Green card thiyenawada??? ග්‍රීන් කාඩ් තියාගන, ලක්ෂ දෙකකට නැහි නැහී, මූ ලංකාවට වෙලා ඉන්නවා කියන්නෙ මූ නම් මොලේ හොද එකෙක් වෙන්න බෑ.