දූවිල්ලට විසඳුමක්

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    අපේ ගෙවල් ටව්න් කිට්ටුව තියෙන්න.අද අස් කරලා ආයෙ දවස් දෙකකිං බලනකොට ආයෙත් දූවිල්ල. ගේ ඇතුලේ විදිනකොට එහෙම හොඳට දැනෙනවා දූවිල්ල.මටනං අතුගාලම එපා වෙලා තියෙන්නෙ.මං බැලුවෙ හැමදාම අතු ගානවට වැඩිය වැකුම් එකක් අරං වැකුම් කරානං ලේසීනේද අතුගානවට වැඩිය?

    Fb එකේ use වැකුම් දාල තිබ්බා 12ට වගේ හොඳ එකක් ගන්න පුලුවන්.

    දූවිල්ලට වෙන විසඳුමක් තියෙනවද? මං කියපු ක්‍රමේ සාර්තකද? වැකුම් එකජ් ගන්නවනං කොහෙද හොඳ? Brandnew / used?
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    apeth ehema thama. duwillata wada wahana walain ena kalu dust eka enne.

    ussala thape gahapan
    athu wihidena hodata kola ena gas wawapan cover wenna
    janel wala biralu tynwanm glass gahapan.
     
    • Like
    Reactions: NRTG and kepu

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    same problem machan, i also used vacuum for a few weeks, but sweeping is the only solution, if you can't seal the ventilation and setup a/c.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වැකුම් කරන එක තමයි සාර්ථක... හැබැයි ඩේලි කරනකොට කරන්ට් බිල පරහට හිටිනව...

    ඩේලි, වතුරෙන් බිම මොප් කරන්න පුරුදුවෙන්න...

    ජනෙල් උඩ වා කවුලු තියෙනවනං වහල දාන්න.
    වාහන යන්නෙ නැති රෑ වෙලාවට, කර්ට්න් එක වහල ජනේලයක් බාගෙට ඇරල තියන්න.
     
    • Like
    Reactions: NRTG and kepu

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    වැකුම් කරන එක තමයි සාර්ථක... හැබැයි ඩේලි කරනකොට කරන්ට් බිල පරහට හිටිනව...

    ඩේලි, වතුරෙන් බිම මොප් කරන්න පුරුදුවෙන්න...

    ජනෙල් උඩ වා කවුලු තියෙනවනං වහල දාන්න.
    වාහන යන්නෙ නැති රෑ වෙලාවට, කර්ට්න් එක වහල ජනේලයක් බාගෙට ඇරල තියන්න.
    maru dewal mu kiyanne
    nodanna magul kyna epa whutto ohoma :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    maru dewal mu kiyanne
    nodanna magul kyna epa whutto ohoma :lol: :lol:
    මොකෝ කේස් එක...

    මම පාවිච්චි කරන ක්‍රමයක් ඕක. සෑහෙන දුරකට සාර්ථකයි. ඒකයි කිවුවෙ ඉතිං...
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Oakata okkoma wahan inna eka thamaa krame. Wahala fiter ekak ekka domestic ventilation system ekak daaganna oane, namuth hewwata hariyana system ekak hambune na.
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,040
    10,603
    113
    වැකුම් කරන එක තමයි සාර්ථක... හැබැයි ඩේලි කරනකොට කරන්ට් බිල පරහට හිටිනව...

    ඩේලි, වතුරෙන් බිම මොප් කරන්න පුරුදුවෙන්න...

    ජනෙල් උඩ වා කවුලු තියෙනවනං වහල දාන්න.
    වාහන යන්නෙ නැති රෑ වෙලාවට, කර්ට්න් එක වහල ජනේලයක් බාගෙට ඇරල තියන්න.

    @PH Bhagya අක්කී බඳින කොල්ලා හරි වාසනාවන්තයි , අදකාලේ ගෙදර දොරේ වැඩ කරන්න කැමති කෙල්ලෝ හරිම අඩුයි ඒඅතින් @PH Bhagya අක්කී පට්ට කෙල්ලෙක් 🥰🤗

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    @PH Bhagya අක්කී බඳින කොල්ලා හරි වාසනාවන්තයි , අදකාලේ ගෙදර දොරේ වැඩ කරන්න කැමති කෙල්ලෝ හරිම අඩුයි ඒඅතින් @PH Bhagya අක්කී පට්ට කෙල්ලෙක් 🥰🤗

    හයියො....😥
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka

    @PH Bhagya අක්කී බඳින කොල්ලා හරි වාසනාවන්තයි , අදකාලේ ගෙදර දොරේ වැඩ කරන්න කැමති කෙල්ලෝ හරිම අඩුයි ඒඅතින් @PH Bhagya අක්කී පට්ට කෙල්ලෙක් 🥰🤗

    මම හරි වාසනාවන්තයි කියලා වෙන අය කියනකොට.....
    In Love Hearts GIF by SpongeBob SquarePants

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අපෙත් ඔය case ,ඒත් පාරෙන් සහ දෙපැත්තෙන් ජනෙල් grill සේරම වහල තීන්නේ .
    exhaust fans දාන්න පර පැත්ටට exhaust fans වල vents හැරෙන්න අනිත් සේරම seal කරන්න ,
    or roof exhaust දාන්න එත් හුලන් පාරෙන් එන්න දෙන්න එපා
    ,හුලන් ඇතුලට පාරට විරුද්ද පැත්තෙන් එන්න ලොකු වෙනසක් තිනවා.
    නැත් නම් පෙනහළු දාන්න වෙන්නේ ,දුවිලි වලට වඩා අවුල වාහන දුම්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,040
    10,603
    113
    හයියො....😥
    මම බැඳලා හිටියේ නැත්නම් අම්මප @PH Bhagya අක්කේ ඔයාව බඳිනවා , දෑතේ වැඩ දන්නා ගෙදර දොරේ වැඩ කරන්න කැමති ඔයා වගේ කෙල්ලෙක් බඳින්න තියෙනවා නම් 🤗 🥰

    මම හරි වාසනාවන්තයි කියලා වෙන අය කියනකොට.....
    In Love Hearts GIF by SpongeBob SquarePants

    තෝ තාම 18+ පොඩි එකා වයසට ගැලපෙන වැඩක් කරපිය , මට දැන් වයස 37+ මටත් වඩා වැඩිමල් @PH Bhagya අක්කව බඳින්න ද අදහස , අදකාලේ පොඩි උන් නම් අනේ මන්දා හාන්දුරුවනේ
     
    Last edited: