දුෂෙනි බලාගෙන හිටපු වසරේ ජනප්‍රියම නිළිය සම්මානය දිනක්ෂි ගත් මොහොත

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    දුෂෙනි බලාගෙන හිටපු වසරේ ජනප්‍රියම නිළිය සම්මානය දිනක්ෂි ගත් මොහොත

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රුපවාහිනිය ඔස්සේ අපි බලපු ටෙලිනාට්‍ය පොඩි විශේෂත්වයක්, ඒ කියන්නේ සම්භාව්‍ය ගතියක් දැක්කා. සිරස ටීවී මතක් වෙන්නේම නාගීනා ක්ලටියේ නාට්‍ය. අපේ රටේ සමාජ පරිහානියට විශාල දායකත්වයක්. මැර ක්‍රියා වගේම දැන් දැන් පාසල් ශිෂ්‍යන් ගුරුවරියන්ට ලව් කරන තත්ත්වය දක්වාම ස්වර්ණවාහිනියෙත් දායක වෙලා.

    ඇත්තටම යම් තත්ත්වයක් සහිත, රසවින්දනාත්ම සේම, ගුණාත්මක ටෙලි නාට්‍ය අතුරින් මේ වකවානුවේ පහත නාට්‍ය එක් එක් නාලිකාවල විකාශය වෙච්ච...

    ස්වාධීන රූපවාහිනිය

    • කොඩි ගහයට
    • මීයා
    • ටේක් කෙයාර්
    • බැක්සයිඩ්
    • සසංකාරා
    ජාතික රූපවාහිනිය

    • බොරලු පාර
    • සිල්ලර කාසි
    • අනිච්චාවත සංකාරා
    • වියළි
    • අමුතු දොස්තර
    • ඉරගිනි මද්දහන
    ස්වර්ණ වාහිනිය

    • ලලයි ලිලයි ලයි
    • සින්ටෝ
    • පිරිමි ළමයි
    • ජුරාලියා
    පහුගිය දිනවල පවත්වන්නට යෙදුණු රයිගම් සම්මාන උළෙලට සමාන්තරව යම් යුද්ධයක් සමාජ ජලා වල ඇවිල ගියා තමන් කැමති නලු නිලියන්ගේ පේක්ෂකයන් අතර. ඇත්තටම දක්ෂතාවයන් සහිත නලුනිලියන්ට වඩා තරුණ ප්‍රජාවගේ රසවින්දනාත්මක මානසිකත්වය කසිකබල් මාලා නාටක ඇද දමා ඇති තත්ත්වය මෙයින් මනාවට පැහැදිලි උනා.

    නලුවන් අතුරින්

    • ප්‍රියන්ත සිරිකුමාර - බැක්සයිඩ්,
    • සාරංග දිසාසේකර - ටේක් කෙයාර්,
    • කොරළගේ සමන් - අමුතු දොස්තර
    • වසන්ත මොරගොඩ - සසංකාරා
    චරිතවලට ඇත්තටම පණ පෙවිලාම තිබුණා.

    නිලියන් අතුරින්

    • දිනක්ෂි ප්‍රියසාද් - ටේක් කෙයාර් - පිරිමි ළමයි
    • කළණි දොඩන්තැන්න - අමුතු දොස්තර
    • ශාලනී තාරකා - බැක් සයිඩ්
    • වියළි - තරින්දි ප්‍රනාන්දු
    • අප්සරා ගුණතිලක - සසංකාරා
    • චම්පා ශ්‍රියාණි - සසංකාරා
    • රෙබෙකා දිල්රුක්ෂි - ටේක්කෙයාර්
    අද්විතීය රංගනය ලෙස දැකිය හැක්වේ මෙම චරිතයන්ට පන පෙවු නලු නිලියන්ගේ සහජමය දක්ෂතාවයයි. මෙම පොස්ට් එකේ දක්වා ඇත්තේ දිනක්ෂිගේ රගපෑම ගැනයි හෝ සම්මානය ඇයට හිමිවීම ගැනද? මා එසේ නොදකිමි. වෙනයම් කුමක් හෝ පෞද්ගලික මතිමතාන්තරයකි. දිනක්ෂි ටේක් කෙයාර් සහ පිරිමි ළමයි තුළින් කළ රගපෑමට කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකිය.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043

    බැක් සයිඩ්???

    images
     
    • Haha
    Reactions: Bumbzy