු වූයේ කෙසේද? එයට දෙන්නට පිළිතුරක්ද අනුර සේනානායක මහතා ළඟ විය. ඒ මෙසේය.

“තාජුඩීන්ගේ මුදල් පසුම්බිය වෙන තැනක වැටී තිබීම නිසාම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් විදිහට මට ඒ වගේ සැකයක් මතුවුණු එක ඇත්ත. නමුත් යම්කිසි අභිරහස් මරණයකදී මොනතරම් සැක මතුවුණත් ඇසින් දුටු සාක්ෂියක් වැනි දෙයක් නොමැති වුණොත් අවසන් නිගමනයකට පැමිණීමේ හැකියාවක් පොලිසියට නැහැ.. ඇසින් දුටු සාක්ෂියක් තිබුණත් පොලිසියට බැහැ අවසන් නිගමනයකට එන්න..

“නමුත් එතනදී පොලිසියට පුළුවන් යම් සැකකරුවකු හෝ පිරිසක් සිටිනවා නම් ඔවුන් අත්අඩංගුවට ගෙන සාක්ෂි රැස් කරමින් මූලික විමර්ශන කටයුතු සිදු කරගෙන යන්න.. යම් අභිරහස් මරණයකදී සිදුව ඇත්තේ මිනී මැරුමක්ද එහෙමත් නැතිනම් රිය අනතුරක්ද එසේත් නැතිනම් සිය දිවි නසා ගැනීමක්ද යන්න නිශ්චිතව තීරණය කරන්නේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන විශේෂඥවරයා.. ඒ විශේෂඥ සාක්ෂිය තමයි අධිකරණයේදී වැදගත්ම සාක්ෂිය වෙන්නෙත්..

තාජුඩීන්ගේ මරණය පිළිබඳ එදා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ මේ රටේ ප්රවීණතම අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු වන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා.. මහාචාර්ය ආනන්ද සමරසේකර කියන්නේ එක්සත් ජාතීන්ගේ විමර්ශනවලදී අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු ලෙස පරීක්ෂණවලට සම්බන්ධ වී ජාත්‍යන්තර අධිකරණයන්හිදී පවා සාක්ෂි ලබා දුන් ප්‍රවීණයෙක්..

එතුමා තමයි එදා තාජුඩීන්ගේ මළ සිරුර පිළිබඳ පරීක්ෂණ පවත්වා වසරකට පමණ පසුව එය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට අධිකරණයට තහවුරු කළේ.. එතනින් එහාට “නැහැ එහෙම වෙන්න බැහැ.. ඒ මරණය සැකයි” කියලා කියන්න පොලිසියට හැකියාවක් නැහැ.. පොලිසිය කොහොමද විශේෂඥ සාක්ෂියට අභියෝග කරන්නේ.. එහෙම කරන්න පොලිසියට බැහැ..

“වසර හතරකට පසු මියගිය තාජුඩීන්ගේ අස්ථී කොටස් ගොඩගෙන නැවත සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් පසු අද පොලිසිය අධිකරණයට කියනවා මහාචාර්ය ආනන්ද සමරසේකර තාජුඩීන්ගේ සිරුර පිළිබඳ සිදුකළ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය නිවැරදි නැහැ.. එය ඝාතනයක් කියලා..

“මෙතනදී මට මතුවෙන ගැටලුව තමයි මහාචාර්ය ආනන්ද සමරසේකර ඒ පරීක්ෂණය නිවැරදිව සිදු කර නැති නම් ඩීඅයිජී අනුර සේනානායකට ඉස්සර වෙලා සීඅයිඩී එක මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට නොගන්නේ ඇයි කියන එකයි.

“තාජුඩීන්ගේ මරණය රිය අනතුරක් කියලා අධිකරණයට තහවුරු කළේ අනුර සේනානායකවත් පොලිසියවත් නෙමෙයි.. මහචාර්ය ආනන්ද සමරසේකරගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් එය සිදු කළේ.. තාජුඩීන්ගේ මරණය අභිරහස් මරණයක්..

“ඒ නිසා ඒක මිනී මැරුමක්ද, අනතුරක්ද නැතිනම් දිවි නසා ගැනීමක්ද කියලා මටවත් පොලිසියටවත් කියන්න බැහැ.. පොලිසිය කළේ විමර්ශන සිදු කරන එක විතරයි.. එහෙම නම් මම මොකක්ද දැන් සීඅයිඩී එක කියන විදිහට තාජුඩීන්ගේ මරුණය ගැන වසන් කරලා තියෙන්නේ..

“මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාගේ වෛද්‍ය පරීක්ෂණයත් අනුර සේනානායක නොමඟ යෑව්වා කියලද පොලිsසිය මේ කියන්නේ.. රහස් පොලිසිය කියන විදිහට අනුර සේනානායකට එදා තැන් තැන්වල වෙන අනතුරු බලන්න ගිහින් පරීක්ෂණ කරන පොලිස් නිලධාරින්ට උපදෙස් දෙන්න වෙලාවක් තිබුණේ නැහැ.. මම ගත කළේ බොහෝම කාර්ය බහුල රාජකාරි ජීවිතයක්..

“මෙතනදී මට කියන්න තවත් වැදගත් දෙයක් තිබෙනවා.. මොන විදිහකින් හරි අද අසත්‍යයක් වෙලා තිබෙන්නේ මේ රටේ ප්‍රවීණ අධිකරණ වෛද්‍ය විශේෂඥයකු වන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ විශේෂඥ සාක්ෂිය.. ඒ අනුව මහාචාර්ය සමරසේකර මහතා මෙතෙක් ලබා දුන් විශේෂඥ සාක්ෂි පිළිබඳ රටේ ජනතාව තුළ යම් සැකයක් මතුවීමේ තත්ත්වයක් නිර්මාණය වෙනවා..

“ඒ අනුව දැන් මේ රටේ නීතියටවත් සීඅයිඩී එකටවත් පුළුවන්ද තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ලබා දුන් වාර්තාව වැරදියි කියලා අනුර සේනානායක හිර කරන්න සැරසෙනවා වගේම මීට පෙර මහාචාර්යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව හිරේ ගිය කෙනෙක් ඉන්නවා නම් එළියට දාන්න..?

මේ සටහන ආරම්භයේදීම ඩීඅයිජී අනුර සේනානායක මහතා අද තාජුඩීන් මරණය පිළිබඳ විමර්ශන සිදු කරන රහස් පොලිසිය ඒ තුළින් වෙනත් අරමුණක් වෙත ගමන් කරන්නට සැරසෙන බවක් ද කීවේය. එය කුමක් විය හැකිද? අනුර සේනානායක මහතා ළඟ එයටද පිළිතුරක් තිබිණ. ඔහු එය මෙසේ සඳහන් කරන්නට විය.

“ඔයා මාධ්‍යවේදියෙක්නේ.. මේ රටේ වෙන්නේ මොනවද.. කරන්නේ කවුද සහ යන්නේ කොහේටද කියන එක ඔයාට නොතේරෙන්න විදහක් නැහැනේ..

තාජුඩීන්ගේ මරණය පිළිබඳ විමර්ශනය කරන අය අද මගෙන් නොකියා ඉල්ලන්නේ එක දෙයයි.. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ.. හැබැයි මේ රටේ මිනිස්සුන්ට ඇහෙන්න මෙතනදී මම කෑගහලා එක දෙයක් කියනවා.. මේ අමූලික බොරුව ඉදිරියේ මගේ ගැලවීම වෙනුවෙන් මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන යමක් කිව්වොත් එදාට මට හෙණ ගහයි..

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කවදාවත් අනුර සේනානායකට කියල නැහැ.. අරූව ඇතුළට දාපන්.. අරූව නිදහස් කරපන්.. මේ කේස් එක යට ගහපං කියලා.. හැබැයි ගෝඨාභය මහත්තයා මට එක දෙයක් ගැන නම් නියෝග දීලා තියෙනවා.. ඒ පාතාලය ඉවර කිරපන් එල්ටීටීඊ එකට ගහපන් කියලා.. අනුර සේනානායක ඕනම තැනකට ගිහින් ගෝඨාභය මට එහෙම කිව්වා කියලා කියන්න සුදානම්. එහෙම නැතුව මේ වගේ තුට්ටු දෙකේ වැඩවලට බය වෙලා ගෝඨාභයගේ නම කියන්න තරම් වසලයෙක් නෙමෙයි. මේ අනුර සේනානායක.

මම මේ රටට ලොකු සේවයක් කරපු පොලිස්කාරයෙක්.. මගේ සහෝදරය කර්නල් සූරිය සේනානායක ජීවිතය පූජා කෙරුවෙත් මේ රට වෙනුවෙන් යද්දෙට ගිහිල්ලා.. එදා කොළඹට කොටි ත්රස්තවාදීන් එනකොට අපි රට වෙනුවෙන් කරපු දේවල් අනන්තයි.. අප්‍රමාණයි.. මම මගේ ඉපදුනු රටට යුතුකම් ඉටුකරපු කෙනෙක්.. ඒ නිසා ඒ ගැන හිතලා මට ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්..

අනුර සේනානායක මහතාට මෙසේ චෝදනා එල්ල වෙද්දී අද ඔහුගේ පවුලේ තත්ත්වය කෙසේ වී තිබෙනු ඇතිද? ඔහු අවසන් වශයෙන් ඒ පිළිබඳ කතා කරන්නට වූයේ මෙසේය.

මට ඉන්නේ පුතෙකුයි දුවෙකුයි.. ඒ දෙන්නම දැන් ලොකු දරුවෝ.. පුතා හෝටල් ක්ෂෙත්රයේ උසස් අධ්‍යාපනය හදාරලා අද තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යනවා.. දුව නීති විද්‍යාලයේ අවසන් කඩඉමේ ඉන්නේ..

සමහර විට මේ අසත්‍ය චෝදනා ඉදිරියේ අනුර සේනානායකට බන්ධනාගාරගත වෙන්න සිදු වුණොත් මගේ බිරිඳත් දරුවන් දෙන්නත් විශාලා කම්පනයකට පත් වෙයි.. අපේ තාත්තට එහෙම වුණාද කියලා ඔවුන්ට අදහා ගන්නට බැරුව යයි.. ඒත් කවදාවත් අනුර සේනානායකව මේ වගේ දේවල්වලින් වට්ටන්න කාටවත් බැහැ.. මොකද ආයෙත් කියනවා නම් මම හොඳට තෙම්පරාදු වෙච්ච පොලිස් කාරයෙක්..

පැහැදිලිවම මේ සිද්ධවෙන්නේ කාගේ හරි වුවමනාවක් ඉටු කිරීම. එතනදී අපෙන් අවශ්‍ය දේ ගන්න බැරිනම් හිරේ යවන එක තමයි ක්‍රමය.

සමන් ගමගේ

– දිවයින

[QUOTE="erozan, post: 20206091, member: 346866"] [B][URL="http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/main-news/143945/"]තුට්ටු දෙකේ වැඩවලට බයේ ගෝඨාගේ නම කියන්න තරම් මං වසලයෙක් නොවෙයි.. – තජූඞීන් නාටකට හිටපු DIG උඩුයටිකුරු කරයි..[/URL][/B] [SIZE=3][COLOR=Blue]බස්නාහිර පළාත භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ අනුර සේනානායක මහතා දැන් සිටිනුයේ බන්ධනාගාරගතවය. ඒ පසුගිය කාලයේ මැතිවරණ වේදිකාවලද අතිශය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරනු ලබන විමර්ශනවලට අනුව තවත් එක් සැකකරුවකු ලෙසිනි. ඉකුත් කාලයේ රිය අනතුරක් බවට අධිකරණය ඉදිරියේ පවා තීරණය වී තිබූ වසීම් තාජුඩීන්ගේa මරණය ඝාතනයක් බව ඇතැම්හු කියන්නට වූහ. ඒ අතරේ ඉකුත් 2015 ජනවාරි අටවැනිදා සිදුවූ දේශපාලන පෙරළියත් සමඟ රහස් පොලිසිය හෙවත් සීඅයිඩීයද විශේෂ පරීක්ෂණයක් අරඹමින් තාජුඩීන් සිද්ධිය ඝාතනයක් බව රටට කීවේය. තාජුඩීන්ගේ ඝාතනයේදී එවකට බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ අනුර සේනානායක මහතා පරීක්ෂණ නොමඟ යවා ඇති බවද මීට සති කිහිපයකට ඉහත සිට රහස් පොලිසිය කී කතාව විය. ඒ බව ප්‍රසිද්ධියේම කියන්නට වූයේ තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගිනි. රහස් පොලිසියේ එකී කතාවත් සමඟ පසුගිය දිනවල හිටපු ඩීඅයිජී අනුර සේනානායක මුණ ගැසී ඒ කියන කතාව පිළිබඳ ඔහුගේ හෘද සාක්ෂිය විමසීමට අපි දැඩි උත්සාහයක් ගතිමු. ඉකුත් 18 වැනිදා පළමු වරට අනුර සේනානායක මහතා රහස් පොලිසියට කැඳවා තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් අපි ඔහු මුණ ගැසීමේ අපේ වේගය තවත් වැඩි කළෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තුන්වන වරට රහස් පොලිසියට කැඳවූ අනුර සේනානායක මහතා අත්අඩංගුවට ගෙන මුල්වරට අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළ ඉකුත් 23 වැනිදා ඔහු මුණගැසී ඒ කතාව ඔහුගෙන්ම අසා දැන ගන්නට අපට හැකිවිය. එහිදී හේ කියා සිටියේ කුමක් විය හැකිද? ඔහු ඒ කතාව ආරම්භ කළේ මෙසේය. “අද සීඅයිඩී එක මට චෝදනා එල්ල කරන්නේ තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බව දැන දැනම එය වසන් කර රිය අනතුරක් ලෙස පෙන්වීමට කටයුතු කළා කියලා.. “මට මුලින්ම කියන්න තියෙන්නේ මේක අමූලික බොරුවක්.. විකාරයක්.. සීඅයිඩී එක මගෙන් ප්‍රශ්න කරනකොට මතු කරපු තවත් චෝදනාවක් තමයි තාජුඩීන්ගේ මරණය සිද්ධවුණු 2012 මැයි මාසේ 16 වැනිදා අලුයම මම කොට කලිසමක් ඇඳගෙන සිද්ධිය වුණු නාරාහේන්පිට පාර්ක් පාරට ඇවිත් පරීක්ෂණ කරපු පොලිස් නිලධාරින්ට උපදෙස් දෙමින් බලපෑම් කළා කියන එක.. “ඒකත් රහස් පොලිසිය හිතාමතාම ගොතන කතාවක්.. සමහරවිට මෙතනදී ඔවුන්ගේ යම් යටි අරමුණක් තිබෙනවා වෙන්න පුළුවන්.. ඔවුන් හිතනවා ඇති අනුර සේනානායකව හිර කරලා තමන්ගේ අරමුණට යන්න.. ඒත් මට කියන්න තියෙන්නේ මමත් හොඳට තෙම්පරාදු වෙච්ච පොලිස්කාරයෙක් කියන එක විතරයි.. “මම විශ්‍රාම යනකොට බස්නාහිර පළාත භාරව හිටිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා.. එහෙමත් නැත්නම් බස්නාහිර පළාතට හිටිය පොලිස්පතිවරයාගේ නියෝජිතයා.. යම් අනතුරක් වෙලා වාහනයක් ගිනි ගන්නවා වගේ සිද්ධියකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු මහ පාන්දර සිද්ධිය වෙච්ච තැනට ඇවිත් පරීක්ෂණ කරන විදිහ පොලිස් නිලධාරින්ට උගන්වන ක්‍රමයක් පොලිසියේ නැහැ. “එහෙම ගිහින් වැඩ උගන්වන්න පොලිසියේ ඉන්නේ බබාලා නෙමෙයිනේ.. පුහුණු වුණු නිලධාරින්.. තාජුඩීන් මියගිය තැනට මම ගියයි කියලා චෝදනා කරනකොට මම රහස් පොලිසියේ විමර්ශන නිලධාරින්ට කිව්වා එදා දවස තුළ මම ගිය ගමන් බිමන් පිළිබඳ මගේ පෞද්ගලික සහකාර වශයෙන් සිටින නිලධාරියා තබා ඇති සටහන් පරීක්ෂා කර බලන්න කියලා. “ඒත් ඔවුන් ඒක කළේ නැහැ.. විමර්ශන නිලධාරින්ට ඕන වුණේ ඔවුන් කියනදේ අනුර සේනානායක පිළිගන්නවා දකින්න.. මම ඔය සිද්ධිය වුණු දවසේ උදේ මුලින්ම ආවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට.. පසුව දේශනයක් සඳහා පිටව ගියා.. ඉන් අනතුරුව ගියේ පොලිස් මූලස්ථානයේ තිබෙන ජ්‍යෙAෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට.. එදින සවස නැවතත් මම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ආවා.. ඉන්පසුව ගියේ නුගේගොඩ පිහිටි කාර්යාලයටත් එතනින් රාත්‍රියේ නිවසටත් ගියා.. “මගේ පෞද්ගලික සහකාර නිලධාරියා ඒවා ඒ විදිහටම සටහන් කරලා තිබෙනවා.. එතනදී යම් දෙයක් සඟවා තිබෙනවා කියලා කවුරුහරි කියනවා නම් මට ඔවුන්ගෙන් අහන්න තියෙන්නේ අනාගතයේ අනුර සේනානායකට ප්‍රශ්නයක් වෙයි කියලා මීට අවුරුදු හතරකට පෙර දැනෙන්න මගේ පෞද්ගලිsක සහකාරවරයාට දිවැස් තිබුණද කියන එක විතරයි..” අද තමන්ට එරෙහිව සීඅයිඩීය නඟන චෝදනාවට අප ඉදිරියේ සිටි ඩීඅයිජී අනුර සේනානායක එක එල්ලේ පිළිතුරු දුන්නේ එසේය. ඔහු කියන්නේ සීඅයිඩීය තමන්ට නගන චෝදනා අමූලික බොරු යෑයි කියාය. එසේ නම් රහස් පොලිසිය එකී චෝදනා ඔහුට එල්ල කරනුයේ කුමන පදනමක් මත සිටද? අනුර සේනානායක මහතා අප හමුවේ සීඅයිඩීයේ ඒ පදනම මෙසේ හෙළි කරන්නට විය. “දැන් ඔවුන් චෝදනා කරන්නේ මම තාජුඩීන් සිද්ධිය වුණු තැනට මහ පාන්දර ගියා කියලනේ.. නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ කියලා එදා කොළඹ ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වගේම කොළඹ අපරාධ කොට්ඨාසය භාරව සිටි අධ්යක්ෂවරයා, නාරාහේන්පිට සහකාර පොලිස් අධිකාරිවරයා, නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු උසස් නිලධාරින් ගණනාවක් ප්‍රකාශ කරද්දියි ඔවුන් අනුර සේනානායකට මේ චෝදනාව එල්ල කරන්නේ. “තාජුඩීන් පරීක්ෂණවලට කිසිසේත්ම සම්බන්ධ නොවුණු නාරාහේන්පිටපොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කරන ප්‍රකාශයක් පදනම් කරගෙනයි එසේ කරන්නේ.. නාරාහේන්පිට රථවාහන ඕඅයිසී විමර්ශනවල නොසිටියේ ඇයි කියන එක මම පස්සේ කියන්නම්.. මමත් පොලිසියේ හිටපු නිලධාරියෙක්.. ඒත් මට තේරුම් ගන්න බැහැ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ගණනාවක් කියන කතාව පිළි නොගෙන රහස් පොලිසිය ඇයි මේ රථවාහන ඕඅයිසීගේ කතාවට අනුර සේනානායකට චෝදනා කරන්නේ කියලා.. ඒක තුළ තිබෙන සාධාරණය මොකක්ද කියන එකත් ප්‍රශ්නයක්.. කවුරු මොන චෝදනාව කළත් මේ රටේ ජනතාවට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. තාජුඩීන්ගේ මරණය සිද්ධවුණු තැනට අනුර සේනානායක ගියෙත් නැහැ.. ඒ විමර්ශන නොමඟ යවන්න කොතනකදීවත් කටයුතු කළෙත් නැහැ..” අනුර සේනානායක මහතා මෙසේ කුමක් කියා