දූවිලිකුණාටුවක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දූවිලිකුණාටුවක්

    මගේ වැඩේම අසවල් රටවල ඕපදූප හොයන එක කියල දැං සමහරැ කියයි .. ඈයි මූ දැම්මොත් දාන්නේ එක්කෝ කොහෝ හරි රටක ඈක්සිඩන්ට් එකක්.. නැත්තං ගංවතුරක්..
    අද දෙන්නේ දූවිලි කුණාටුවක් මේකත් මරැ බලන්නකෝ​ වැඩේ කොහොමද කියල.. කොච්චර දරැණුද බලන්නකෝ

    මේ ටෙක්සාස් නුවර ඩවුන් ටවුන් නගරයයි. පසුගිය සදුදා සවස් වරැවේ පෙණුනේ මේ ආකාරයටයි. පැයට කිලෝ මීටර් 60 ක වේගයෙන් හමා යන මේ දරැණු දූවිලි කුටාණුව නිසා බොහෝමයක් රථ වාහන තදබදයක් ඈති විය


    df9027336ab7e117fb0e6a706700a699.jpg