දූ දරුවෝ - 1990

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දූ දරුවෝ - 1990 :love:


    12509073_487087318138453_4109676372781659587_n.jpg



    1937003_487087314805120_6007443327151391177_n.jpg



    12549051_487087311471787_3512479270643118927_n.jpg



    12523119_487087341471784_3153285203605876832_n.jpg



    ඇත්තටම කිව්වොත් මමනම් මේ නාට්‍යය බලලා නෑ :sorry::sorry:
    හැබැයි බලන්න වටින නාට්‍යයක් :yes::yes:
    මේක බලපු අය එළකිරියේ ඇතිනේ

    බලපු අය මේ
    නාට්‍යය ගැන අදහස් දක්වන්න :D:D:D

    රෙප් බාරගනු ලැබේ.

     
    • Like
    Reactions: 07sanjeewakaru

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,938
    113
    ඕකේ DVD ඕක හදපු උන් ළග වත් නැහැලු බං.මම ඇහුවා උන්ගෙන්.මහ පුදුම මිනිස්සු.ඔය වගේ වටින කතාවක්වත් තියාගන්න උවමනාවක් නැහැ.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    Lankawe palaweni mega nattiya thama meka....'Kopi kade' ekangika natyakne....:D:D
    Rubber eka wage adila...kadi kadi... maga nawaththala ayeth patan gena thama giye.....Dias,Sudu Seeya(Henry Jayasena)...Chandani Senevirathne,Nilmini thennnakoon,Jayalath Manorathne....set ekakma hitiya ethin....
    1996 wenakan natya aduna...kotas 200k wage...Passe Siraseth pennuwa....
    Sudu Seeya Dairy ekak liyanawa..,eka hama kotasakama wage kiyawanawa...:yes::yes:
    aulak ne ithin....
    Mega unata aththatama ragapanta puluwan kattiya thama hitiye...
    'Duu daruwota' passe rupawahiniye Irida 8.30ta giya natya 'Ransirige Sangramaya'.....Eka nan maru...!'
    Nalan Mendisge oyawage rubber wage adena natya ekadigata ita passe awe...SWasiyo,Needayo.................!
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ow machan maath aasa niliyak.tharuna kaale hena lassanai neda bun :cool::cool: dan inna sokadayo wage neme :sorry::sorry:

    ලස්සන වගේම දැනට ඉන්න විශිෂ්ට රංගන ශිල්පිනියක් :D:D
    2014 හොදම නිළිය සම්මානය ලැබුනා ආනන්ද අබේනායකගේ "චෙස්" නාට්‍යට
    බලල නැත්තන් එකත් බලන්න

    දූ දරුවෝ නාට්‍යයේ ඉන්න සියලුම රංගන ශිල්පින් මේ වනවිට විශිෂ්ටයින් වී ඇත.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලස්සන වගේම දැනට ඉන්න විශිෂ්ට රංගන ශිල්පිනියක් :D:D
    2014 හොදම නිළිය සම්මානය ලැබුනා ආනන්ද අබේනායකගේ "චෙස්" නාට්‍යට
    බලල නැත්තන් එකත් බලන්න

    දූ දරුවෝ නාට්‍යයේ ඉන්න සියලුම රංගන ශිල්පින් මේ වනවිට විශිෂ්ටයින් වී ඇත.

    :cool::cool::cool: thx bro dan tv balenne nee wadiya eeth hoda rangana shilpiniyak thama :yes::yes: