.: දූවරු Teledrama Theme Song :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කාලෙකට පස්සේ හැදිච්ච ලස්සන ටෙලි නාට්‍යයක්.....මෙලෝ රහක් නැති මෙගා ලේබලයේ ටෙලි නාට්‍යය වලින් රුපවාහිනී නාලිකා පිරී ඉතිරී ගොස් ඇති මේ වගේ කාලෙක මෙවැනි ටෙලි නාට්‍යයක් නිර්මාණය වෙච්ච එකත් ලොකු දෙයක්....:yes:

    8667DUWARU.jpg

    මෙන්න මේ ටෙලි නාට්‍යයේ Theme Song එක...කොලිටි එක නම් ටිකක් අඩුයි....:(


    ගායනය : විශාරද නන්දා මාලිනි සමග උරේෂා රවිහාරි
     
    • Like
    Reactions: dimuthmike