සිටියද අද ඔහුට එරෙහිව සීඅයිඩීය නඟන තවත් චෝදනාවක් වන්නේ තාජුඩීන්ගේ මරණයෙන් පසු තාජුඩීන්ගේa පියා සහ විමර්ශන නිලධාරින් සිය කාර්යාලයට ගෙන්වා එය රිය අනතුරක් ලෙසින් තාජුඩීන්ගේ පියාට පවසන අතරේ ඒ අනුව ඉදිරි විමර්ශන සිදු කරන ලෙස පොලිස් නිලධාරින්ට උපදෙස් දී ඇතැයි යන්නය. ඒ චෝදනාව හමුවේ අනුර සේනානායක මහතා කුමක් කියා සිටින්නේද? “මම මොකටද තාජුඩීන්ගේ තාත්තව මගේ කාර්යාලයට ගෙන්නලා ඒ වගේ දෙයක් කියන්නේ.. පොලිස් නිලධාරින්ට යමක් කියන්න ඕනේ නම් එතන්ට තාජුඩීන්ගේ තාත්තා අවශ්‍ය වෙන්නේ නැහැනේ.. මට කාවවත් ගෙන්නලා ඒ විදිහට එක එක උපදෙස් දෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. “හැබැයි තාජුඩීන්ගේ මරණෙන් පස්සේ මම එක උපදෙසක් පොලිසියට දුන්නා.. අන්න ඒ නිසා තමයි නාරාහේන්පිට රථවාහන ඕඅයිසී මේ විමර්ශනයේ කොටස්කාරයෙක් නොවුණේ.. මම ඒක කළේ පළපුරුදු පොලිස් නිලධාරියෙක් විදිහට ඇතිවුණු බරපතළ සැකයක් නිසා.. “එදා තාජුඩීන්ගේ මරණය සිද්ධ වෙලා පැය ගණනාවකට පස්සේ සිද්ධිය වුණු තැනට හුඟාක් දුරින් පිහිටි කිරුළපන රොබට් ගුණවර්ධන මාවතේ තිබිලා වසීම් තාජුඩීන්ගේ මුදල් පසුම්බිය පොලිසිය සොයාගෙන තිබුණා.. පසුව ඒ බව මට වාර්තා වුණා.. ඒ වෙලාවේ මට දැඩි සැකයක් මතුවුණා තාජුඩීන්ගේ සිද්ධිය ඝාතනයක්ද කියලා.. ඒ නිසා මම විමර්ශන නිලධාරින්ට උපදෙස් දුන්නා ඒ පිළිබඳ ඉතා සූක්ෂමව විමර්ශනයක් කරන්න කියලා.. “එහෙම උපදෙස් දුන්නේ ඒක බරපතල සැකයක් මතු කළ කාරණයක් වුණ නිසා.. සිද්ධිය වුණු දවසේ රාත්‍රියේ සාදයකට සහභාග වුණු වසීම් තාජුඩීන් ඔහු සමඟ සිටි මිතුරන් දෙතුන් දෙනකු නිවෙස්වලටද ඇරලවා එන අතරතුරයි මේ මරණය සිදුවී තිබුණේ.. එනිසා මම විමර්ශන නිලධාරින්ට කිව්වා ගිහින් ඒ මිතුරන් හමුවී තාජුඩීන් අවසන්වරට ගමන් කළ මාර්ග ඔස්සේ යමින් පුළුල් ලෙස විමර්ශනයක් කරන්න කියලා.. “ඒක මම පළපුරුදු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් විදිහට ගත්ත තීරණයක්.. තාජුඩීන්ගේ සිද්ධිය වසන් කරන්න හැදුවනම් මම ඒ වගේ උපදෙසක් පොලිසියට දෙන්නේ මොකටද? එදා ඒ කටයුතු භාර දුන්නේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට.. ඒ නිසයි රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා තාජුඩීන් සිද්ධිය පිළිබඳ විමර්ශනවලට සම්බන්ධ නොවුණේ.. සිද්ධිය අනතුරක් ලෙස පෙනුනත් ඝාතනයක් බවට සැක මතුවුණු නිසා එදා මම ඒ විමර්ශන අපරාධ අංශයට භාර කළා..” “එදා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ අනුර සේනානායක මහතාටත් තාජුඩීන්ගේ මරණය පිළිබඳ ඒ අන්දමින් බරපතළ සැකයක් මතු වූයේ නම් අද මීනිමැරුමක් යෑයි රහස් පොලිසිය කියන තාජුඩීන්ගේ මරණය රිය අනතුරක් ලෙස තහවුරු වූයේ කෙසේද? එයට දෙන්නට පිළිතුරක්ද අනුර සේනානායක මහතා ළඟ විය. ඒ මෙසේය. “තාජුඩීන්ගේ මුදල් පසුම්බිය වෙන තැනක වැටී තිබීම නිසාම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් විදිහට මට ඒ වගේ සැකයක් මතුවුණු එක ඇත්ත. නමුත් යම්කිසි අභිරහස් මරණයකදී මොනතරම් සැක මතුවුණත් ඇසින් දුටු සාක්ෂියක් වැනි දෙයක් නොමැති වුණොත් අවසන් නිගමනයකට පැමිණීමේ හැකියාවක් පොලිසියට නැහැ.. ඇසින් දුටු සාක්ෂියක් තිබුණත් පොලිසියට බැහැ අවසන් නිගමනයකට එන්න.. “නමුත් එතනදී පොලිසියට පුළුවන් යම් සැකකරුවකු හෝ පිරිසක් සිටිනවා නම් ඔවුන් අත්අඩංගුවට ගෙන සාක්ෂි රැස් කරමින් මූලික විමර්ශන කටයුතු සිදු කරගෙන යන්න.. යම් අභිරහස් මරණයකදී සිදුව ඇත්තේ මිනී මැරුමක්ද එහෙමත් නැතිනම් රිය අනතුරක්ද එසේත් නැතිනම් සිය දිවි නසා ගැනීමක්ද යන්න නිශ්චිතව තීරණය කරන්නේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන විශේෂඥවරයා.. ඒ විශේෂඥ සාක්ෂිය තමයි අධිකරණයේදී වැදගත්ම සාක්ෂිය වෙන්නෙත්.. තාජුඩීන්ගේ මරණය පිළිබඳ එදා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේ මේ රටේ ප්රවීණතම අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු වන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා.. මහාචාර්ය ආනන්ද සමරසේකර කියන්නේ එක්සත් ජාතීන්ගේ විමර්ශනවලදී අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු ලෙස පරීක්ෂණවලට සම්බන්ධ වී ජාත්‍යන්තර අධිකරණයන්හිදී පවා සාක්ෂි ලබා දුන් ප්‍රවීණයෙක්.. එතුමා තමයි එදා තාජුඩීන්ගේ මළ සිරුර පිළිබඳ පරීක්ෂණ පවත්වා වසරකට පමණ පසුව එය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට අධිකරණයට තහවුරු කළේ.. එතනින් එහාට “නැහැ එහෙම වෙන්න බැහැ.. ඒ මරණය සැකයි” කියලා කියන්න පොලිසියට හැකියාවක් නැහැ.. පොලිසිය කොහොමද විශේෂඥ සාක්ෂියට අභියෝග කරන්නේ.. එහෙම කරන්න පොලිසියට බැහැ.. “වසර හතරකට පසු මියගිය තාජුඩීන්ගේ අස්ථී කොටස් ගොඩගෙන නැවත සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් පසු අද පොලිසිය අධිකරණයට කියනවා මහාචාර්ය ආනන්ද සමරසේකර තාජුඩීන්ගේ සිරුර පිළිබඳ සිදුකළ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය නිවැරදි නැහැ.. එය ඝාතනයක් කියලා.. “මෙතනදී මට මතුවෙන ගැටලුව තමයි මහාචාර්ය ආනන්ද සමරසේකර ඒ පරීක්ෂණය නිවැරදිව සිදු කර නැති නම් ඩීඅයිජී අනුර සේනානායකට ඉස්සර වෙලා සීඅයිඩී එක මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට නොගන්නේ ඇයි කියන එකයි. “තාජුඩීන්ගේ මරණය රිය අනතුරක් කියලා අධිකරණයට තහවුරු කළේ අනුර සේනානායකවත් පොලිසියවත් නෙමෙයි.. මහචාර්ය ආනන්ද සමරසේකරගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් එය සිදු කළේ.. තාජුඩීන්ගේ මරණය අභිරහස් මරණයක්.. “ඒ නිසා ඒක මිනී මැරුමක්ද, අනතුරක්ද නැතිනම් දිවි නසා ගැනීමක්ද කියලා මටවත් පොලිසියටවත් කියන්න බැහැ.. පොලිසිය කළේ විමර්ශන සිදු කරන එක විතරයි.. එහෙම නම් මම මොකක්ද දැන් සීඅයිඩී එක කියන විදිහට තාජුඩීන්ගේ මරුණය ගැන වසන් කරලා තියෙන්නේ.. “මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාගේ වෛද්‍ය පරීක්ෂණයත් අනුර සේනානායක නොමඟ යෑව්වා කියලද පොලිsසිය මේ කියන්නේ.. රහස් පොලිසිය කියන විදිහට අනුර සේනානායකට එදා තැන් තැන්වල වෙන අනතුරු බලන්න ගිහින් පරීක්ෂණ කරන පොලිස් නිලධාරින්ට උපදෙස් දෙන්න වෙලාවක් තිබුණේ නැහැ.. මම ගත කළේ බොහෝම කාර්ය බහුල රාජකාරි ජීවිතයක්.. “මෙතනදී මට කියන්න තවත් වැදගත් දෙයක් තිබෙනවා.. මොන විදිහකින් හරි අද අසත්‍යයක් වෙලා තිබෙන්නේ මේ රටේ ප්‍රවීණ අධිකරණ වෛද්‍ය විශේෂඥයකු වන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ විශේෂඥ සාක්ෂිය.. ඒ අනුව මහාචාර්ය සමරසේකර මහතා මෙතෙක් ලබා දුන් විශේෂඥ සාක්ෂි පිළිබඳ රටේ ජනතාව තුළ යම් සැකයක් මතුවීමේ තත්ත්වයක් නිර්මාණය වෙනවා.. “ඒ අනුව දැන් මේ රටේ නීතියටවත් සීඅයිඩී එකටවත් පුළුවන්ද තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ලබා දුන් වාර්තාව වැරදියි කියලා අනුර සේනානායක හිර කරන්න සැරසෙනවා වගේම මීට පෙර මහාචාර්යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව හිරේ ගිය කෙනෙක් ඉන්නවා නම් එළියට දාන්න..? මේ සටහන ආරම්භයේදීම ඩීඅයිජී අනුර සේනානායක මහතා අද තාජුඩීන් මරණය පිළිබඳ විමර්ශන සිදු කරන රහස් පොලිසිය ඒ තුළින් වෙනත් අරමුණක් වෙත ගමන් කරන්නට සැරසෙන බවක් ද කීවේය. එය කුමක් විය හැකිද? අනුර සේනානායක මහතා ළඟ එයටද පිළිතුරක් තිබිණ. ඔහු එය මෙසේ සඳහන් කරන්නට විය. “ඔයා මාධ්‍යවේදියෙක්නේ.. මේ රටේ වෙන්නේ මොනවද.. කරන්නේ කවුද සහ යන්නේ කොහේටද කියන එක ඔයාට නොතේරෙන්න විදහක් නැහැනේ.. තාජුඩීන්ගේ මරණය පිළිබඳ විමර්ශනය කරන අය අද මගෙන් නොකියා ඉල්ලන්නේ එක දෙයයි.. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ.. හැබැයි මේ රටේ මිනිස්සුන්ට ඇහෙන්න මෙතනදී මම කෑගහලා එක දෙයක් කියනවා.. මේ අමූලික බොරුව ඉදිරියේ මගේ ගැලවීම වෙනුවෙන් මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන යමක් කිව්වොත් එදාට මට හෙණ ගහයි.. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කවදාවත් අනුර සේනානායකට කියල නැහැ.. අරූව ඇතුළට දාපන්.. අරූව නිදහස් කරපන්.. මේ කේස් එක යට ගහපං කියලා.. හැබැයි ගෝඨාභය මහත්තයා මට එක දෙයක් ගැන නම් නියෝග දීලා තියෙනවා.. ඒ පාතාලය ඉවර කිරපන් එල්ටීටීඊ එකට ගහපන් කියලා.. අනුර සේනානායක ඕනම තැනකට ගිහින් ගෝඨාභය මට එහෙම කිව්වා කියලා කියන්න සුදානම්. එහෙම නැතුව මේ වගේ තුට්ටු දෙකේ වැඩවලට බය වෙලා ගෝඨාභයගේ නම කියන්න තරම් වසලයෙක් නෙමෙයි. මේ අනුර සේනානායක. මම මේ රටට ලොකු සේවයක් කරපු පොලිස්කාරයෙක්.. මගේ සහෝදරය කර්නල් සූරිය සේනානායක ජීවිතය පූජා කෙරුවෙත් මේ රට වෙනුවෙන් යද්දෙට ගිහිල්ලා.. එදා කොළඹට කොටි ත්රස්තවාදීන් එනකොට අපි රට වෙනුවෙන් කරපු දේවල් අනන්තයි.. අප්‍රමාණයි.. මම මගේ ඉපදුනු රටට යුතුකම් ඉටුකරපු කෙනෙක්.. ඒ නිසා ඒ ගැන හිතලා මට ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්.. අනුර සේනානායක මහතාට මෙසේ චෝදනා එල්ල වෙද්දී අද ඔහුගේ පවුලේ තත්ත්වය කෙසේ වී තිබෙනු ඇතිද? ඔහු අවසන් වශයෙන් ඒ පිළිබඳ කතා කරන්නට වූයේ මෙසේය. මට ඉන්නේ පුතෙකුයි දුවෙකුයි.. ඒ දෙන්නම දැන් ලොකු දරුවෝ.. පුතා හෝටල් ක්ෂෙත්රයේ උසස් අධ්‍යාපනය හදාරලා අද තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යනවා.. දුව නීති විද්‍යාලයේ අවසන් කඩඉමේ ඉන්නේ.. සමහර විට මේ අසත්‍ය චෝදනා ඉදිරියේ අනුර සේනානායකට බන්ධනාගාරගත වෙන්න සිදු වුණොත් මගේ බිරිඳත් දරුවන් දෙන්නත් විශාලා කම්පනයකට පත් වෙයි.. අපේ තාත්තට එහෙම වුණාද කියලා ඔවුන්ට අදහා ගන්නට බැරුව යයි.. ඒත් කවදාවත් අනුර සේනානායකව මේ වගේ දේවල්වලින් වට්ටන්න කාටවත් බැහැ.. මොකද ආයෙත් කියනවා නම් මම හොඳට තෙම්පරාදු වෙච්ච පොලිස් කාරයෙක්.. පැහැදිලිවම මේ සිද්ධවෙන්නේ කාගේ හරි වුවමනාවක් ඉටු කිරීම. එතනදී අපෙන් අවශ්‍ය දේ ගන්න බැරිනම් හිරේ යවන එක තමයි ක්‍රමය. සමන් ගමගේ [COLOR=Red]– දිවයින[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom