දුෂ් ශීල්වත් මහනුන් යක්ෂයන් වෙලා

Newname

Member
Jun 6, 2014
6
0
0
දුෂ් ශීල්වත් මහනුන් යක්ෂයන් වෙලා

බුදුන්ගේ මූලික හරයන්ට අනුව මහනදම් පුරණ හිමිවරු ඉතාම අල්පයි.බුදුන් වහන්සේට අනුව සාසනය තුල අසිල්වත් ලෙස ජීවත් වෙන මහනුන් යක්ෂයන් වෙලා ඉපදිලා ජීවත් වෙනවා ඔවුන්ගේ මීලග ආත්ම භවයන් තුල.බලන්ගොඩ ආනන්ද මෛත්‍රී,පානදුරේ අරිය දම්ම, ගන්ගොඩවිල සෝම හිමිවරු වගේ අයත් යක්ෂයන් ලෙස ඉපදි දුක් විඳිනවා.එහෙනම් සමන්ත බද්‍ර, සෝමාරාම සහ අතුරලියේ රතන හිමිවරු ගැන කවර කතාද? ඒකියන්නේ හොඳ ආත්මයක් හෝ දිව්‍ය ලෝකයට යන්න පුලුවන් අතිශයින්ම සීමිත පිරිසකට.මේ කාලයේ ලෝකයේ ඉන්න මිනිසුන් දිව්‍ය ලෝකයට යන්න තරම් වාසනාවන්තයින් නැත. මෛත්‍රී බුදුන් බුදු වෙනකම් කිසිම කෙනෙක්ට දිව්‍ය ලෝකයට යන්න හිතන්නවත් බෑහ.මේක දන්න නිසා දැනටමත් ලොකෙයේ රටවල් ගනනාවක් යක්ෂයා නොහොත් සාතන්ට රහසිගතව වන්දනා මාන කරනවා.එහෙමනැත්නම් වසවර්ති මාර සේනාවට ලංකාවේ දේශපලනඥයන් අදහනවා.
 

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
ව්‍යාජ රහතන් වහන්සේලා යක්ෂයො නෙවෙයි තිරිසනෙක්වත් වෙලා ඉපදෙන්න වාසනාවක් නැති වෙයි.උන් කොහේ යයිද කියලා හිතන්නවත් බෑ:lol: