දෙකයි පනහේ නාමල්

handley

Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    Namalayata hambanthotin illuwoth seat eka neti weida parliment election eka, :lol:

    Anura Kumara Dissanayake – 221,913 (51.96%)
    Sajith Premadasa – 131,503 (30.79%)
    Ranil Wickremesinghe – 33,217 (7.78%)
    Namal Rajapaksa – 26,707 (6.25%)
    Dilith Jayaweera – 2,978 (0.7%)
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    2029 නාමල් තමා ජනාදිපති අනුරට කතිරේ ගහපු උන්ම අනුරයට බැන බැන නාමල් ජනාධිපති කරද්දී මේක bump කරමු 😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දිට්ටධම්මවේදනීය කර්ම. ඕකා 3% 3% ගගා හිටියා කවදාවත් 2.50ට වැටෙන්න හිතුවේ නැතිව ඇති🤣

    අර අරහත් බඩ්ඩයි ගූරාජයයි 3%නේ ජෙප්පෝ ගගා ඉද්දී අන්තිම මොහොතෙවත් අරහත් බලෙන් දැක්කේ නැද්ද මන්දා මේපාර මුන් 2.50ට වැටෙනවා.

    අරූට ආයේ ලෝ එන්ට්‍රන්ස් එග්සෑම් එකේ ඉඳලා අලුතින් ලියන්නයි, ගණයා අලුතින් මහණකරවන්නයි පුලුවන් වුනොත් ලපසෙන් තමයි මිනිහා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දිට්ටධම්මවේදනීය කර්ම. ඕකා 3% 3% ගගා හිටියා කවදාවත් 2.50ට වැටෙන්න හිතුවේ නැතිව ඇති🤣

    අර අරහත් බඩ්ඩයි ගූරාජයයි 3%නේ ජෙප්පෝ ගගා ඉද්දී අන්තිම මොහොතෙවත් අරහත් බලෙන් දැක්කේ නැද්ද මන්දා මේපාර මුන් 2.50ට වැටෙනවා.

    අරූට ආයේ ලෝ එන්ට්‍රන්ස් එග්සෑම් එකේ ඉඳලා අලුතින් ලියන්නයි, ගණයා අලුතින් මහණකරවන්නයි පුලුවන් වුනොත් ලපසෙන් තමයි මිනිහා.

    @netudara දිට්ටධම්මවේදනීය කර්ම.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    2029 නාමල් තමා ජනාදිපති අනුරට කතිරේ ගහපු උන්ම අනුරයට බැන බැන නාමල් ජනාධිපති කරද්දී මේක bump කරමු 😂
    නාමල්ට තමා රට හදන්න පුලුවන් . ජය වේවා