"දූෂණය දුරලන්න ආ ජනාධිපති අනුර දූෂණ චූදිතයෙකු රකී" : අනිද්දා

monson

Well-known member
  • May 7, 2007
    25,783
    28,947
    113


    අද අනිද්දා පත්‍රයේ මෙසේ සදහන් වේ.
    "2024 ජනාධිපතිවරනය සදහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 201 වන පිටුවේ සදහන් වන්නේ රාජ්‍ය මූල්‍ය දූෂණ චෝදනාවන්ට ලක් වූවන්ට රැකවරන ලබා දෙන්නන් ද අදාල වැරැද්දට සම්බන්ධ අයවලුන් ලෙස සලකා නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ සෞඛ්‍ය ඇමතිව සිටි කෙහෙලිය රබුක්වැල්ල මහතාට දූෂණ පිලිබදව චෝදනා එල්ල වූ විට 2024 පෙබ. 3 වනදා ඔහු එවකට දරමින් සිටි පරිසරඇමති ධුරයෙන් ඉල්ලා අස්විය. ඊට පෙර 2023 ඔක්.මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු සෞඛ්‍ය ඇමති ධුරයෙන් පරිසරඇමති ධුරයට මාරුකරන ලදී."
    මේ අනුව ජනාධිපතිවරයා සහ කුමාර ජයකොඩි මහතා ක්‍රියාකරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හා කෙහෙලිය රබුක්වැල්ල මහතාට වඩා අන්ත ලෙසය.
    එසේ නොමති නම් ජනාධිපතිවරයා ට කුමාරජයකොඩි මහතා නඩුවෙන් නිදහස් වන බවට ඒකාන්ත විශ්වාසය ක් තිබිය යුතුය. මෙරට සමහර නඩු නිසියාකාරව නොපවරා පසුව ඉල්ලා අස්කරගෙන හෝ ඉවත දමා හෝ ඇත.


     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    Peace Out GIF
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,218
    113
    Anura meyata witharak nemei, pra saba wala inna untath yatawela innawa kiyala thamai minissu kiyanne, ehema widayaka janadipathi kenek nemei anura minissu balaporothrhu une...
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    It's so hilarious to see how the table turned. Prez Anura Kumara doesn't have power over those goons because he is just a puppet of his own party. So beware about their political reforms, which may have a higher chance to convert this country into a single-party government, just like China and Vietnam have.
     
    • Like
    Reactions: monson