දෙතොල් පවසන ඔබෙ පෙම්වතියගේ ගතිගුණ

fan

Member
Mar 20, 2008
12
1
0
Colombo
දෙතොල් පවසන ඔබෙ පෙම්වතියගේ ගතිගුණ

දෙතොල් පවසන ඔබෙ පෙම්වතියගේ ගතිගුණ
:shocked:
මේක දක්කාහම සමහර අය මොනව හිතාවිද කියල මම දන්නෙ නෑ එත් ඉතින් කියවල බලලා මොකද හිතන්නේ කියලා කියන්නකෝ...............................:yes::yes:

උඩ, යට තොල් දෙකම වාඩාත් පළලට පිහිටි කන්තාව යස ඉසුරු ලබන්නියකි. පරම්පරික ධනයකට හිමිකම් කියන ඈ හදිසි ධන ලාබයන් අත් වේ.

ඉතා මටසිලිටි රන්වන් පාට දෙතොලක් තියන ඔබගෙ හිමිකාරිය අතිශයින් වාසනාවන්තියෙකි. අශ්‍රය කරන්නන්ගේ ආදරයටද ලක්වෙයි. යුග දිවිය සර්ථකවෙයි.

කඩතොලු වූ මෙන්ම ඈදව ගිය දෙතොල් පිහිටි කෙල්ලන්ගේ විවහය කඩා කප්පල් වේ. වෙනත් පුරුශයන් හා හාදකම් ඈතිකරගනී. පුහු අටෝපයට ප්‍රියකරයි.

දිගටි දෙතොලක් ඈති කන්තවන් ඕනෑම අයෙකු පහසුවෙන් රවටා ගත හෑකි වන්චනික අදහස් දරන්නියකි. එබෑවින් හොද දෙයක් කරද ඉන් ලබෙන ප්‍රතිපලය අයහපත් වෙයි.එහෙත් විවාහය සර්ථක වේ.

ඉතා සිහින්ව ඈතුලට ගිලුණු දෙතොලක් සහිත ඈ ඉක්මන් කෙන්තිකරියකි. පලිගෙනිමේ චේතනවෙන් යුක්ත අකාරුණිකය කෙනෙකි.

උඩ තොලට වඩා යටි තොල මහත කන්තව කාලය ගෙවන්නේ ඕපාදූප සහ නිෂ්පල දේ කතාකිරිමෙනි. අනුන් හා දබර ඈතිකරගනී. එහෙත් නිතරම ප්‍රිතියෙන් පසුවේ. බිරිදකගේ යුතුකම් නිසිආකරයෙන් ඈය අතින් සිඩු නොවේ.

(මේ වගෙ කෙනෙක් ඉන්නවනම් සොරි තමා..................)

ලාරතු පාට තොල් දෙකක් තියෙන එකියක් නම් උඹට ඉන්නේ එකි මචන් පට්ට වසනාවන්තයි. සෑප ජීවිතයක් ගත කරයි. සෑමියා හා දරුවන්ගේ දියුණුවට නිතරම ක්‍රිය කරයි.


උඩ තොලේ හරිමෑදින් උඩට ගිය සිහින් රේඛාව වඩාත් පෑහෑදිලිව තරමක් උස්ව පිහිටි කන්තව කාමුකය............ හරිම හිතුවක්කරී...........දුරදිග නොබලා කටයුතු කරයි. නඩුහබ ආදියට පෑටලෙයි.

යටි තොලේ මෑද කොටස ගෑඹුරු වලක් අකාර්යකට ගිලී ඈතිනම් ඈය නිර්භීත කන්තවකි. එහෙත් කිසිම විටක අසාධාරණ වෑඩ හෝ පහත් වෑඩ නොකරයි.

දෑන් ඉතින් කට්ටිය කෙල්ලගේ තොල බලන්නයන්න එපා මේක දෑකලා :shocked::shocked:

මම නිකන් Post දෑම්මේ

මේකට ජොතිෂයත් බලපනවා.......:yes::yes:


මම - පනාමුරේ කුහුඹුපෑණියා

:lol::lol::lol:
 
  • Like
Reactions: Cool BreeZ

fan

Member
Mar 20, 2008
12
1
0
Colombo
මට හිතුනා මේක හමෝම කියවන්න ඕනේ කියලා හිතුනා
 

dream_sl

Member
Jun 28, 2013
68
14
0
උඩ තොලේ හරිමෑදින් උඩට ගිය සිහින් රේඛාව වඩාත් පෑහෑදිලිව තරමක් උස්ව පිහිටි කාන්තව කාමුකය
:P
 

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
ලාරතු පාට තොල් දෙකක් තියෙන එකියක් නම් උඹට ඉන්නේ එකි මචන් පට්ට වසනාවන්තයි. සෑප ජීවිතයක් ගත කරයි. සෑමියා හා දරුවන්ගේ දියුණුවට නිතරම ක්‍රිය කරයි.

යේ................!

ජයවේවා!!!!!!!!!!