දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,076
    1
    43,487
    113
    මෙම ලක්ෂණය සහ පහූතජිව්හතා යන ලක්ෂණ දෙක හැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකි වන අතර
    me kiyanne meka budu sirure naha kiyala. mokakda thiyena prashne ?

    ඒ දෙක සාමාන්‍යයෙන් පිටට පේන්ඩ තියෙන්නෙ නෑනෙ බං, ඒකයි කියන්නෙ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තම කියනව නම් ඕක අපේ අයියලට තේරෙන්නෙ නෑ. ඒ වගේම පයියක් ගැන නිසා ප්‍රශ්න කරන්නත් බයයි.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    බවාරී

    බවාරී ඉතිහාසයට එක් වන්නේ සුගත තථාගත සිරිත සමග බැදී ඇති අපූරු චරිතයක් ලෙසය. පුරුෂයකුගේ මහා පුරුෂ ලකුණු පිළිබද පෙරදිග විද්‍යාව හදාරමින් සිටි බවාරී සිටුවර පුත‍්‍රයකු ද වේ. ......

    මේ කතාව අපි කවදාවත් අහලා නැත්තේ මොකද? මට හිතා ගන්න අමාරුයි ....
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඇත්තම කියනව නම් ඕක අපේ අයියලට තේරෙන්නෙ නෑ. ඒ වගේම පයියක් ගැන නිසා ප්‍රශ්න කරන්නත් බයයි.

    වෙන්න පුළුවන් මචං.....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    //මෙලස ගෞතම බුදුන් වහන්සේගේ ලොව කිසිවෙකු නොකළ ඉල්ලීමක් බවාරී ඉල්ලා සිටියේය. ඒ මහත් දාර්ශණික පිපාසවකිනි. ඒ අනුව බුදු සිරුරහි අසිරිමත් මහා පුරුෂ ලිංඝය තමා වෙත පෙන්වන ලෙස බවාරි ඉල්ලා සිටියේය. එකල්හි ශාක්‍ය මූනිද්‍රයාණන් වහන්සේ යළිත් බවාරී අමතන්නේය.

    පින්වත් බවාරි තථාගතයාණන් සකල රහස් දුරු
    කර ඇත්තේය. රහස් ශූන්‍ය වූ තැන බුද්ධත්වයය....

    එලස වදාරමින් ශාක්‍ය මූනිද්‍රයාණන් වහන්සේ තම මුළු මහත් බුදු සිරුරම බවාරීට නිරාවරණය කර දිස් වන්නට සැලැස්වීය. බවාරී තෙමේ තම සැකය දුරු කර ගෙන ගෞතම පාද මුලයේ වැද වැටි ගෝතම ශ‍්‍රාවකයෙක් වුයේය. //

    ඕක මෙහෙමත් කියනවා බුදු හාමුදුරුවෝ අහසට වෙලා අහසේ සක්මන් කර කියල එතකොට බවරිට එක දකින්න ලැබුන කියල

    බුදු සිරුරම බවාරීට නිරාවරණය කර දිස් වන්නට සැලැස්වීය. ගැටළු සහගතයි

    මේ වගේ කතා අනාගත පරම්පරාවට දීම ගැන ස්තුතියි. බුදු දහමින් මිත්‍යාව වෙන්කරන්න
     
    Last edited:

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63

    වෙන්න පුලුවන් මචං මොකද අන්තිට අන්තර්ගතය එකයි දෙකේම. ඔවල වෙන්නේ මචං සිද්ධි දිහා අපි බලන විදියවල් වෙනස්. උදාහරනෙකට මචං එකම සිද්ධිය දකින දෙන්නෙක් දෙවිදියකට අර්ථකතන දෙන්න පුලුවන්. ඉතිං එයාලා ඒ දකින දේ කොහේ හරි සටහන් කරලා හරි කටවහරේ හරි ආවොත් මචං. එකම සිද්ධිය අපිට හම්බෙන්නේ අර්ථකතන දෙකකින්. ඒත් ගොඩක් වෙලාවට තෝරබේර ගත්තම මුඛය අර්ථය (Core එක) එකයි :yes::yes: