දූපතේ ආතල් අධ්‍යාපනය..........

මෙන්න මේ දේවල්වලට මොනාද බන් කියන්න තියෙන්නෙ?...........
1. බාලාංශ පන්තිවලදී ලියන්න කියන්න බැරි ළමයින් අසමත් නොකර
සාමාන්‍යපෙළ දක්වාම ගෙනැවිත් තොම්බ බිම ඇතිල්ලිම.
2. එසේ ඉහල පන්තිවලට දැමීමට වාර විභාග පැවැත්වීම.
3. සාමාන්‍ය පෙළදී ABCD නම් තරගයක් තිබීම.
4. සාමාන්‍ය පෙළ අසමත්නම් සියලු ඉගෙනීම් අහවර වූ ගොබ්බයෙකු ලෙස
සමාජගත කිරීම.
5. උසස්පෙලදී විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ඇත කියා ලියූ ලිපියක් මරණ
මංචකය දක්වා රැක ගැනීම.
6. විශ්විද්‍යාලයෙන් උපාධියක් ලබාගත් අයෙකුට වඩා වැඩි වැටුපක් සමහර
කම්කරුවන් ලබා ගැනීම.