දුෂ්යන්ත් වීරමන්.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Iraj lankawata genawe political freedom eka. issara genu bageta ega pennana ewa apita denune maha loku dewal wage. den ewa nikan normal video wela. ithin anna ewage thamai kawruwath politics walata madagahala video gehuwe ne bayai. den ekath iraj patan gaththa. owa globally Ratak dunu wenakota media freedom eka enawa. lankawata owa aluth dewal unata uropian country walata owa nikan sulu dewal e ratawala minissu owa ganan ganne nehe mokada ewata minissu huruwela inne. ape rate deshapalanayakata madak gehuwoth nikanma popular wenawa. eka ape ratata aluth deyak nisa ! Api karannath one one madak gahapuwawe owa nikan sandarshana witharai balala enjoy wenawa witharai. nethuwa me video eke thiyena reddawal hoyala thwath trending yawanne nethuwa :yes:
     
    Last edited:

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    අර මයිකල් ජැක්සන් මැරුන වෙලාවෙ සිරසෙ හොටු පෙරාගෙන අඩපු හාල්පාරුව නේද ඔය දුශ්යන්ත් වීරමන් කියන්නෙ:lol::lol::lol:ඔය එක වීඩියො එකක් විතරයි. එකක මූ අඩන ඇඩිල්ලක් ගෑනි මැරුන වගේ:lol::lol::lol:


    :rofl::rofl:
     
    • Like
    Reactions: $Gangster$

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඉරාජ් වීඩියෝ එකක් දාල අවුස්සල ගන්න එකෙකුත් සෙට් කර ගන්නව. ඌ ලෝක කපටියෙක්. කොහෙන්හරි හිට් කරගන්නව. මේක ඔහොමගිහින් කෙහල් ගහකටත් කොටයිද දන්නෑ.