Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දෙක සහ මැද නොතැවරීම - මජ්ඣේ සුත්තං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු ථේරේ භික්ඛූ ඒතදවෝච: “සුඛා ආවුසෝ වේදනා ඒකෝ අන්තෝ, දුක්ඛා වේදනා දුතියෝ අන්තෝ, අදුක්ඛමසුඛා වේදනා මජ්fක්‍ධ්, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සේව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛෝ ආවුසෝ භික්ඛු අභිඤ්ඤෙය්යං අභිජානාති ....(පෙ).... දිට්ඨේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝතී”ති.

වැරදි සිංහල පරිවර්තනය

මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, සැප විඳිම යනු එක් අන්තයකි. දුක් විඳීම යනු දෙවෙනි අන්තය යි. දුක් සැප රහිත විඳීම යනු මැද යි. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම සැප ත්, දුක ත්, දුක් සැප රහිත විඳීම ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය.

ආයුෂ්මත්නි, සැප විඳිම යනු එක් අන්තයකි

-> එක අන්තයක තියෙන උපරිම සැපට ප්‍රතිශතයක් දුන්නොත්, එය වෙන්නේ -> 100% සැප

දුක් විඳීම යනු දෙවෙනි අන්තය යි

-> අනෙක් අන්තයේ තියෙන උපරිම දුකට ප්‍රතිශතයක් දුන්නොත්, එය වෙන්නේ -> 100% දුක

දුක් සැප රහිත විඳීම යනු මැද යි

-> එතකොට, මැද තියෙන්නේ 0% සැප සහ 0% දුක නොවේ! මැද තියෙන්නේ 50% සැප සහ 50% දුක. මේකෙන් ඇති වැඩේ මොකක්ද?

මජ්ඣේ කියන්නේ මැද නොවේ,මත්වීම යි!

නිවැරිදි සිංහල පරිවර්තනය

ආයුෂ්මත්නි, සැප විඳිම යනු එක් අන්තයකි. දුක් විඳීම යනු දෙවෙනි අන්තය යි. ඔබ දුක සහ සැප අතර සංසන්දනයට ලක් කරීමෙන් මත්වෙයි. ඔබ එලෙස මත්වෙන්නේ ඒ තැන් වලට හා වීම නිසයි (තන්හා). එම නිසා, ඔබ තන්හාව ප්‍රහීන කිරීමෙන් කෙලෙස් උපදවීම නතර කර, නිවන අවදි කර ගනී..

"මජ්ඣිමා පටිපදා" කියන්නේ මැද පිලිවත නොවේ

ඒ වගේම, "මජ්ඣිමා පටිපදා" කියන්නේ මැද පිලිවත නොවේ. එය මැද වේ නම්, මැද ඉඳගෙන 50% ද්වේෂයකින් කටයුතු කිරීම නිවැරිදි වෙනවා!

මජ්ඣිමා පටිපදා කියන්නේ ඔබ චතුරාර්ය සත්‍ය සහ නිවන අවදි කර ගැනීම පිණිස සියලු මත් වීම් වලින් මිදෙන මගකට අවතීර්ණ වීමයි. ඒ කියන්නේ මේ වගේ ඒවා.

ජාති මදය - ජාතිය නිසා මත් වීම

ගෝත්‍රය / කුළය නිසා මත් වීම

ආරෝග්‍ය මදය - නිරෝගීකම නිසා මත් වීම

යොබ්බන මදය - තරුණකම නිසා මත් වීම

ජීවිත මදය - ජීවිතය නිසා මත් වීම

ලාභ මදය - ලාභය නිසා මත් වීම

සත්කාර මදය - සත්කාර නිසා මත් වීම

ගරුකාර මදය - ගෞරවය නිසා මත් වීම

පුරික්කාර මදය - කතා කිරීමේ හැකියාව නිසා මත් වීම

පරිවාර මදය - පිරිවර ලැබීම නිසා මත් වීම

භෝග මදය - බව භෝග ගොඩක් ලැබීම නිසා මත් වීම

වන්න මදය - ශරීරය සහ රුපය ලැබීම නිසා මත් වීම

සුත මද - උගත්කම නිසා මත් වීම

පටිභාන මදය - තැනට සුදුසු විදියට කතා කිරීම /වැඩ කිරීම ඒ ගැන මත් වීම

රත්තඥ මදය - රටේ විස්තර ගැන දැනගෙන මත් වීම

අනවන්ඥාණ මදය - නින්දා නොලැබීම. දෝෂාරෝපණය හොඳින් ජීවත් වීම නිසා මත් වීම

සහ අනිත් මද..

