දෙගිඩියාව

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    සැමියා:- සමාවෙන්න මහත්තයෝ ඔයා කවු ද?
    වෛද්‍යවරයා :- මම තමයි ඔයාගේ බිරිඳට මේ ලෝකේට එන්න උදව් කළ දොස්තර
    සැමියා :- ඔහේට ස්තූති කරන්න ද නැත්නම් කනට ගහන්න ද කියලා හිතාගන්න බැරි දෙගිඩියාවෙන් මම ඉන්නේ.


    :lol::lol::lol::lol::lol::lol: