දෙන්නටම ගහලද

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ඔන්න කෝනාර මල්ලිට අවස්තාවක්. ඔක්කොම ටික එක මේසෙක වාඩි කරවල ප්‍රෝග්‍රෑම් එකක් කරා නම් එකපාර මේක ඉවරයක් කරන්න තිබ්බ
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ලසා පොන්නයා ඔය කාර් කතාවක් ගහන්නෙ ඕකා චැරිටි සල්ලි වලට ගහපු එක යට ගහන්න. කාර් එක ගන්න ඇත්තෙත් සමහර විට වමට ගහපුවගෙන් වෙන්න ඇති. කාර් එක ඕකුන් දෙන්නට දීලා හොදට ගහන්න ඇති, අරුන් දෙන්න හිතන්න ඇති තියාගන්න දුන්න එකක් කියලා. හොද වැඩේ කැරියට