මජ්ඣි (මත් වීම්) - මා (මිදීම)

[QUOTE="rajitha.wijayaratne, post: 31073217, member: 563228"] [I]ඒවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛු ථේරේ භික්ඛූ ඒතදවෝච: “සුඛා ආවුසෝ වේදනා ඒකෝ අන්තෝ, දුක්ඛා වේදනා දුතියෝ අන්තෝ, අදුක්ඛමසුඛා වේදනා [B]මජ්fක්‍ධ්[/B], තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සේව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛෝ ආවුසෝ භික්ඛු අභිඤ්ඤෙය්යං අභිජානාති ....(පෙ).... දිට්ඨේව ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හෝතී”ති. [/I] [B]වැරදි සිංහල පරිවර්තනය[/B] මෙසේ පැවසූ කල්හී තවත් භික්ෂුවක් ස්ථවිර භික්ෂූන් හට මෙය පැවසුවේ ය.“ආයුෂ්මත්නි, සැප විඳිම යනු එක් අන්තයකි. දුක් විඳීම යනු දෙවෙනි අන්තය යි. දුක් සැප රහිත විඳීම යනු [B]මැද යි[/B]. මූට්ටු කිරීම තෘෂ්ණාව යි. තෘෂ්ණාව ම සැප ත්, දුක ත්, දුක් සැප රහිත විඳීම ත් ඒ ඒ භවයෙහි ඉපදීම පිණිස මූට්ටු කරන්නී ය. [I]ආයුෂ්මත්නි, සැප විඳිම යනු එක් අන්තයකි[/I] -> එක අන්තයක තියෙන උපරිම සැපට ප්‍රතිශතයක් දුන්නොත්, එය වෙන්නේ -> 100% සැප [I]දුක් විඳීම යනු දෙවෙනි අන්තය යි[/I] -> අනෙක් අන්තයේ තියෙන උපරිම දුකට ප්‍රතිශතයක් දුන්නොත්, එය වෙන්නේ -> 100% දුක දුක් සැප රහිත විඳීම යනු මැද යි -> එතකොට, [B]මැද [/B]තියෙන්නේ 0% සැප සහ 0% දුක නොවේ! මැද තියෙන්නේ 50% සැප සහ 50% දුක. මේකෙන් ඇති වැඩේ මොකක්ද? [HEADING=1][B]මජ්ඣේ කියන්නේ [I][COLOR=rgb(226, 80, 65)]මැද [/COLOR][/I]නොවේ,[I][COLOR=rgb(41, 105, 176)]මත්වීම [/COLOR][/I]යි![/B][/HEADING] [B]නිවැරිදි සිංහල පරිවර්තනය[/B] [I]ආයුෂ්මත්නි, සැප විඳිම යනු එක් අන්තයකි. දුක් විඳීම යනු දෙවෙනි අන්තය යි. ඔබ දුක සහ සැප අතර සංසන්දනයට ලක් කරීමෙන් මත්වෙයි. [/I]ඔබ එලෙස මත්වෙන්නේ ඒ තැන් වලට හා වීම නිසයි (තන්හා). එම නිසා, ඔබ තන්හාව ප්‍රහීන කිරීමෙන් කෙලෙස් උපදවීම නතර කර, නිවන අවදි කර ගනී.. [B]"මජ්ඣිමා පටිපදා" කියන්නේ මැද පිලිවත නොවේ[/B] ඒ වගේම, "මජ්ඣිමා පටිපදා" කියන්නේ මැද පිලිවත නොවේ. එය මැද වේ නම්, මැද ඉඳගෙන 50% ද්වේෂයකින් කටයුතු කිරීම නිවැරිදි වෙනවා! [B]මජ්ඣිමා පටිපදා[/B] කියන්නේ ඔබ චතුරාර්ය සත්‍ය සහ නිවන අවදි කර ගැනීම පිණිස සියලු මත් වීම් වලින් මිදෙන මගකට අවතීර්ණ වීමයි. ඒ කියන්නේ මේ වගේ ඒවා. [LIST=1] [*]ජාති මදය - ජාතිය නිසා මත් වීම [*]ගෝත්‍රය / කුළය නිසා මත් වීම [*]ආරෝග්‍ය මදය - නිරෝගීකම නිසා මත් වීම [*]යොබ්බන මදය - තරුණකම නිසා මත් වීම [*]ජීවිත මදය - ජීවිතය නිසා මත් වීම [*]ලාභ මදය - ලාභය නිසා මත් වීම [*]සත්කාර මදය - සත්කාර නිසා මත් වීම [*]ගරුකාර මදය - ගෞරවය නිසා මත් වීම [*]පුරික්කාර මදය - කතා කිරීමේ හැකියාව නිසා මත් වීම [*]පරිවාර මදය - පිරිවර ලැබීම නිසා මත් වීම [*]භෝග මදය - බව භෝග ගොඩක් ලැබීම නිසා මත් වීම [*]වන්න මදය - ශරීරය සහ රුපය ලැබීම නිසා මත් වීම [*]සුත මද - උගත්කම නිසා මත් වීම [*]පටිභාන මදය - තැනට සුදුසු විදියට කතා කිරීම /වැඩ කිරීම ඒ ගැන මත් වීම [*]රත්තඥ මදය - රටේ විස්තර ගැන දැනගෙන මත් වීම [*]අනවන්ඥාණ මදය - නින්දා නොලැබීම. දෝෂාරෝපණය හොඳින් ජීවත් වීම නිසා මත් වීම [*]සහ අනිත් මද.. [/LIST] [B]මජ්ඣි (මත් වීම්) - මා (මිදීම)[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom