දූෂණයෙන් තොර

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දුප්පත්කම නැති දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීම තම අරමුණ යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අද (17) කොළඹදී ආරම්භ වූ ව්‍යාපාරික සමුළුව අමතමින් ජනපතිවරයා මේ බව පැවසීය.

    මේ අතර අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් ආරක්ෂා කිරීමට වත්මන් රජය කටයුතු කළ බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු අවස්ථාවක බාධා නොකළ වත්මන් රජය නීතියේ ආධිපත්‍ය සුරැකීමට කැපවී කටයුතු කළ බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

    ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරැකීමේ නීතීඥ සංගමය සමඟ කොළඹ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

    එහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ රජය අධිකරණයේ කටයුතු වලට බාධා සිදුකරන බවට ඇතැමුන් අද රට පුරා අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි.

    සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් රටේ නීතියත් සාමයත් ආරක්ෂා කිරීමට වත්මන් රජය දැඩි කැපවීමෙන් කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


    දැන් නං හොඳටම පිස්සුව තද වෙලා. මෙච්චර කල් අවුරුදු 9ක් ඉඳලා දැනුයි දුප්පත්කම දූෂණය මතක් වෙලා තියෙන්නේ.:P:P:P:P
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආනේ sweet මහින්ද මාමෙ ඔබ මට විස්වාසයි #voteformy3
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10801950_909590935727068_7818336077362883210_n.jpg
     

    Santa_Baby

    Member
    Dec 16, 2014
    53
    3
    0
    Colombo
    මේකා මෙව්වා කතා කරන්නේ කටෙන්ද පු*න්ද? මූ හිතං ඉන්නේ රටේ ඔක්කොම නයිටීඑන් විතරක් බලන ගොන් රැලක් කියලද දන්නෑ.
     

    Similar threads