Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"දූෂණය දුරලන්න ආ ජනාධිපති අනුර දූෂණ චූදිතයෙකු රකී" : අනිද්දා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]AniddaNews/posts/1576913207767717[/MEDIA]

අද අනිද්දා පත්‍රයේ මෙසේ සදහන් වේ.

"2024 ජනාධිපතිවරනය සදහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්රකාශනයේ 201 වන පිටුවේ සදහන් වන්නේ රාජ්‍ය මූල්‍ය දූෂණ චෝදනාවන්ට ලක් වූවන්ට රැකවරන ලබා දෙන්නන් ද අදාල වැරැද්දට සම්බන්ධ අයවලුන් ලෙස සලකා නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ සෞඛ්‍ය ඇමතිව සිටි කෙහෙලිය රබුක්වැල්ල මහතාට දූෂණ පිලිබදව චෝදනා එල්ල වූ විට 2024 පෙබ. 3 වනදා ඔහු එවකට දරමින් සිටි පරිසරඇමති ධුරයෙන් ඉල්ලා අස්විය. ඊට පෙර 2023 ඔක්.මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු සෞඛ්‍ය ඇමති ධුරයෙන් පරිසරඇමති ධුරයට මාරුකරන ලදී."

මේ අනුව ජනාධිපතිවරයා සහ කුමාර ජයකොඩි මහතා ක්‍රියාකරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හා කෙහෙලිය රබුක්වැල්ල මහතාට වඩා අන්ත ලෙසය.

එසේ නොමති නම් ජනාධිපතිවරයා ට කුමාරජයකොඩි මහතා නඩුවෙන් නිදහස් වන බවට ඒකාන්ත විශ්වාසය ක් තිබිය යුතුය. මෙරට සමහර නඩු නිසියාකාරව නොපවරා පසුව ඉල්ලා අස්කරගෙන හෝ ඉවත දමා හෝ ඇත.

[MEDIA=facebook]harsha.gunasena.16/posts/10242248678140052[/MEDIA]

[QUOTE="monson, post: 31302090, member: 30005"] [MEDIA=facebook]AniddaNews/posts/1576913207767717[/MEDIA] [SIZE=5]අද අනිද්දා පත්‍රයේ මෙසේ සදහන් වේ. "2024 ජනාධිපතිවරනය සදහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්රකාශනයේ 201 වන පිටුවේ සදහන් වන්නේ රාජ්‍ය මූල්‍ය දූෂණ චෝදනාවන්ට ලක් වූවන්ට රැකවරන ලබා දෙන්නන් ද අදාල වැරැද්දට සම්බන්ධ අයවලුන් ලෙස සලකා නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ සෞඛ්‍ය ඇමතිව සිටි කෙහෙලිය රබුක්වැල්ල මහතාට දූෂණ පිලිබදව චෝදනා එල්ල වූ විට 2024 පෙබ. 3 වනදා ඔහු එවකට දරමින් සිටි පරිසරඇමති ධුරයෙන් ඉල්ලා අස්විය. ඊට පෙර 2023 ඔක්.මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු සෞඛ්‍ය ඇමති ධුරයෙන් පරිසරඇමති ධුරයට මාරුකරන ලදී." මේ අනුව ජනාධිපතිවරයා සහ කුමාර ජයකොඩි මහතා ක්‍රියාකරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හා කෙහෙලිය රබුක්වැල්ල මහතාට වඩා අන්ත ලෙසය. එසේ නොමති නම් ජනාධිපතිවරයා ට කුමාරජයකොඩි මහතා නඩුවෙන් නිදහස් වන බවට ඒකාන්ත විශ්වාසය ක් තිබිය යුතුය. මෙරට සමහර නඩු නිසියාකාරව නොපවරා පසුව ඉල්ලා අස්කරගෙන හෝ ඉවත දමා හෝ ඇත.[/SIZE] [MEDIA=facebook]harsha.gunasena.16/posts/10242248678140052[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom