දෙන්නම් මගෙ මැණිකා- ගෙදර ගිහින් පැණි වරකා
දෙන්නම් මගෙ මැණිකා- ගෙදර ගිහින් පැණි වරකා
[1]
බූන්දි| අඟහරුවාදා, මාර්තු 19, 2013| 11:22:54
හනික යමන් පුල්ලි ගොනෝ
මෙල්ල නොවී තරෙඟටා
මංගල මේ යුවතිපතී
සිතා තොසා වෙන්නටා
(අලුතෙන් සරණ බැඳා... ආ ආ ආ...)
අලුතෙන් සරණ බැඳා- නැන්දා මාමලා දිහා
යන මේ ගැල් ගාලේ රස කැවිලී පටවලා
නැදෑයෝ එකතු වෙලා
බෙදා ගනියි සෙට් වෙලා
(දෙන්නම් මගෙ මැණිකා ආ ආ ආ...)
දෙන්නම් මගෙ මැණිකා- ගෙදර ගිහින් පැණි වරකා
සැණිනේ යමු ගොනුනේ- බදු ගෙව ගෙව දුව දුවා
අඳුරු වුනත් ඉර ගිලුනත් ගමන යමවු හති නොලා
(නොදකින් වෛර ගොනා... ආ ආ ආ...)
නොදකින් වෛර ගොනා- මේ පාරත් රැවටුනා
නපුරුයි මේ මාර්ගේ- චීනා ගුලිය බැස්සුවා
බඩුම තමයි- මගදි ඇණෙයි
දිනෙන් දිනම ණය වෙනා
Don Putha | ඩෝං පුතා
[1] බූන්දි| අඟහරුවාදා, මාර්තු 19, 2013| 11:22:54
හනික යමන් පුල්ලි ගොනෝ
මෙල්ල නොවී තරෙඟටා
මංගල මේ යුවතිපතී
සිතා තොසා වෙන්නටා
(අලුතෙන් සරණ බැඳා... ආ ආ ආ...)
අලුතෙන් සරණ බැඳා- නැන්දා මාමලා දිහා
යන මේ ගැල් ගාලේ රස කැවිලී පටවලා
නැදෑයෝ එකතු වෙලා
බෙදා ගනියි සෙට් වෙලා
(දෙන්නම් මගෙ මැණිකා ආ ආ ආ...)
දෙන්නම් මගෙ මැණිකා- ගෙදර ගිහින් පැණි වරකා
සැණිනේ යමු ගොනුනේ- බදු ගෙව ගෙව දුව දුවා
අඳුරු වුනත් ඉර ගිලුනත් ගමන යමවු හති නොලා
(නොදකින් වෛර ගොනා... ආ ආ ආ...)
නොදකින් වෛර ගොනා- මේ පාරත් රැවටුනා
නපුරුයි මේ මාර්ගේ- චීනා ගුලිය බැස්සුවා
බඩුම තමයි- මගදි ඇණෙයි
දිනෙන් දිනම ණය වෙනා
